ජනවාරි පළමුවැනි දා තිස්සමහාරාමයේ දෙබරවැව දී පැවැත්වීමට නියමිත ජනතා විමුක්ති පෙරමුණු මහා සම්මේලනයට තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට හේතු ඇත්නම් ලබන 30 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ 22 දෙනකුට සහ මැතිවරණ කොමසාරිස්ට කොළඹ දිසා අධිකරණය නොතීසි නිකුත් කෙළේය. එම පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් දෙදෙනකු වන කැරැලි පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර සහා ජි. කුලරත්න විසින් ගොනු කැරුණු පෙත්සම් දෙකක් කැඳැවූ අවස්ථාවේ දී කොළඹ දිසා විනිසුරු එස්.වයි. මාපා බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය කෙළේය. මහ සමුළුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ව්‍යාවස්ථාවට පටහැනි බවත්, මධ්‍යම කාරක සභාවේ පූර්ණ ඡන්ද බලය හිමි තමන්ට ඉකුත් නොවැම්බර් 29 වැනි දා සිට පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම් වලට සහාභාගීවීමට ඉඩ නොදුන් බවත් ඔවුහු කියති.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.
වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
තලවකැලේ , මඩකුඹුර වත්තේ ගසක නැග අතු කැපිමට ගිය පුද්ගලයෙකුට ගස මත සිටියදි එල්ල වු බඹර ප්‍රහාරයකින් ගස මතින් පහලට ඇද වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ජවිපේ කැරැලි කණ්ඩායම තහනම් නියෝගයක් ඉල්ලයි