IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජවිපෙ නායක ගෙදර යයි

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ ජාතික රෝහලෙන් අද (29) ප්‍රතිකාර ලබා පිටවී ගියේය.

ඔහුගේ රියදුරු  සුජීව ප්‍ර්‍රියශාන්ත  රුපියල් පනස්දහසක ශරීර ඇප මත  මුදාහරින ලෙස රත්නපුර මහෙස්ත්‍රාත්  කේ ඩී එස් සමන් කුමාර මහතා නියෝග කළේය.

වැඩිදුර විභාගය අගෝස්තු 4 වැනිදාට කල් තැබිිණි.

 



අදහස් (0)

ජවිපෙ නායක ගෙදර යයි

දිනේෂ් Wednesday, 30 July 2014 05:20 AM

ඩබල් කැබ් වල ඉදිරි ආසනයේ හැර පිටුපස ආසන ඉතාම ගැස්සෙන සුළුයි (නි)

:       0       0

ජම්බු Tuesday, 29 July 2014 02:28 PM

ඩබල් කැබ් එක අපරාදේ...බොරු රඟපෑමක් කරලා ගෙදර ගියා..පව් අසරණ රියදුරා....(අ)

:       0       0

එන් වී සමරනායක Wednesday, 30 July 2014 07:45 AM

ඉක්මන් සුවය පතම් (නදී)

:       0       0

ලංකා තිලක් Wednesday, 30 July 2014 09:00 AM

පහු ගිය කාලේ යූ අන් පී එකත් එක්ක පොන්සේකාගේ වේදිකාවේ අත්වැල් අල්ල ගෙන ගහපු ඩබල් ගේම් ටිකත් එ්කෙන් පක්ෂෙට කල විනාශයත් යූ අන් පී ආණ්ඩුවෙන් දස වද විදලා මැරිච්ච නායකයෝ ප්‍රමුක දාස් ගානක් තරුණ තරුණියන්ට මාට්ටු වුනානම් මිනි වලවල් වලින් නැගිටලා ඉස්පිරිතාලෙට ඇවිත් බෙල්ලෙන් ඇදන් යන්නේ නරකාදියට. ගෙදරට නෙමෙයි.(අ)

:       0       0

හසන්ත Wednesday, 30 July 2014 01:07 AM

අනේ හොඳයි එතුමා සනීප වුණ රඑක (නි)

:       0       0

සමීර Wednesday, 30 July 2014 10:41 AM

ලංකා තිලක් ලෙඩ වෙලාද? (අ)

:       0       0

සොහාන් Tuesday, 29 July 2014 11:03 AM

මොහුගේ රියදුරා ගැන සොයා බැලිය යුතුයි (නි)

:       0       0

රන්ජිත් Tuesday, 29 July 2014 11:17 AM

මේක ඉතින් පහුගිය කාලයක ඉඳලා වෙන දෙයක්නේ. (නි)

:       0       0

සඳුන් පෙරේරා Wednesday, 30 July 2014 10:51 AM

ලංකා තිලක්/බන්දුල, නිකන් මනෝ විකාර දොඩවන්න එපා (නි)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 29 July 2014 11:20 AM

කවුරු කෙසේ කිවුවත් මෙතුමා රටට මනුෂ්‍යයන්ට ආදරය කරන කෙනෙක් (නි)

:       0       0

සමීර Tuesday, 29 July 2014 11:30 AM

ඔබට නැවතත් කරලියට ඉක්මනින් එන්න ලැබේවා! (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Tuesday, 29 July 2014 11:31 AM

සැබෑ ජනතා නායකයන්ට ජාතික රෝහලේ පිහිට පමණි. සමහර දේශපාලුවන්ට නඩු දිනයක් වැටුනත් අසනීප වී නතර වෙන්නේ පුද්ගලික රෝහල් වල. (නි)

:       0       0

උඩුමලගල ගමගේ Wednesday, 30 July 2014 03:30 AM

මේ රටට මේ මෙවැනි නායකයින් තව තවත් බිහිවේවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 July 2014 04:01 AM

ජනතාව වෙනුවෙන් කතා කරන්නවත් ඉන්නේ මේ කට්ටිය විතරයි. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

අසන්ක Thursday, 31 July 2014 01:56 PM

ලංකා තිලක් සම්පුර්ණයන්ම හරි. (අ)

:       0       0

ජයසේන වීරසුන්දර Wednesday, 30 July 2014 04:39 AM

රටට වටිනා ජීවිත මහමගදී අහිමි වීම අවම කර ගැනීමට ආරක්‍ෂිත මෙවලන් සහිත වාහන පාවිච්චි කිරීම ධනවාදය නොවේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 905 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4056 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 694 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2455 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site