IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ජවිපෙ පන්නන ඡන්ද සූත්‍රයක් එනවා‘

තම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු , පළාත් සහා සහ ප්‍රාදේශිය සහා මන්ත්‍රීවරුන් පන්නා දමන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා කියයි.

එය සිදුකරනුයේ මැතිවරණ ක්‍රමයක් මගින් බවට තොරතුරු ලැබී පක්ෂයේ  පිරිසක් මේ ගැන දැනගන්නට ජනාධිපති හමුවීමට ගිය බවද කිවේය. එහිදී සාකච්ඡා වූ කරුණු පසුවට කියන බවද කීවේය.

lal02



අදහස් (0)

‘ජවිපෙ පන්නන ඡන්ද සූත්‍රයක් එනවා‘

චන්ද්‍රා Friday, 08 April 2016 06:42 AM

කොහොමත් ඔයගොල්ලෝ ප්‍රමාණාත්මකව අඩු වෙලා යනවා. (බ)

:       0       0

සම්පත් Friday, 08 April 2016 06:42 AM

රට කාපු ඔබලාට ඔහොම වෙලා මදි (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 08 April 2016 07:07 AM

ඕගොල්ලෝ පන්නවන්න ඉන්නවද සේරටම කලින් අදනේ දන්නේ ඉන්නවා කියල.නමට ඉන්නවා දෙපැත්ත කකා (බ)

:       0       0

සෙනෙවි Friday, 08 April 2016 07:09 AM

බලයට ගේන්න දර දිය ඇදලා කරගත්ත වින්නැහියක මහත .දැන් සනීපද ? (බ)

:       0       0

කමල් Friday, 08 April 2016 07:19 AM

දුප්පත් ජනතාව වෙනුවෙන් හඩනගන පක්ෂය මෙම අය නැතිනම් දැනටමත් දුෂිත දේශපාලුවෝ රට විකුණා හාමාරයිි (බ)

:       0       0

කමනි Friday, 08 April 2016 07:21 AM

ජවිපෙ පන්නන අමුතු උත්සාහයක් අවශ්‍ය නැහැ. ඡන්දයක් තිබ්බහම හොඳටම ඇති. (බ)

:       0       0

සෑම් Friday, 08 April 2016 08:01 AM

ජේ ආර් ගේ සමානුපාත ඡන්ද ක්‍රමය නැත්නම් මේගොල්ලෝ දිනන්නේ මොන ආසනයද කියලා කව්රු හරි කියනවද ?? මොස්කව්? ලෙනින්ග්‍රාඩ්? ස්ටාලින්ග්‍රාඩ්? (බ)

:       0       0

අජිත් Friday, 08 April 2016 08:05 AM

උඹට තේරෙන්නේ නැද්ද ජේවීපී කරන වැඩ ගැන (බ)

:       0       0

සඳරුවන් Friday, 08 April 2016 08:36 AM

දැන් වුනත් ඡන්ද 2000 - 3000 නේ ගන්නේ (බ)

:       0       0

ප්‍රියා Friday, 08 April 2016 09:09 AM

කමනි, ජන්දයක් තිබිල, එකෙන් බොරු පොරොන්දී නොදී දිනලා තමයි එතුමාල ඇවිත් තියෙන්නේ ඔයාල වගේ අයගේ අයිතිවාසිකම් දේපල ආරක්ෂා කරන්න. (බ)

:       0       0

ප්‍රසාද් Friday, 08 April 2016 09:17 AM

කමනි, කට්ටිය බැලුව හැත්තෑ ගණන් වල ඉදලම ඕක කරන්න. ඒත් බැරි වුනානේ. . ජ වී පෙ එකෙක් හිටියොත් අනෙක් දෙපැත්තට හරි හිසරදක්. මොකද ඕන විදිහට රට සවාරි යන්න, ටෙන්ඩර් දෙන්න, බැංකු වලින් සල්ලි අදින්න බැහැනේ.කමනි ඔයා පළාත් සභාවට ඉල්ලු කෙනෙක්ද? (බ)

:       0       0

ජයනාත Friday, 08 April 2016 09:18 AM

ජ.වී.පෙ. කියන්නේ මොකක්ද කියල රටේ ජනතාව දන්නවා දැන් හොඳට ...පහුගිය කාලෙම පරණ පක්ෂ දෙකේ හොරුන්ගේ කතා අහල උන්ට ඡන්දෙ දීල අපි කර ගත්තු දෙයක විපාක තමයි දැන් අපි විඳවන්නේ .. අපි නම් ඊළඟ පාර ඡන්දෙ දෙන්නේ ජ.වී.පෙ. ට විතරයි. (බ)

:       0       0

චන්න Friday, 08 April 2016 09:20 AM

අනේ කමනි ආස ඇති නේද ජවිපෙ පන්නල ලංකාවේ ඉන්න අහිංසක මිනිසුන්ව පාරේ පස් කන තැනට යවන්න. මේ දැන් තියෙන පක්ෂ දෙක මොනවද අවුරුදු 67ක් තිස්සේ කරලා තියෙන්නේ. දුප්පත්කමයි, මන්ද පෝෂණයයි, රටට වැඩක් කර ගන්න බැරී අලි බඩ තියෙන තරුණයෝයිනේ ඉතුරු කරලා තියෙන්නේ. කොරියාවෙන් දෙන රැකියා සහනාධාරෙත් නැත්නම් මොනවද අපේ තරුණයින්ට තියෙන්නේ. (බ)

:       0       0

උපාලි Friday, 08 April 2016 09:28 AM

සහෝදරයා ප්‍රතිපත්ති ගරුක ඔබේ පක්ෂය දුෂණයට එරෙහිව නගන හඬ අපි අගය කරනවා. නමුත් ඇයි ඔබේ පක්ෂය දිනෙන් දින ජනතාවගෙන් ඇත් වෙන්නේ කියල බැලුවේ නැද්ද? මං ඇහුවේ ආසන ගණන එන්න එන්නම අඩු වූ නිසයි. අන්තිමට පන්නන්න කෙනෙක් ඉතුරු නොවෙන්න පුළුවන්. (බ)

:       0       0

නිලන්ත ගමගේ Friday, 08 April 2016 09:37 AM

ලක්ෂ දෙක තුනක් ඡන්දෙ අරගෙන මනාප ක්‍රමය නිසා බේරිලා ඉන්නේ. නැත්නම් කොහොමත් ඉන්න බැහැ (බ)

:       0       0

ධම්මි Friday, 08 April 2016 09:50 AM

වැඩක් කරන්න දන්නෙ නැති වැඩක් කරන්න දෙන්නෙ නැති ජේවීපිය එලවන එකමයි හොඳ (බ)

:       0       0

අමිර Friday, 08 April 2016 10:29 AM

මොන සුත්‍ර ආවත් මිනිස්සුන්ගේ ඡන්දෙන් පත් කර ගන්නේ.(හේ)

:       0       0

මිලින්ද Friday, 08 April 2016 10:36 AM

මිනිස්සුන්ට කොයි දේශපාලන පක්ෂයත් එපා වෙලා තියෙන්නේ. මේ බහුබූත පක්ෂ නිසා අවංක, දේශයට හිතවත්, කාටවත් රටට වැඩක් කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. අවංක මිනිස්සුන්ට චන්දෙකට ඉල්ලන්න තරම් සල්ලි නැහැ.(හේ)

:       0       0

සේනක Friday, 08 April 2016 10:52 AM

ජවිපෙ අවසානයේ හැරවුම් ලක්ෂය තමයි මේ. (හේ)

:       0       0

ගම්පොළගෙදර Friday, 08 April 2016 11:29 AM

උපාලි, නිලන්ත ..ජවිපෙ දිනෙන් දින ජනතාවගෙන් ඇත්වනවා කියන කතාව ගොත කියන කතාවක් හෝ නොදන්නා කමට කියන කතාවක් බව පසුගිය මහමැතිවරණයෙදී ගත්ත ඡන්ද ප්‍රතිශතය ගැන බැලුවහම පේනවා. කෙසේ වෙතත් ජනතා කැමැත්ත කියන එක සාධකය නිවැරදි බාවය මනින මිනුම් දණ්ඩ නොවේ. ජවිපෙට හොරු කැමති නැහැ , බොරු කාරයෝ කැමති නැහැ, කම්මැලියෝ කැමති නැහැ, සදාචාර විරෝධී වැඩ කරන අය කැමති නැහැ, දුශිතයෝ කැමති නැහැ. ඉතින් ,ජාවාරම් කාරයෝ කැමති නැහැ,.(බ)

:       0       0

චන්දි Friday, 08 April 2016 11:29 AM

ජවිපෙ ලාංකීය දේශපාලනට කරන බලපෑම ජන්ද ගොඩින් මනින්න බැහැ (බ)

:       0       0

ප්‍රියා Friday, 08 April 2016 11:33 AM

නිලන්ත ගමගේ, එක පුන් සඳින් දුරුවෙයි ලොව ගන අදුරු, නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු. ප්‍රමාණාත්මක බව නොවේ, ගුණාත්මක බවයි ඥාවන්තයන් අගයන්නේ. (බ)

:       0       0

සාලිය Friday, 08 April 2016 11:41 AM

ඔබතුමන්ලා මේ රට දාල පිටරටකට යන්ඩ. මේක හදන්ඩ පුළුවන් මිනිස්සු ඉන්න රටක් නෙමේ. හරිම බුද්ධිමත් මිනිස්සු ඉන්නේ. තව ටිකදවසකින් කොහොමත් ඉන්දියාව හරි චිනේ හරි මේ රට ගන්නවා. (බ)

:       0       0

සත්‍යපාල Friday, 08 April 2016 12:26 PM

සතියක් ආණ්ඩුවට ලාවට බනිනවා. ඊලග සතියේ ආණ්ඩුවට කඩේ යනවා. මේ දවල් මිගෙල් රෑ දනියෙල් වැඩේ දැන් රටම දන්නවා. ජවිපෙ පන්නන හූනියම කවුරුත් කරපු දෙයක් නොවෙයි තමන්ම කරගත්ත දෙයක්.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 898 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 911 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3320 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 599 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 232 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site