මාතලේ රෝහල් බිමේ සමූහ මිනීවලෙන් සොයා ගත් ඇටකටු පිළිබඳ ඩී එන් ඒ ජාන පරීක්ෂණයක් පවත්වන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ 1988/89 කාලයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් මාතලේ මහේස්ත්‍රාත් උසාවියෙන් බදාදා ඉල්ලීමට යයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජවිපෙ ජාන පරීක්ෂණයක් ඉල්ලයි
චතුල වෙරෝනා Tuesday, 07 May 2013 02:43 PM
කාගෙ කාගෙත් අටුවාටිකා එලියට එයි වගේ. (ස)
නිමල් Tuesday, 07 May 2013 03:12 PM
හමාරයි!
දිසානායක Tuesday, 07 May 2013 04:37 PM
එතකොට ජේ.වී.පී එක මරපු අයට සාදාරනයක් නැද්ද?(නදී)
සම්පත් Tuesday, 07 May 2013 04:59 PM
විපක්ෂ තුමා තාම ඉන්නවා නේද?(නදී)
ධම්මික Tuesday, 07 May 2013 05:53 PM
88/89 කාලේ අර ළමා ලපටි බලාගෙන ඉද්දි පුටුවේ හිටවල ගල් කටස් එකෙන් වෙඩි තියල මරල දාපු මනුස්සයෝ ගැනත් පරීක්ෂණයක් කලොත් නරකද?(නදී)
අසංග Wednesday, 08 May 2013 09:14 AM
අපේ පැත්තේ මහ කකුළුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.(ස)