IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජවිපෙ අනාවැකියක් කියයි.

ඇමෙරිකාවත් ඉන්දියාවත් එකතුවී ‘‘ශ්‍රී  ලංකාවේ උතුරේ ප‍්‍රශ්නය ’’ නමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට නව යෝජනාවක් ගෙන ඒමට සැලසුමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. රජය අධිරාජ්‍යවාදී ඒජන්තයකුවී ඇතැයිද එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය එහි කොටස්කරුවන් යැයි ද ජ.වි.පෙ පවසයි.



අදහස් (0)

ජවිපෙ අනාවැකියක් කියයි.

ෆාරු Thursday, 17 May 2012 11:53 AM

හැම දේටම වගකියන්න ඕන ඔය කට්ටියමයි .

:       0       0

මංඡුල බ්රුට් Thursday, 17 May 2012 11:59 AM

දෙමිනිසුන්................ මිනිසුන් වර්ග දෙකක් සිටන බව මාගේ පියා මට පවසා ඇත ඉන් එක් කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස එ සදහා ලකුණු දමා ගන්නා අයයි. මාගේ පියා මට නිතර උපදෙස් දි ඇත්තෙ මින් පළමු කොටසට වී සිටින ලෙසයි. එයට හෙතුව වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නැති බැවිනි. තරගය ඇත්තේ වැඩ නොකර ළකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි. මහත්මා ගාන්ධි.

:       0       0

සෝමරත්න Thursday, 17 May 2012 12:10 PM

ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස්වලට මාත් එකඟයි.

:       0       0

සම්පත්, ඉතාලි Wednesday, 16 May 2012 09:07 PM

කට මිට දෙඩවීම පසෙක තබා ක්‍රියාවෙන් යමක් කරන්න සහෝදර වරුනේ...

:       0       0

ජගත් Wednesday, 16 May 2012 09:31 PM

මේ ගොල්ලන්ගේ වැඩේම අනාවැකි කියන එකම තමයි.බලයට එන්න අදහසක් නැද්ද ?

:       0       0

අමිල කටුනායක Wednesday, 16 May 2012 09:36 PM

පක්ෂෙත් විසිරිලා‍‍‍‍.......

:       0       0

රංජිත් මංජුල, ඉතාලි සිට Wednesday, 16 May 2012 09:51 PM

කවුද දන්නෑ සාත්තර කියන්නේ..................දේශපාලනය කරනවට වඩා නම් හොඳයි. අපේ සුභ පැතුම් !

:       0       0

තී Wednesday, 16 May 2012 10:01 PM

කට්ටියම එකතුවෙලා පත් කරල දැන් බොරුවට කෑගහනවා..................

:       0       0

ෂෙරීෆ් Wednesday, 16 May 2012 11:00 PM

ඒ ගමන සාස්තර කියන්නත් පටන්ගෙන වගේ‍‍‍.... !!!!!!

:       0       0

ජයන්ත Thursday, 17 May 2012 03:09 AM

කාගේ ‍කාගෙත් අගේ දැන් අපට තේරෙනවා..........

:       0       0

මාලක Thursday, 17 May 2012 06:10 AM

අන්තිමට බලද්දි ‍ජේ.වී.පී විතරද දේශප්‍රේමී..?

:       0       0

අරුණ ශාන්ත Thursday, 17 May 2012 09:26 AM

කොහිද ඉතින් කොච්චර අනාවැකි කීවත් පිළිගන්න එකක්යැ. නිසරු දේම සරු ලෙස දකින්නෝ.

:       0       0

රුවන් කුමාර Thursday, 17 May 2012 09:34 AM

ඇත්තටම ඒක තමයි ඇත්ත ..

:       0       0

චමිල් Thursday, 17 May 2012 09:36 AM

මේ ඔය ගොල්ලොන්ට ඉන්දියාව හරි ඇමරිකාව හරි කලින් ම ඒක කිව්ව ද? නැත්තම් හරියට ම කියන්නේ කොහොම ද?...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 10:39 AM

ජ්‍යොතිෂ වැඩ කරන්න වැය කරන්න ගත කරන කාලය පක්ෂය එකමුතු කරලා යළි බලයට එන්න යොදා ගත්තොත් ඔයිට වඩා ඵලදායකයි නේද?

:       0       0

අමල් Thursday, 17 May 2012 10:58 AM

කොළඹට වෙලා කෑගහල වැඩක් නෑ...ගමට ඇවිත් දැනුවත් කරන්න ඕන....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 705 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 269 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3625 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 643 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2249 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site