IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජවිපෙ නායක පරීක්ෂණයකට ජපුර රෝහලේ

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලට ඇතුළු වුණු බව ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි කියයි.



අදහස් (0)

ජවිපෙ නායක පරීක්ෂණයකට ජපුර රෝහලේ

අරුණ Monday, 02 November 2015 11:26 AM

ඔබට ඉක්මන් සුවය පතමු. (ස)

:       0       0

නුවන් Monday, 02 November 2015 06:18 AM

ඉක්මණින්ම සුවවෙන්න පතමු (නි)

:       0       0

සේන Monday, 02 November 2015 11:27 AM

දැන් නම් යහපාලනයේ මද නල ඒ අත මේ අත හමන කොට නීතියේ දෙවඟන ගේ ධවල සළු පිළි ද ඒ මද නලින් සෙලවෙද්දී හමන සුවඳ දසතම පුරා විහිදී දේශයම සුවඳ වත් වෙනවා වගේ. (ස)

:       0       0

ඇසළ Monday, 02 November 2015 06:31 AM

හෙට ආපසු යන්න පුළුවන් වෙයි මගෙ හිතේ (නි)

:       0       0

චතුරි Monday, 02 November 2015 06:51 AM

අයියෝ! මේ මොකද වුණේ? (නි)

:       0       0

වරුණ Monday, 02 November 2015 06:55 AM

රටට අත්‍යවශ්‍ය දේශපාලඥයෙක්. ඉක්මන් සුව පතමි! වෙන කාටහරි වුණා නම් මවුන්ට් එළිසබෙත් වගේ එකක තමා නවතින්නේ. වරප්‍රසාද ඇතත් මහජන මුදල් කාබාසිනියා නොකරන මහතෙක් (නි)

:       0       0

හේමන්ත Monday, 02 November 2015 06:59 AM

ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 03 November 2015 12:13 AM

පිවිතුරු යහපාල, සතුරෙකුට හෝ අසනීප නම් ඉක්මන් සුවය පැතීම මනුෂ්‍ය ගතියක්. (නි)

:       0       0

යෝගනාදන් Monday, 02 November 2015 07:00 AM

අසනිප වෙලාද? (නි)

:       0       0

විතාන Monday, 02 November 2015 07:04 AM

අනෙක් අය පිටරට යන කාලෙක බලන්න එතුමා කොච්චර නිහතමානීද කියලා (නි)

:       0       0

ප්‍රසාද් Monday, 02 November 2015 07:12 AM

ඉක්මන් සුවය පතමු (නි)

:       0       0

බණ්ඩාර Monday, 02 November 2015 07:13 AM

ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

මහානාම - කඳාන Monday, 02 November 2015 07:18 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර , ජවිපෙට තිබුන ඒ අතීත ශ්‍රී විබුතිය ලබා ගැනීමට නම් දේශයට ආදරය කරන දේශි හිතෙශිවන්තයන් සමග පෙරට යන්න . කරපු දේවල් හිරිද වැරදිද කියා ස්වයං විවෙචනයක කරගන්න . නැතිනම් ඔබට පමණක් නොවේ ජවිපෙට ද හෘදයාබදයක් වැළදේවි . නායකත්වය කටු ඔට්ටුන්නක් නම් සුදුස්සෙකුට බාර දෙන්න ඔබතුමා ද රට අවශ්‍ය නායකයකි . නමුත් පසු ගිය මැතිවරණෙ ඔබ පක්ෂය අන්ත පාරාජය වු‍ණේ , ප්‍රතිගාමී ප්‍රතිපත්ත්හි බව මධ්‍යස්ත ජනතාවගේ මතයද ? (අ)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 07:24 AM

රුධිර පීඩනය හෝ හදවත් සැත්කමකට වෙන්න ඇති. දේශපාලකයන්ට විශේෂයෙන් හටගන්නා ප්‍රධාන රෝගකාරක දෙකක් මෙය. විපතට පත් විට මෙයින් කෙනෙකු පහත හෙලන්න අදහස් නොකරමි. අසනීපයක් ඇත්නම් ඉක්මන් සුවය පතමි.(අ)

:       0       0

නන්ද Monday, 02 November 2015 07:31 AM

ඔබ මෑත අතීතයේ අප රටේ බිහිවුණු, උගත්කම හා අවබෝධය තිබෙන සුවිශේෂ දේශපාලන නායකයෙක්. කෙටියෙන්ම කිවහොත් බොහෝ නායකයන්ට හිසරදයක් වුණු එහෙත් පොදු ජනයාට අවශ්‍යව සිටින නායකයෙක්. එබට නිරෝගී සුවය ලැබේවා! (බ)

:       0       0

ප්‍රසන්න Monday, 02 November 2015 07:36 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (බ)

:       0       0

මොහාන් Monday, 02 November 2015 07:53 AM

අනේ හොඳයි. (ස)

:       0       0

නුවන් Monday, 02 November 2015 08:26 AM

රටට අත්‍යවශ්‍ය දේශපාලඥයෙක් ඉතා ඉක්මන් සුවය පතමි, වරුණ නමුත් ජයවර්ධනපුර රෝහල කියන්නෙත් නොමිලේ බෙහෙත් දෙන රෝහලක්නම් නෙමේ (බ)

:       0       0

රාහුල හිමි Monday, 02 November 2015 08:27 AM

තෙරුවන් බලෙන් නිදුක් වේවා නීරෝගී වේවා ......! (බ)

:       0       0

දහම් Monday, 02 November 2015 08:46 AM

ජී වී පී එක මොකද බය මෙයට හදිසි පපුවේ අමාරුවක් හැදිලා රෝහල්ගත කළා කියන්න. (අ)

:       0       0

පහන් Monday, 02 November 2015 08:52 AM

තෙරුවන් සරණ ප්‍රර්ථනා කරන්න බැහැනේ මෙයාලට මාක්ස්වාදීන් භෞතිකවාදී නේ මෙලොව පරලොව නැහැ එයාලට .ඒ නිසා ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .සිංහල ජාතියේ හදගැස්ම අදුනගන්න පුළුවන් වුණා නම් මෙතුමාලට මිටවඩා ඉක්මනින් මේ ගමන යන්න පුළුවන් (අ)

:       0       0

අමල් Monday, 02 November 2015 09:06 AM

ඉක්මන් සුවය පතමි. (ර)

:       0       0

තිස්ස Monday, 02 November 2015 09:10 AM

ඔබට දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.! (ර)

:       0       0

රේ ඩී සිල්වා Monday, 02 November 2015 09:08 AM

මේකනම් අවංක අසනීපයක්. වෙන අය වගේ බයවෙලා නොවෙයි. සුව වේවා.! (ර)

:       0       0

දිනේෂ් Wednesday, 04 November 2015 01:49 AM

ඔබට ඉක්මන් සුවය ලැබේවා! කරන වැඩ මොනවා වුණත් මනුෂ්‍යයෙක්නේ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත් ඊයේ සිංගප්පුරුවට ගිහින් අසනීපය නිසා. මම නම් කියන්නේ ඔබටත් පිටරටකට යන්න කියලයි (නි)

:       0       0

ට්‍රිෂාන් Tuesday, 03 November 2015 12:01 PM

එතුමාට ඉක්මණින් සුව ලැබේවා! (නි)

:       0       0

අබරන් Monday, 02 November 2015 09:30 AM

පරීක්ෂණ කියන්නේ අසනීපම නොවේ. කලබල වෙන්න එපා. (ර)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 02 November 2015 09:35 AM

ඉක්මන් සුවය ලැබේවා මහතාණෙනි. ඔබට වරප්‍රසාද බොහෝ තිබුනත් ....ඔබ අපේ සමාජයට ආදර්ශයක් උනා. (ස)

:       0       0

චන්දි Monday, 02 November 2015 09:34 AM

බයවෙන්න දෙයක් නෑ. මෙයාට තව හුගක් ආයුෂ තියෙනවා. මෙයා දෙවියෝ විශ්වාස කරන්නේ නැති උනාට දෙවියෝ මෙය ගැන බලනවා. (ස)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Monday, 02 November 2015 09:44 AM

අනුරකුමාර වෙනි දේශපාලකයන් අප පාර්ලිමේන්තු සිටියම යුතු කෙනෙකි , දේශපාලකයන්ගේ කුණු සොයා පාර්ලිමේන්තුවේ හඬක් නෙගිමට ඉන්නා කෙනෙකි , ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

තරංග Monday, 02 November 2015 10:03 AM

මොකක්ද දන්නේ නෑ ලෙඩේ.? (ර)

:       0       0

යොහාන් Monday, 02 November 2015 05:50 AM

මොකද මේ හදිසියේම? (නි)

:       0       0

සේන Monday, 02 November 2015 10:45 AM

මෙයා ඊයේ මාධ්‍ය හමුවේදී ටිකක් අඩුවෙන් තමයි කතා කලේ. අසනීප ගතිය ටිකක් දැනෙන්න ඇති. මේවා ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි වෙන දේවල් නේ. මෙයා ට ආයුෂ දීල තියෙන්නේ මෙයාගේ සහෝදරයා කියල කියනවනේ. ඉක්මන් සුවය පතමි. (ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 02 November 2015 06:11 AM

මොකද හදිස්සියේ? (නි)

:       0       0

ආරි Monday, 02 November 2015 11:17 AM

රට පාවා දෙන කඩේ යන ඩොලර් වලට ඕනෑම පහත් වැඩක් කරන අයෙක් l (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4200 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 30 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 116 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 269 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 267 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3359 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site