IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජවිපෙ කල්තියා ජන්දෙට පෙළ ගැසේ

“දින 100 අවසන්  අවසන්  අලුත්  දේශපාලන ගමනකට  පෙළ ගැසෙමු” යන්න තේමාව යටතේ  ජනතා  විමුක්ති  පෙරමුණ  අද (13) කොළඹ කොටුව දුම්රිය  පොළ ඉදිරිපට  දි  අත් පත්‍රිකා  බේදීය. පක්ෂ නායක අනුර  කුමාර  දිසානායක මහතා  ද ඊට  එක්විය.

DSC_0007 DSC_0048 DSC_0056 DSC_0070 DSC_0081

 



අදහස් (0)

ජවිපෙ කල්තියා ජන්දෙට පෙළ ගැසේ

ශාමන්ත වෙල්ගම Wednesday, 13 May 2015 01:09 PM

විස්වාස කළ හැකි එකම පක්ෂය ජේවීපීයයි. යම්කිසි දැක්මක් තිබෙන, පැහැදිලිවම අප වෙනුවෙන් පෙනීසිටින, වංචා දූෂණයෙන් තොර ,උගත් පිරිසක් එය වටා සිටීම ඊට හේතුව කියා මට සිතේ. (නි)

:       0       0

රහීම් Wednesday, 13 May 2015 01:23 PM

කොච්චර කෑ ගහුවත් තවම පාර්ලිමේන්තුවේ 5 දෙනෙක්වත් ඉන්නවාද ? ලංකාවේ මිනිසුන්ට කොලපාට නිල්පාට මිසක් රතුපාට පෙන්නන බැහැ (අ)

:       0       0

දයාන් Thursday, 14 May 2015 04:00 AM

ලැම්බෝගිනි ගෙනත් තියෙන්නේ කුලියට, රේස් පැදලා අපහු ඇරලා. හොයල වැඩක් නැ....(බ)

:       0       0

සුනිල් Wednesday, 13 May 2015 02:05 PM

මේ කට්ටිය මෙතෙක් නටපු නැටුමකුත් නැහැ එත් බෙරේ පලු දෙකමත් නැහැ. අනේ මන්ද මෙයාලට මේක තේරෙන්නේ නැත්තේ මොකද කියල. අර කිව්වා වගේ මේ සැරෙත් බලන්නකෝ මන්ත්‍රී ආසන 10ක් වත් ගන්න පුළුවන් වේවිද කියල. (අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 13 May 2015 02:14 PM

කන කැස්බෑව විය සිදුරෙන් එලිය බලනවා වගේ වැඩක් .(අ)

:       0       0

දස්කෝ Wednesday, 13 May 2015 02:46 PM

දැන් නම් මිනිසුන්ට පැහැදිලිවම පෙනෙනවා එජාපයට කඩේ යන බවට (අ)

:       0       0

කුමාර Wednesday, 13 May 2015 02:55 PM

මම හිතන්නේ කෙසෙල් ගස් ටිකක් හිටෙව්වා නම් මීට වඩා හොදයි (අ)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 13 May 2015 03:50 PM

උගත් බුද්ධිමත් ජනතාව නම් මෙවර ජවිපෙ ඉහලින්ම ඔසවා තබන බවට ලකුණු තියෙනවා.. (කේ)

:       0       0

රිතික් රෝහිත් Friday, 15 May 2015 02:01 PM

යුඑන්පියේ තරුණ සංවිධානයේ වයසක මහත්තුරු ටික කල් ඇතුවම ඡන්දෙට පිටපොට ගසති. (කේ)

:       0       0

චරිත් Wednesday, 13 May 2015 06:10 PM

කල්තියා සූදානම් වෙන එක හොඳයි කෝකටත් (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 13 May 2015 07:32 PM

"ලෙඩා මළත් බඩ සුද්දයි" කිවුවලු. (නි)

:       0       0

ලියොන් Wednesday, 13 May 2015 11:05 AM

එජාපයේ ජයග්‍රණය සඳහා කල්තියාම පාරට බැහැලා වගේ. (හේ)

:       0       0

සිතුම් Wednesday, 13 May 2015 11:07 AM

බලමුකෝ මේ පාර මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

සමන් Wednesday, 13 May 2015 10:22 PM

ලැම්බෝගිනි අර ගිනි මේ ගිනි කිය කියා විශ්ව විද්‍යාල ඇතුළුව රටම ගිනි තියපු නිසා බුද්ධිමත් ජනතාව මෙයාලව ඉහළින්ම ඔසවා තබාවි නිමල්.අනික ඩිල්ශාන් කියන්න වගේ මෙයාලා අරවා මේවා බෙදලා ඡන්දෙ කොල්ලකන්නේ නැහැ. (නි)

:       0       0

ගාමිණි Wednesday, 13 May 2015 11:29 AM

මෙවරවත් ජයග්‍රහනයක් ලබයිද කියලා බලමුකෝ.(හේ)

:       0       0

ඇසළ Wednesday, 13 May 2015 11:35 AM

පෙර සුදානම කෝකටත් හොදයි.(හේ)

:       0       0

මාපලගම පත්මා Wednesday, 13 May 2015 11:41 AM

ගංවතුර ගලන්න කලින් එයට සූදානම් වෙන එක හොඳයි. ළඟදීම ඔය ගංවතුර එනවා (නි)

:       0       0

සුමුදු Thursday, 14 May 2015 01:41 AM

රහීම් හරි, ඇත්තටම ඒක එහෙම වෙන්නේ ඇයි.සමන්, ඇත්තටම ලැම්බෝගිනි ගෙනාවේ නැද්ද? මම ලංකාවේ නැති නිසා දන්නෙ නැහැ. (නි)

:       0       0

සමිත් Wednesday, 13 May 2015 12:04 PM

මෙවරවත් උත්සහයක් අරගෙන බලන්න.(හේ)

:       0       0

ගුණසේකර Thursday, 14 May 2015 02:06 AM

ලංකාවේ මුදල් භාණ්ඩ සඳහා පිටරටට ගෙවන්න විතරයි පුළුවන්. අන්තර්ජාල කටයුතු වලින් උපයන මුදල් ලංකාවට ගෙන්වාගන්න ක්‍රමයක් නැහැ. මහබැංකුව සමග සාකච්ඡා කර ක්‍රමයක් සකස්කර දෙන්න. එය ලංකාවේ රැකියා ප්‍රශ්නයට හොඳ විසඳුමක් වේවි. (නි)

:       0       0

සුමිත් Thursday, 14 May 2015 02:28 AM

යම් මට්ටමකට හොඳයි. නමුත් මීටවැඩිය සමාජවාදී වැඩවල යෙදියයුතුයි (නි)

:       0       0

වසන්ත Thursday, 14 May 2015 02:51 AM

ජනතා විමුක්ති පෙරමුණ හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි දේට වැරදි කියනවා. ආසන 10ක් දුන්නොත් හොඳටම ඇති. හොරකම් බෑ. බොරුව නෑ, දාමරිකයෝ නෙමේ. (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 13 May 2015 12:43 PM

මොනවා වුණත් මේ මිනිස්සු මහජනයා අතරට එනවා, බටහිර රටවල ඡන්ද අපේක්ෂකයෝ වගේ. අනිත් කරුණ ඔවුන් තහඩු බෙදීම ආහාර බෙදීම, මොබයිල් දන්සල් වගේ ඡන්ද කොල්ලකෑම කරන්නේ නැහැ. ඒකත් හොඳයි. (නි)

:       0       0

සම්පත් Thursday, 14 May 2015 03:16 AM

කියල වැඩක් නෑ. මෙයාල වගේ අය රටක හිටියොත් , රට ඉවරයි. මහා අසමජ්ජතියෝ ටිකක්. එන්න එන්න දෙන්නම් ඔයාලට නැගිටින්න බැරි වෙන්න (බ)

:       0       0

විජයබාහු Wednesday, 13 May 2015 01:01 PM

මෙයාලගේ ඔය දෙපිටකාට්ටු ප්‍රතිපත්ති තිබෙනතුරු ඕක හරියන්නේ නැහැ. එජාපෙන් ඉල්ලන්න. ආසන දෙක තුනක් ගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 114 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 139 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2513 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 919 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 523 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1559 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site