IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජවිපෙ අපේක්ෂක රිය අනතුරින් මරුට

බස්නාහිර පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන සුමතිපාල මානවඩු මහතා ගමන් ගත් යතුරු පැදිය ඉඹුල්ගොඩදී  ටිපර් රථයක ගැටීමෙන් ඔහු එම ස්ථානයේ දීම මියගිය බව පොලිසිය කියයි.

ඔහු අද රැස්වීමකට යන අතරතුරදී කොළඹ,  මහනුවර ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුරට පත්ව ඇත.

මානවඩු මහතා ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද වු අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ථ ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වෙයි.

සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වු දකුනු දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේදී මානවඩු මහතා මුලිකත්වය ගෙන ක්‍රියා කර ඇත.

 



අදහස් (0)

ජවිපෙ අපේක්ෂක රිය අනතුරින් මරුට

අබේරත්න Wednesday, 26 March 2014 09:48 AM

තීරණාත්මක අවස්ථාවක රටට අවශ්‍ය, කැප වී කටයුතු කරන ඔබ වැනි උත්තම සහෝදරයෙක්ගේ අහිමි වීම මාතෘ භූමියට අද වැනි දිනක අහිමි වීම අපගේ අවාසනාවකි.අපගේ බලවත් ශෝකය!දැඩි සහොදරත්වයෙන් මේ සමගින් එක් කරන්නෙමු. (ස)

:       0       0

චන්දන Wednesday, 26 March 2014 10:11 AM

ඡන්ද ගන්න, රටට ආදරය පෙන්නන අය අඳුන ගන්න අමාරු කාලයක, රටට ඇත්තටම ආදරය කරපු මනුස්සයෙක්. (ස)

:       0       0

නිර්මලා Wednesday, 26 March 2014 10:12 AM

තවත් අවංක, එඩිතර මිනිසෙක් රටට අහිමි විය. මාගේ විප්ලවීය ආචාර්ය ! (ස)

:       0       0

පහන් Wednesday, 26 March 2014 10:17 AM

නිවන්සුව අත්වේවා!!! (ස)

:       0       0

කුමාරි Wednesday, 26 March 2014 10:33 AM

අනේ පව්. මේ ටිපර් කොපමණ නම් ජිවිත බිලි ගන්නවද? (ස)

:       0       0

සමීර Wednesday, 26 March 2014 11:01 AM

සුනාමියෙන් විනාශ වූ දුම්රිය මාර්ග දවස් 50 වැනි අඩු කාලයකින් ගොඩනැගු ඔබ උතුම් මනුස්සයෙක් පථාක යෝධයෙක් ඔබට නිවන් සුව !!! (ස)

:       0       0

මිකි Wednesday, 26 March 2014 11:11 AM

වෙනසක තරම, අපේක්ෂකයෙක් යන්නේ යතුරුපැදියේ, ඒ නිසාම අනතුරට පත්වෙලා. ඔබ වැනි සැබෑ නායකයන් නැති වෙන්නෙ ජාතියේ අවසනාවට, ඔබට නිවන් සුව පතමි (අ)

:       0       0

අනුරශාන්ත Wednesday, 26 March 2014 11:17 AM

මානවඩු සහෝදරයාට මාගේ විප්ලවීය ආචාරය (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 26 March 2014 09:26 PM

බන්දුල පෙරේරා හැර අදහස් දාල තියන සියලු දෙනාම මියගිය පුද්ගලයා වෙනුවෙන් අවන්කවම තමාගේ අදහස ලියල තියනවා,බන්දුල පෙරේරා විතරක් තියන කුහක කමට වෙන බහුබූත අදහසක් දාල තියනවා. (අ)

:       0       0

කොඩි Wednesday, 26 March 2014 09:40 PM

මොන්ටෙරෝ එකක ගියානම් ටිපරුත් අයින් කරාවී අනේ ටිපර් රියදුරෝ නුඹ නැතිකලේ නුබෙම මිනිහෙක් රටක් වටිනා මිනිහෙක් මානවඩු සහෝදරයට අපේ උත්තමාචාරය (දී)

:       0       0

නිශාන්ත Wednesday, 26 March 2014 12:24 PM

මානවඩු සහෝදරයාට මාගේ විප්ලවීය ආචාරය !!! (ස)

:       0       0

නීලා Wednesday, 26 March 2014 12:33 PM

කැප කිරීම මේ යැයි ලොවට පෙන්වා ඇති වාර ගණන කිව නොහැක. අවසන ජීවිතයද තමන් ආදරය කරන ජනතාවගේ පන්තිය වෙනුවෙන් කැපකළ ආදරණිය සොයුර ඔබට මගේ විප්ලවීය ආචාරය. (ස)

:       0       0

චන්දන Wednesday, 26 March 2014 10:11 PM

මිය ගිය අපේම සොහොයුරාට අපේ ප්‍රණාමය (දී)

:       0       0

සීල ද සිල්වා Wednesday, 26 March 2014 01:01 PM

සුනාමියෙන් මහඅය ගසාකද්දී ,නුඹ දහදිය මුගුරු හෙලමින් පැරලියේ දුම්රිය මග පිළිසකර කිරීමට උර දුන් උදාර මිනිසෙකි. මාගේ උත්තරීතර විප්ලවීය ආචාරය !!!.(අ)

:       0       0

සම්පත් Wednesday, 26 March 2014 01:39 PM

සංවේගයෙන් කණගාටුව ප්‍රකාශ කරමි. (ස)

:       0       0

සුරනිමල Wednesday, 26 March 2014 01:47 PM

පරාර්ථය වෙනුවෙන්ම ජීවිතය කැප කළ උදාර මිනිසෙකු හදිසියේ නික්ම යාම රටට දැරිය නොහැකි පාඩුවකි.ඔබතුමාට නිවන් සුව ලැබේවායි පතමු. (ස)

:       0       0

බැස්ලි සිල්වා Tuesday, 25 March 2014 11:22 PM

මාගේ විප්ලවීය ආචාර්ය හරිම කණගාටුයි (අ)

:       0       0

නිහාල් Tuesday, 25 March 2014 11:33 PM

රටට හොද මනුස්සයෙක් අහිමි උනා.ඔබට නිවන් සුව.(අ)

:       0       0

දිමුත් Tuesday, 25 March 2014 11:37 PM

ඔබට නිවන් සුව පතමි. (අ)

:       0       0

සත්‍යයා Tuesday, 25 March 2014 11:38 PM

අපගේ බලවත් ශෝකය .හොද මනුස්සයෙක් ..(අ)

:       0       0

සිල්වා Tuesday, 25 March 2014 11:58 PM

ඔබට නිවන්සුව .. (දී)

:       0       0

ධම්ම Wednesday, 26 March 2014 12:13 AM

සුමතිපාල මානවඩු මහතාට නිවන් සැප ලැබේවා. මතකද ඉඹුල්ගොඩ දී යතුරු පැදි අනතුරකින් විශ්ව ව්ද්‍යාල සිසුන් දෙදෙනෙකුත් මැරුණා.(දී)

:       0       0

, රෝයි Wednesday, 26 March 2014 03:37 PM

පෞද්ගලික ලාභ ප්‍රයෝජන පසෙකලා හඩ නඟන මෙවැනි සබැ මිනිසුන් නික්ම යාම රටකට පාඩුවකි, එත් සමහරක් බඩගෝස්තර වාදීන්ට අස්වැසිල්ලකි. ,ඔබතුම දුම්රිය රැක ගැනුම වෙනුවෙන් කල කැපකිරීම අනන්තයි, නිවන් සුව පතනවා මම (අ)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 26 March 2014 03:44 PM

කණගාටු දායක මරණයක්.සසර වසන තුරු මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේව කියල පතන ගමන්ම රාජ්‍ය අංශයේ පිරිහීමට ඍජුව වාගකිව යුතු.දිනෙන් දින රාජ්‍ය අංශය වලපල්ලට අදින හැම විටම හැම දෙයක්ම කඩාකප්පල් කිරීම පරම අරමුණ කරගත් බංකලොත් දේශපාලනයක වෘත්තීය සමිති නායකයෙක් වෙලා මතු කිසි අත්භවෙක නොයිපදේව කියලත් පතනවා.(අ)

:       0       0

දයාරත්න -මෙල්බන් Wednesday, 26 March 2014 04:19 PM

ඔබ මිය ගියේ නැත සොයුර. (ස)

:       0       0

අසේල Wednesday, 26 March 2014 03:56 AM

කනගාටුදායක පුවතක් නිවන් සුව පතමි (දී)

:       0       0

සහන් බණ්ඩාර Wednesday, 26 March 2014 05:05 PM

පක්ෂය කුමක් වුවත් ලක් මවට අවැසි පුද්ගලයකු අකාලයේ මිය යාම අප ලද අභාග්‍යකි. (ස)

:       0       0

පුබුදු Wednesday, 26 March 2014 04:14 AM

ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!!! (දී)

:       0       0

වසන්ත ගුණසේකර Thursday, 27 March 2014 08:59 AM

අපේ ප්‍රණාමය !!! (ස)

:       0       0

ඇසළ Wednesday, 26 March 2014 06:35 AM

වැඩවර්ජන මෙහෙයවීමේදී මෙතුමා පෙරමුණේ සිටි වීරයෙකි.(අ)

:       0       0

වාසනා Thursday, 27 March 2014 09:47 AM

යතුරුපැදි කරුවකුටත් ඉඩක් දෙන්නේ නෑ මේ අය (දිල්)

:       0       0

ජානකී Wednesday, 26 March 2014 06:44 AM

සුමතිපාල මානවඩු මහතාට නිවන් සුව ලැබේවා!!!!(අ)

:       0       0

රෝකි Wednesday, 26 March 2014 07:04 AM

මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. දෙවියෙක් වෙලා හරි ආපහු ඇවිත් අපේ රට බහිරවයන්ගෙන් බේරා ගන්න! (අ)

:       0       0

පියල් Wednesday, 26 March 2014 07:13 AM

සබැ මිනිසුන් රටට අහිමවීම දැරිය නොහැකි පාඩුවක් දහසක් බෝල් මිසුන් අතර ඔබ දුන් ආදර්ශය ඉතිහාස ගතවනු ඇත (අ)

:       0       0

වාසනා Thursday, 27 March 2014 10:40 AM

මෙතුමාගේ මරණය වෙනුවෙන් කණගාටු වීම මෝඩයන්ට අකැපය. (ස)

:       0       0

මිහිර Wednesday, 26 March 2014 07:31 AM

සුනාමියෙන් විනාශ වුණ මුහුදුබඩ දුම්රිය මඟ දවස් 60 කට අඩු කාලයකදී නැවත අලුත්වැඩියා කර දීමට පෙරමුණ ගැනීමම ඇති ඔබට නිවන් දකින්නට. (නි)

:       0       0

සුගත් විජයාරාම Wednesday, 26 March 2014 08:33 AM

හරසුන් උඩඟු හිස් ගෙඩි අද බහුල ලොවේ. මිනිසකු මල නිසයි දුක මරණයට නොවේ. ඔබ තුමාට නිවන්සුව පතමි!! (ස)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 26 March 2014 08:58 AM

ඔබ අවංකවම අපේ කාලයේ වීරයෙකි. අයිතිවාසිකම් සහ ඉල්ලීම් වෙනුවෙන්ම පෙනී සිටින යුගයක වගකිම සහ යුතුකම වෙනුවෙන් පෙනී සිටි ඔබ සුනාමි ව්‍යසනයෙන් විනාශවූ මුහුදුබඩ දුම්රිය මාර්ගය දින 50ස් ගණනකින් සාදා නිමකිරීමට පෙරමුණ ගනිමින් කරන ලද මෙහෙය නිතර දුම්රියෙන් ගමන් ගන්නා කලගුණ දත් සැම දන සිත් තුළ සදා රැඳෙනු ඇත. සොයුර ඔබට නිවන් සුව!!! (ස)

:       0       0

රුවිනි Wednesday, 26 March 2014 09:02 AM

ඔබට නිවන් සුව . හොඳ මිනිසුන් ඇයි මෙතරම් ඉක්මනින් යන්නේ. (ස)

:       0       0

බටන්ගල Wednesday, 26 March 2014 09:04 AM

ඔබ තුමාට මගේ විප්ලවීය ආචාරය! මේ ඔබ වැන්නවුන් රටට අවශ්‍ය කාලයක්. මෙය ගම්පහ ජනතාවගේ අවාසනාවක්! (ස)

:       0       0

ගයාන් Wednesday, 26 March 2014 09:23 AM

පොදු මිනිසුන් වෙනුවෙන් හඞ නැඟු ඔබ අද නිහඞය. ඔබට නිවන් සුව. (ස)

:       0       0

ඩයස් Wednesday, 26 March 2014 09:34 AM

ඔබ තුමාට නිවන් සුව පතමු. (ස)

:       0       0

දිල්ශාන් Wednesday, 26 March 2014 08:18 PM

අකල් මරණයක් ද නැතිනම් කල් බලා කල මිනීමරුමක්ද? ඔහුට නිවන් සැප ලැබේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 177 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 289 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3135 1

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1152 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1138 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 4262 4

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22980 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22856 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site