IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජවිපෙ ප්‍රබලයෙක් එජාපෙන් උතුරු මැදට

ජනතා විමුකිත් පෙරමුණේ උතුරුමැද හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර දිසානායක එක්සත් ජාතික පක්ෂයෙන් ලබන පළාත් සභා ඡන්දයට තරග කිරීමට තීරණය කරයි. ජවිපෙ බෙදීම් නිසා කලකිරිමට පත්ව තමා මේ තීරණය ගත් බව ඔහු පවසයි.



අදහස් (0)

ජවිපෙ ප්‍රබලයෙක් එජාපෙන් උතුරු මැදට

ගීත් Monday, 09 July 2012 05:49 PM

පරක්කු වෙලා හරි මොලේ පෑදුනු එක හොඳයි....

:       0       0

සිනුව Monday, 09 July 2012 05:35 PM

ඉස්සරහට තව හොද ඡන්ද ප්‍රතිඵල අහන්න පුලුවන් වෙයි

:       0       0

රංග Monday, 09 July 2012 05:42 PM

නිමල් මහත්තයා, නියම කතාව

:       0       0

ෆස්ලි ෆෛසල් Monday, 09 July 2012 06:40 PM

හාහ්...හාහ්...හාහ්..හා...හු හු හු...අනේ මන්ද..ඒ ගොල්ලෝ රඟපානවා අපි නරඹනවා...හු..හු..හු..

:       0       0

තේනුල Monday, 09 July 2012 06:56 PM

ජවිපෙ ට නිවන් සුව!

:       0       0

පිලිපිනෝ Tuesday, 10 July 2012 08:27 AM

මෙයා J.V.P එකේ ඉදල දැන් ඡන්දෙ ඉල්ලන්නෙ U.N.P එකෙන්නෙ ඒ උනාට වාඩිවෙන්නෙ සන්ධානෙ පැත්තෙ.. ඔන්න බලමු..

:       0       0

කල්ප Monday, 09 July 2012 07:11 PM

ඇදුමක් ඇදගෙනද දන්නෑ ගියේ?

:       0       0

නාවලපිටියේ ගුන්ටේ Monday, 09 July 2012 08:10 PM

ලෝක විනාසය කෙසේ වෙතත් ජේ වී පී විනාසයනන් අතලගමයි ....

:       0       0

ගුන්ටේ Monday, 09 July 2012 08:10 PM

ලෝක විනාසය කෙසේ වෙතත්....... අනේ මන්දා ඉතිං

:       0       0

කම්මලේගෙදර Tuesday, 10 July 2012 10:00 AM

සා දුකින් පෙළෙන්නේ මහජනයා නොවේද ???

:       0       0

අරැණ ශාන්ත Tuesday, 10 July 2012 10:17 AM

විලි ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි ලු නේද?

:       0       0

රොශාන් කොඩිකාර Tuesday, 10 July 2012 09:55 AM

බලළා පැන්න නේද මල්ලෙන්....

:       0       0

සගා Tuesday, 10 July 2012 09:57 AM

හි..හි..හි..හි

:       0       0

සමන් Tuesday, 10 July 2012 10:13 AM

මොකද්ද සහෝදරයා ජේ.වී.පී. එකට ‍මේ වෙන්න යන්නෙ? කම්කරැවට කාගෙ පිහිටක්ද?

:       0       0

කෝලිත Monday, 09 July 2012 10:34 PM

දොස් කියන්න නම් එපා.මේකේ වැරැද්දක් නෑ

:       0       0

පිස්සු පූසා Monday, 09 July 2012 10:47 PM

මම හිතුවේ වෙන දෙයක් කරගනී කියලා.අම්මෝ ඇති යන්තම්

:       0       0

නීල් Tuesday, 10 July 2012 11:13 AM

‍ගෙම්බො දුවන්නේ පැන පැන නේ....

:       0       0

ජයලත් Tuesday, 10 July 2012 11:33 AM

දොස් කියන්න නම් එපා. හොද තීරනයක් අනුර ඔබට ජය

:       0       0

සේනානායක Monday, 09 July 2012 10:35 PM

මෙන්න සමාජවාදය බේරෙනවා.......

:       0       0

ප්‍රගීත් Monday, 09 July 2012 10:36 PM

හැබැයි ජවිපෙ කෙනෙක් යූ.එන්.පී. වුනොත් එයා යූ.එන්.පී. කෙනෙකුටත් වඩා අන්ත ධනවාදියෙක් වෙනවා.

:       0       0

අමල් Tuesday, 10 July 2012 12:17 PM

දැන් ඉතින් දෙගොල්ලන්ගෙම අදහස් හා වැඩ සමාන්‍යයි.ඉන්නෙත් නිතරම පාරට බහින්න බලාගෙන. ඉතින් කොයි පැත්තට ගියත් එකම දේම තමයි කරන්නේ.

:       0       0

ප්‍රගීත් Tuesday, 10 July 2012 05:03 PM

ලංකාවෙ දැන් ඡන්දෙ දෙන්න පක්ෂයක් නෑ.

:       0       0

චාමි Tuesday, 10 July 2012 01:17 AM

ජවිපෙට මොකද වෙන්නේ? දැන් වත් වැරදි නිවැරදි කරගන්නවද? බළලුන් ලවා කොස් ඇට බා නොගෙන පක්ෂය දක්ෂයන් සොයාගන ඉදරියට එනවද ? එහෙම නැතුව නොපෙනීම යනවද ...........

:       0       0

දිල්ශාන් Tuesday, 10 July 2012 11:11 PM

අනුර යනු පක්ෂය නොවේ. අනුරාධපුරය, ජවිපෙ යනුද අනුර නොවේ. පුද්ගලයා මත පදනම්ව නොසිට වැඩපිලිවෙල ජය ලබන තෙක් වැඩ කරන මිනිසුන් තව ඉන්නවා.

:       0       0

කැලුම් Tuesday, 10 July 2012 12:02 PM

අනිත් දේශපාලඥයෝ ඔක්කෙමෙ හොදයි..JVP එක හොද නැහැ.. අනේ මෙහෙම රටකට කවදා කලක් යයිද? ජනතාව ඇත්ත තේරැම් ගන්නකම් මේ රට මෙතනිනුත් පස්සට යනවා මිස ඉදිරියක්නම් පෙනෙන්නවත් නැත.

:       0       0

ඉන්දික Monday, 09 July 2012 05:02 PM

ඔන්න ජේ.වී.පී කාරයෝ !!

:       0       0

රොශාන් Monday, 09 July 2012 04:29 PM

ඔය යන්නේ තුන්දෙනාම ඩබල් එකේ. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්..

:       0       0

සුජීව කුවේට් Tuesday, 10 July 2012 02:35 AM

හොද තීරනයක් කොහොම හරි අණ්ඩුවට යම් බලයක් විපක්ෂයෙන් පෙන්විය යුතුයි.අනුර ඔබට ජය

:       0       0

නිමල් අල්ගේවත්ත Monday, 09 July 2012 04:34 PM

මක්කැයි සහෝදරයා මටනම් මාර සතුටුයි මෙයා අනිත් කුමාරවරු වගේ අන්ඩවට ගිහිල්ලා කුමාර සැප විදන්න තියෙයි. එහෙම නැතුව අර පත්ති මේ පත්ති පන්ති පහ කිය කියා දොඩ දොඩා හිටියට බෑ යන්න එක් වෙනුවද දෙවනුවද තෙවනුවද මා වෙනුවෙන්ම අලියා ලකුනින් සීණු හඩ තලා අලියාගේ පිට නැගි අභිමානයෙන් එන කොට මල් බදුනක් දිලා දෑකැත්තයි මුටියකුයි අතට දෙනවා. කුමාරයාගේ ආරක්ෂාවට මක්ක දෙඩුවත් සහෝදරය කුමාර සහෝදරයා එකට නැතිනමි එකටම එන්න කියලා මම දොඩනවා. කම්කරු ජනතාවට හුරේ

:       0       0

සුභාෂිනි Monday, 09 July 2012 05:22 PM

ඔන්න 89 බළල්ලු මල්ලෙන් එලියට

:       0       0

මල්දේනියේ සීම්යොන් Tuesday, 10 July 2012 03:21 AM

අනේ රෝහණ වීජේවර්ධන මහත්තය හිටියෙ නැතිඑකම හොදා දැන් ඉතින් දනපති පන්තිය අගෙයි හි..හි..හි..හි..බඩට බඩගින්න දැනිලා හොදටම....

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 10 July 2012 01:01 PM

ගිලෙන්න යද්දි පිදුරු ගහෙත් එල්ලෙනවා !!!

:       0       0

ඉන්දික Monday, 09 July 2012 04:57 PM

අනේ අනික් අයත් යනවනම් ලොකු උදවුවක්

:       0       0

සම්පත් Tuesday, 10 July 2012 03:52 AM

සාදුකින් පෙළෙන උන් දැන් ඉතිං නැගිටියවු

:       0       0

ගිගී Monday, 09 July 2012 05:46 PM

කොහොමද වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 140 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 157 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 312 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 140 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 93 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැස්සෙන් දිස්ත්‍රික්ක 13කට දැඩි හානි
2024 ඔක්තෝබර් මස 13 73 0

තද වැසි, ගංවතුර, ගස් කඩාවැටීම්, මාර්ග ජලයෙන් යටවීම් ඇතුලු ආපදා තත්වය හේතුවෙන් දිවයිනේ දිසිත්‍රික්ක 13 කට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site