IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ජවිපෙයි එජාපෙයි පක්ෂ දෙකක් නොවේ : එකම පක්ෂයක්‘

ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය යනු පක්ෂ දෙකක් නොව එකක් බවත් රවුෆ් හකීම්, සම්බන්ධන්, අසන් අලී, සුමන්තිරන් වැනි සුළු පක්ෂ නියෝජිතයන් අපේක්ෂා කරන වෙනම රාජ්‍ය ලබාදීමට වුව රනිල් වික්‍රමසිංහ මහතා එකඟවනු ඇතැයිද ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

web

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්



අදහස් (0)

‘ජවිපෙයි එජාපෙයි පක්ෂ දෙකක් නොවේ : එකම පක්ෂයක්‘

රෝහන Tuesday, 28 July 2015 05:37 AM

ඒක වෙන්නේ කොහොමද හමුදුරුවනේ.(හේ)

:       0       0

අංගොඩ ලාල් Monday, 27 July 2015 01:01 PM

භික්ෂුන් වහන්සේලා දේශපාලනය වෙුනවෙන් කඩේ යන්නේ ඇයි ?(නදී)

:       0       0

වසන්ජය Tuesday, 28 July 2015 05:49 AM

කතාව ඇත්ත (නදී)

:       0       0

බන්දුල උක්වත්ත Tuesday, 28 July 2015 05:48 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ කීමෙහි සත්‍ය තාවයක් තියනවා. අන්තවාදීව යම් ක්‍රියාවක් කිරීමේදී මෙහෙම වෙනවා. මහින්ද විරොා්ධී පෙරමුණේ ඉස්සරහින්ම ඉන්නේ ජේ වී පී එක. අද යු එන් පී එකට න්‍යායචාර්යවරු වැඩිවෙලා ඉන්නේ. ඔය කියන සමාජ වාදියෝ කියනවා බලය විමද්‍ය ගත කරනවලු. ත්‍රස්ත සිරකරුවෝ නිදහස් කරන්න කතා කරනවලු. ටී.එන් ඒ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නෙත් මේ ඉල්ලීම් ගැන. මේ පිලිබඳව ඔවුන් කතා කරන්නේ නැහැ. මේකෙන් පේන්නේ රනිල් හා ඔවුන් අතර පොදු එකග තාවයක් පවතින බැවි පෙනෙනවා. ඔවුන්ට මේ සටනේ අරමුණු නැහැ. රනිල්ට වගේම, මහින්ද විරෝදය විතරයි තියෙන්නේ. (නදී)

:       0       0

දිලංක Monday, 27 July 2015 07:50 PM

අපිට පව් පුරවනවා .... (නදී)

:       0       0

වරුණ Monday, 27 July 2015 08:39 PM

සිංහල වේවා මුස්ලිම් වේවා දමිල වේවා ඉතා සුළු පිරිසක් ඉන්නවා වැඩක් නැතුවට ජාතිවාදය කරපින්නගත්ත. බහුතරයකට ඕනේ එකේ නෙමෙයි. සමගියෙන් පාඩුවේ ජීවත්වෙන්න. (නදී)

:       0       0

සුකිරි Monday, 27 July 2015 08:42 PM

අපේ හාමුදුරුවනේ, පාලකයෝ සාස්තර කාරයෝ පස්සේ දුවද්දී,පවුල් වාදියෙක් වෙද්දී,කුඩ්ඩන්ට තක්කඩියන්ට, කොමිස් කාක්කන්ට,ස්ත්‍රී දුෂකයන්ට තැන දෙද්දී, එයාගේ හෙන්චයියෝ මිනිස්සු ගස් බඳිද්දී නිකමටවත් හිතුනේ නැද්ද ඔය දැන් අපට කියනවා වගේ බන පදයක් කියන්ට (නදී)

:       0       0

මනෝජ් විජේරත්න Tuesday, 28 July 2015 05:53 AM

අපේ මිනිස්සුනට තියෙන්නේ බොරු ආඩම්බරකාර ජාතිවාදයක් මිසක් රටක් විදිහට අපි ගොඩ නැගෙන්නේ කියන අදහස නොවෙයි. මම ඉන්නේ සවුදි අරාබියේ. ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්තවල මිනිස්සු කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ එකට. මෙහෙ ඉන්න අපේ සිංහලයෝ දේශපාලන පක්ෂවලට බෙදිලා කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ වෙන වෙනම. හාමුදුරුවනේ ඔබ වහන්සේලා කරන්න ඕනේ ඇවිලෙන ගින්නට පිදුරුදාන එක නොවෙයි. එ්ක නිවන එක. නැත්නම් අපේ රට 22 වන ශතවර්ශයේත් 18 වන ශතවර්ෂය වගේ තියේවි. (නදී)

:       0       0

නිසාර් Monday, 27 July 2015 01:09 PM

රවුෆ් හකීම්, අසන් අලී කවද්ද වෙනම රටක් ඉල්ලුවේ. මුසාවාදා වේරමණී...(බ)

:       0       0

දහම් Monday, 27 July 2015 01:10 PM

දන්නවා උනත් නොදන්නවා වගේ ඉන්න අයට මොනවා උනත් ගානක් නැහැ. (බ)

:       0       0

පුරවැසි පෙරමුණ Tuesday, 28 July 2015 08:14 AM

ජාතිවාදය අවුස්සන්න එපා. පක්ෂ පාට ජාතිවාදය, ආගම් වාදය නැතිව රට දියුණු කරන්න (නදී)

:       0       0

සුදෙල්මි Monday, 27 July 2015 09:11 PM

මොන බණ පොතේ ද එහෙම තියෙන්නේ (ම).

:       0       0

සුරනිමල Monday, 27 July 2015 09:25 PM

පසුගිය රජයෙන් ලැබුණ යහපාලනයෙන් අහෝසි වුණ සියලු සැප සම්පත් නැවත ලබා ගැනීමට සටන් කළ යුතුයි . (ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 27 July 2015 01:17 PM

ඕක මේ රටේ කවුරුත් දන්නා සත්‍යයක් හාමදුරුවනේ..විජේවිරලා ගමනායකළ ඉන්න තැනකින් පිම්මේ ඇවිත් කළු කුමාරගේ බෙල්ල මිරිකනවා පක්ෂයටත් පක්ෂය වෙනුවෙන් දස වද විද මියගිය මියගිය සියලු සහෝදරවරුන්ටත් මේ කරන අපහාසෙ දන්නවනම්..(බ)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Monday, 27 July 2015 01:19 PM

අගමැති අනුග්‍රහණයෙන් ජේ වී පි රැලිය කදිම නිදසුනක් (නදී)

:       0       0

බණ්ඩා Monday, 27 July 2015 09:34 PM

දැන් ජ වි පෙ කැට හොල්ලන්නේ නෑ......... කෙලින්ම එජාපයෙන් ඉල්ලගන්නවා (නදී)

:       0       0

සනත් Monday, 27 July 2015 09:36 PM

ඔබ වහන්සේ කියන්නේ ඇත්ත හාමුදුරුවනේ (නදී)

:       0       0

පතී Monday, 27 July 2015 01:26 PM

මෙහෙම ගියොත් 5000 කල් බුද්ධාගම තියෙන එකක් නැහැ වගේ. (නදී)

:       0       0

ඩිලාන් Monday, 27 July 2015 01:25 PM

ගිහි උදවිය සහ පුජ්‍ය පක්ෂය තමන්ගේ සමාජ භූමිකාව අමතක කලාම මෙහෙම ප්‍රකාශ අහන්න ලැබෙනවා (නදී)

:       0       0

උපුල් Monday, 27 July 2015 01:25 PM

මෝරාගෙන් තෝරා වෙන්කර ගන්නටත්, පරයාගෙන් පරවා වෙන්කර ගන්නටත් කූනිස්සාගෙන් ඉස්සා වෙන්කර ගන්නටත් කරිජ්ජ පෑගූ අයට හැකි උවත් අවදානම කුමක්දැයි බලලෝභයෙන් ගිනිකණ වැටී සිටින අයට වැටහෙන්නේ නැත. ‘විනාස කාලේ විපරීත බුද්ධිඃ’ කියා පෙර කියා ඇත්තේ මෙවැනි අවස්ථාවලටය. ඔවුන්ගේ ආගමනයෙන් මුල් දිනවල ඇතිවූ දිස්නය දැන් ශීඝ‍්‍රයෙන් වියැකෙමින් යයි. ඒ යළි ගොඩගත නොහැකි ලෙසටය. (නදී)

:       0       0

ශාමන්ත Monday, 27 July 2015 01:33 PM

මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට තරම් තත්වයකට පත්වීම අපට ඉතාම් කණගාටුදායකයි. (නදී)

:       0       0

සත්‍යා Monday, 27 July 2015 10:11 PM

බුදුන් වහන්සේ අද ජීවමානව වැඩ සිටියා නම් බලයට, ප්‍රසිද්ධියට හා කීර්තියට ලොබ කරන භික්ෂුන් සිටින ශ්‍රී ලංකාවට පිරිනිවන් පාන තුරුම වැඩම නොකරන බව විශ්වාසයි. ඉතින් දේශපාලනය ගැන ඔබ වහන්සේ දෙසන දේ ගැන කුමන කතාද? (නදී)

:       0       0

චන්දිම Tuesday, 28 July 2015 06:11 AM

ඒකනේ හාමුදුරුවනේ ඔය පක්ෂ දෙකේ අය එහෙට මෙහෙට මාරු වෙන්නේ (නදී)

:       0       0

රෝහණ Monday, 27 July 2015 10:33 PM

හාමුදුරුවනේ මහින්ද මහතා දුන් ඉඩමේ ඉදිකිරීම් අවසන්ද? (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 27 July 2015 01:42 PM

අපේ හාමුදුරුවෙන් සත්‍ය රටට හෙලිකෙරුවට පින්. (බ)

:       0       0

ශ්‍රීලාල් Monday, 27 July 2015 01:43 PM

තරහා අවසර අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේලා මේ විදියටම මහින්ද මහත්තයගේ වැරදි අඩුපාඩු කියල දුන්නනම් අදටත් එතුමා මෙරටේ ජනාධිපති... ඔබවහන්සේලා දැන් කඩිමුඩියේ වෙනම රාජ්‍ය ලබාදීමට යන බව වදාරනකොට අපිට සිහිපත් වෙන්නේ දළදාව ළඟ රේස් පදිනකොට, කැසිනෝ පනත් ගේනකොට, නමගිය කුඩ්ඩෝ අපරාධකාරයෝ පාර්ලිමේන්තු යනකොට අහිංසක මිනිසුන්ගේ ඉඩම් සුද්දන් දෙනකොට දැන උගත් ඔබවහන්සේලා කොහෙද වැඩහිටියේ කියන එක තමයි.. (බ)

:       0       0

සුමනා Monday, 27 July 2015 10:49 PM

එහෙත් හාමුදුරුවනේ, අවුලක් නෑ. සන්දාන යයි යූ.එන්.පී යයි පක්ෂ දෙකක් නොවැ. බලාගන්න බැරිය ඒ පක්ෂ වලින් පත්වෙන අය 18 වෙනිදට වැඩි බලය ඇති පැත්තට මාරු වෙන අපූරුව.(නදී)

:       0       0

චන්දිම Tuesday, 28 July 2015 06:15 AM

කුඩු එතනෝල් විකුණන ගමන්, එහෙම කට්ටියගෙන් යැපෙන ගමන් දේශප්‍රේමය ගැන කතා කරනවා. මේ සැරේ අපිත් ජවිපෙට (නදී)

:       0       0

එච්. ජගත්දේව Monday, 27 July 2015 01:45 PM

ඔබ වහන්සේ කර ඇති ප්‍රකාශය අනුමත කරමි. අපි හිතමු බැරි වෙලා වත් මැතිවරණය තීරණාත්මක එකක් නො වුණොත් ජවිපය කැමති වනු ඇත්තේ කවර පක්ෂයකට ද? ඔවුන් මෑත දී කලාක් මෙන් එජාපයට හේත්තු වීමට ඇති සම්භාවිතාව වැඩි ය. එම නිසා දුර දක්නා ඡන්දදායකයන් ඉතා කල්පනාකාරීව ඡන්දය පාවිච්චි කළ යුතු ය. (බ)

:       0       0

සත්‍යයා Monday, 27 July 2015 10:56 PM

මැදගොඩ සුමන තිස්ස හාමුදුරුවෝ ඉන්න කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කාරකාදීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කළා. සිර්මාවෝ මැතිනිට ඉන් විශාල ධෛර්යක් ලැබුනා යහපත් දේම කරන්න. ඔබගේ මග පෙන්වීම ඔස්සේ ගිය මහින්ද ට වුදේ ඔබ දුටුවානේ. දැන්වත් දහමට කැපවන්න! (නදී)

:       0       0

රත්නායක Monday, 27 July 2015 01:49 PM

අනේ ඔය මැදගොඩ අභයතිස්ස හිමි කෙලින්ම මහින්දට ඡන්දය දෙන්න කිව්වා නම් හරි නේ. නිකන් වහෙන් ඔරෝ ඇවිත් හතර වෙනි සිල් පදය කඩන නැතුව (බ)

:       0       0

ඇම්ඩන් Monday, 27 July 2015 01:54 PM

මිලියන හයසිය පනහ හොඳට වැඩකරනවා වගේ (නදී)

:       0       0

ද සිල්වා Monday, 27 July 2015 01:54 PM

මොන පක්ෂ හරි එකතුවෙලා අපේ රටේ ජිවන බර අඩු කරලා, හොරකම්, වංචාකල දුෂිතයන් නිතිය හමුවට ගෙන ගොස් දඩුවම් කර රට දියුනු කරනවානම් අපි කැමතියි. බොරු අධිරාජ්‍යවාදී බිල්ලෙක් පෙන්නමින් අපිව පවුල් පාලනයකට යට කරනවට අපි කැමති නැහැ. බොරු ආගම් වාදය සහ ජාති වාදය නිසා රටේ ජාතින් එකිනෙකාට විරුද්ධ යුධ වැදීමෙන් රට පිරිහේ (නදී)

:       0       0

දුල්මී Tuesday, 28 July 2015 12:35 AM

පුජ්‍ය පක්ෂයට තමන්ගේ සමාජ භූමිකාව අමතක වෙලා බව පේනවා. අපිට ඉදිරියට ඉතිරි වෙන්නේ බුද්ධ ශාසනයක් නොව දේශපාලන ශාසනයකි. (නදී)

:       0       0

කසුන් Monday, 27 July 2015 01:58 PM

නිසාර් නිකන් බබා වෙන්න එපා හලෝ ඔහෙලා වෙනම රටක් ඉල්ලුවේ නැති උනාට වෙනම පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලනේ නැද්ද මේ රට දෙකඩ කරන හැම වෙලාවේම ඉස්සරහට අාවේ හාමුදුරුවරු මිසක් ඔහෙලා නෙවෙයි (බ)

:       0       0

කැනඩා දිසා Tuesday, 28 July 2015 12:54 AM

ශ්‍රී ලාල්, මගේ සුබ පැතුම් ඔබට, ඉතා වටිනා කතාවක් කළා. (නදී)

:       0       0

ජනුත්මා Tuesday, 28 July 2015 12:55 AM

අපේ සිංහල මිනිසුන්ට හැම දෙයක්ම විහිළුවක් වෙලා අනේ මම දන්නේ නැහැ ඇයිද කියලා හාමුදුරුවනේ ඔබ වහන්සේ කොපමණ පැහැදිලි කරලා දේසනා කලත් පේනවා නේද මේ අදහස් දක්වලා තියන අයගේ කතා. මෙයාලා රටට මොනවා උනත් මුකුත් උනේ නැති විදියට කට වහගෙන බලාගෙන ඉදිවී. එදාට ඔන්නම් කියවී හාමුදුරුවනේ බුදිද කියලා. ඔය බණක් බවනාවක් කරගෙන ඉන්න කියන අයම. (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 28 July 2015 06:27 AM

හොරු ජවිපෙට බයයි (නදී)

:       0       0

සරත් Tuesday, 28 July 2015 06:29 AM

ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා ! (නදී)

:       0       0

සාමා Tuesday, 28 July 2015 01:56 AM

ශ්‍රී ලාල්, සත්‍ය රටට හෙළි කලාට ඔයාට ගොඩක් පින්. (නදී)

:       0       0

කමල් Monday, 27 July 2015 02:16 PM

අනේ හාමුදුරුවනේ ඇයි ඔය දේශපාලනය මඩ වගුරට බසින්න හදන්නේ (ම)

:       0       0

දුල්මි Tuesday, 28 July 2015 02:08 AM

අපිට ඉදිරියේදී දකින්න ලැබෙන්නේ බුද්ධ ශාසනයක් නෙමෙයි දේශපාලනශාසනයක් (නදී)

:       0       0

විපුල Tuesday, 28 July 2015 02:33 AM

ශ්‍රීලාල්, මම බොරලැස්ගමුවේ ඉන්නේ එනිසා වග කීමෙන් කියන්නේ, එදා අපේ හමුදුරුවොන්ගේ කට වැහුනේ, රජයේ ප්‍රබලයෙක් රාජ්‍ය ආරක්ෂක පිරිසක් යොදවල ඔය පන්සලට අයත් බොරලැස්ගමුවේ පොලිසිය ළඟ ඉඩමේ වෙළඳ සංකීර්ණයක් හදල දුන්න නිසා හැබැයි ජන -08න් පස්සේ දැන් වැඩ කරන්නේ වෙන පිරිසක්, බොරුනම් ගිහින් බලන්න, ඔන්න ඕකයි ඇත්ත තත්වය, තණ්හාය ජායතී සෝකෝ අපේ හාමුදුරුවනේ, පෘතග්ජන අපිට වඩා ඔබවහන්සේගේ නිවන දුරයි (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 02:45 AM

උපන් රට රැකීම උසස් -නමුත් සසුන රැකීම අති උතුම් (නදී)

:       0       0

වෙනුර Tuesday, 28 July 2015 06:51 AM

යැපෙන ගමන් දේශප්‍රේමය ගැන කතා කරනවා. මේ සැරේ අපිත් ජවිපෙට (ම)

:       0       0

කුමාර Monday, 27 July 2015 02:19 PM

රත්නායක,නිෂර්, ඇත්ත ඇති සැටියන් බලන්න. කුහකයි අහෝ කුහකයි අද සමාජය (නදී)

:       0       0

පාලිත ලක්ෂමන් Tuesday, 28 July 2015 03:04 AM

එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකම කාසියේ දෙපැත්ත කියන්න දිව නැමෙන්නේ නැද්ද? (නදී)

:       0       0

සමන් Tuesday, 28 July 2015 03:14 AM

හාමුදුරුවනේ ඉස්සර වෙලාම ධම්මචක්ක පවත්තන සුත්‍රය තේරුම් ගන්න බලන්න, (නදී)

:       0       0

ගාමිණී Tuesday, 28 July 2015 03:18 AM

තමුනාන්සේ මහින්දව පරද්දන කොන්ත්‍රාත්තුව ගත්තේ කාගෙන්ද?මහින්දව සුළු ජාතීන්ට එපා කරවන්ඩ එපා.(නදී)

:       0       0

සාරා Saturday, 15 August 2015 04:48 AM

ඔය අපේ හාමුදුරුවන්ට අනන් මනං කියල තියෙන අයටයි මේ කියන්නේ. අපේ හාමුදුරුවරු කටවහගෙන පැත්තකට වෙලා බණක් භාවනාවක් කරමින් හිටියා නම් මොකද වෙන්නේ දන්නවද. ඔයාලට වැලේ වැල් නැතුව යනවා (නදී)

:       0       0

පුබුදු Tuesday, 28 July 2015 03:22 AM

අැයි මහින්ද සහ ගෝලයෝ ජනතා විමුක්ති පෙරමුණට මෙච්චර බය. මෙදා ආසන 15 ක් ගන්නවා. හොර මැරකම්, දුෂණ දෙපැත්තේම එලි කරනවා. එතනෝල්, කුඩු සහ මිනීමරුවන්ට ඉඩක් දෙන්නේ නැහැ. හාමුදුරුවනේ දානේ ටික වලදන්ඩ බණක් කියන්ඩ. ඇත්ත ඇති සැටියෙන් කියන්ඩ පුරුදු වෙන්න (නදී)

:       0       0

රොඩ්නි Monday, 27 July 2015 02:24 PM

බණක් භාවනාවක් කරගෙන ඉන්නවද හාමුදුරුවනේ (බ)

:       0       0

තිලකසිරි Monday, 27 July 2015 02:30 PM

නිසාර්ට ඇත්ත තේරිලා. රාවුෆ් හකීම්, අසන් අලි වෙන රටක් නෙමේ, රටෙන් කෑල්ලකුත් නෙමෙයි, සම්පූර්ණ රටයි ඉල්ලන්නේ. ඉල්ලුවාට හම්බෙන්නේ නෑ. ඒවා සිහින විතරයි මලේ. (බ)

:       0       0

සුදත් ගුණසේකර Thursday, 30 July 2015 12:33 PM

ජේ.වී.පී එක මොනවද කළේ ? (නදී)

:       0       0

දිලිප් Tuesday, 28 July 2015 04:08 AM

දේශපාලනය මඩ ගොහොරුවකි.ශාසන සේවය අමිලය. ඉදිරියටත් ශාසනය තුළම ජන මන එළිය කරන්න ශක්තිය ලැබේවා! (ම)

:       0       0

විරාජ් Monday, 27 July 2015 03:54 PM

හාමුදුරුවරුන්ට ගිය කල (බ)

:       0       0

කුමාර් Monday, 27 July 2015 03:55 PM

අපි හදවතින්ම ගෞරව කරන මෙවැනි හිමි නමක් දේශපාලනය ගැන කතා කිරීම පිළිබඳ කණගාටු වෙමු (බ)

:       0       0

අබේරත්න Tuesday, 28 July 2015 02:18 PM

පුරවැසි පෙරමුණ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. (බ)

:       0       0

කුලරත්න Monday, 27 July 2015 04:15 PM

හාමුදුරුවනේ ජාතිවාදී ත්‍රස්තවාදය බිහිවුන විදිය මේ රටේ බුද්ධිමත් ජනතාව ඉතා හොඳින් දන්නවා දේශපාලන බලය ලබැගැනීමට ජාතිවාදය වපුරපු දේශපාලුවෝයි ජාතිවාදී මහාසන්ඝයායි වගකියන්න ඕනෑ (බ)

:       0       0

ප්‍රදීප් Monday, 27 July 2015 04:20 PM

ජවිපෙ ගැන ඡන්දදායකයා බලා ගනීවි හාමුදුරුවනේ. (බ)

:       0       0

සාමා Tuesday, 28 July 2015 04:26 AM

එතකොට ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක්ද දේශපලකයෙක්ද මෙම ප්‍රශ්නය ඔබවහන්සේ ඔබෙන්ම අහන්න එවිට පිළිතුරු හම්බ වේවි (නදී)

:       0       0

පුරවැසි Tuesday, 28 July 2015 04:43 AM

ජවිපෙට දැන් මුල මතක නැහැ (නදී)

:       0       0

කුමාර Tuesday, 28 July 2015 04:52 AM

මේක තමයි නියම ඇත්ත (නදී)

:       0       0

සමන් Monday, 27 July 2015 05:54 PM

මම පුද්ගලිකව ගරු කරන හිමි නමක් ධර්මය පැත්තේ විතරක් ඉන්නවා නම් නමුත් දේශපාලනය විනාශවීම ගැන කනගටුයි (ම)

:       0       0

හෆීල් Tuesday, 28 July 2015 05:01 AM

හාමුදුරුවනේ කරුණාකරල මේ අදහස මධ්‍යස්ථව කියවල බලන්නයි කියල ඉතා ගෞරවයෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි. හකීම් හෝ අසාද් සාලි හෝ වෙනත් මුස්ලිම් පුද්ගලයක් හෝ වෙනම රටක් ඉල්ලුවේ නැත. තවද ඔබවහන්සේ සහයෝග දෙන මහින්ද රාජපක්ෂ පහුගිය ඡන්දෙදි හකීම්ගේ සහයෝග ගන්න සාකච්ඡා කලා. තවද පහුගිය කාලය තුල රාජපක්ෂ හිටපු ජනපතිතුමා හකීම්ව ජිනීවා සමුළුවට පවා යැව්වේ රට බේරගන්න හෝ රට කඩන්න නෙවෙයි. එහමනම් හාමුදුරුවනේ, ඔබවහන්සේගේ අදහස අනුව රාජපක්ෂ හිටපු ජනපති ලොකු පාවාදීමක් කරලා තියන්නේ. රාජපක්ෂ දිනවන්න ඕන මතයෙන් මෙවැනි අදහස් පලකරන එක සාදාරණද ? (නදී)

:       0       0

චන්දිම Tuesday, 28 July 2015 05:03 AM

මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිද ගනීද එ්ක (නදී)

:       0       0

කරූ පෙරේරා Monday, 27 July 2015 06:05 PM

ඕක අපටත් තේරුනා අපෙ හාමුදුරුවනේ. සෝමවංශ මහත්තයත් කිව්වනෙ මෙයාල අලියගෙ කරේ සීනුව බැදල කියල.(නදී)

:       0       0

චන්දිම Tuesday, 28 July 2015 05:04 AM

අපායටද යන්නේ ඔන්න ප්‍රවෙශය (නදී)

:       0       0

උදේස් Monday, 27 July 2015 06:11 PM

අලුත් බයිලා චක්‍රවර්ති කෙනෙක්. මහින්දට කඩේ යන්නේ නැතුව බුද්ධාගම බේර ගන්න වැඩක් කරන්න. බුද්ධාගමට ගිය කල. (නදී)

:       0       0

ඉමල්ක Monday, 27 July 2015 12:58 PM

දන්නෝ දනිති.(ම)

:       0       0

හේමන්ත Monday, 27 July 2015 06:14 PM

ශ්‍රී ලාල් ඔය ටික විතරද මතක් උනේ. එතකොට දළදා මාලිගාවේ, අනුරාදපුරේ ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපුවා මතක් වෙන්නේ නැතිද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 648 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1623 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 770 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 776 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 768 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20071 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16616 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site