IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජවිපේ මහනුවර විරෝධයක්

විදුලිය ගස්තු ඉහළ නංවීමට විරෝධය පා  ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අද මහනුවර මඩවල නගරයේදී උද්ඝෝෂණයක් කළහ. ඔවුහු විදුලි බිල්පත විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරනු ලැබූහ.



අදහස් (0)

ජවිපේ මහනුවර විරෝධයක්

මර්සි ලංකා Saturday, 22 June 2013 05:23 PM

ජේ වී පි එක 1971 දශකයේ සිට කරේ ගිනි තැබීම රාජ්‍ය විරෝදී වැඩ.තාමත් ඒවම කරනවා . බංකොලොත් භාවය ඔප්පුවෙනවා . එල්ලෙන්න වැලක් නැතුව හිටපු ජේ වී පියට දෙන විදුලි බිලත් ඇති එල්ලිලා මිනිසුන් නොමග යවන්න . රට අස්ථාවර කරන්න . (අ)

:       0       0

රවි Saturday, 22 June 2013 05:58 PM

ජලාශ පිරුණු වෙලාවටත් විදුලි බලාගාරවල ජේනරේටර් නවතිනවා. එතකොට පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලට ගන්න ඕනේ. එතකොට විදුලි මිල ගොඩක් ඉහල යනවා.මේවා ගැන කව්රුත් බලන්නේ නැද්ද? (අ)

:       0       0

පෙරේරා Sunday, 23 June 2013 09:00 AM

මෙතන කව්රුවත් ගෙවපු නැති ලයිට් බිලක් පුච්චපු නැති බවට මම ඔට්ටු අල්ලනවා (නි)

:       0       0

ප්‍රභාෂ් Saturday, 22 June 2013 06:34 PM

තවම කොන්ද පන තියෙන පක්ෂයකට තියෙන්නේ ජේවිපී එක පමණි.අනිත් පක්ෂ තවම නිදි.දැන් අවදි වෙන්න වෙලාව ඇවිදින්.

:       0       0

සාලික Saturday, 22 June 2013 12:25 PM

විදුලි බිල නම් වැඩිම තම. බිල් නොගෙවා ඉඳ බිද.අපිත් අපේ ගමේ ඇමති කෙනෙක් වග්ගේ තම. (අ)

:       0       0

george Saturday, 22 June 2013 12:33 PM

ඔබ සියලුදෙනා වීරෝදය පාන්නේ වැරදි වෙදිහටය. බොහෝ දෙසපලක්චයන් හා බලවතුන් බිල් නොගෙවා ආණ්ඩුවේ සහනාදාර වලින් ඒ ව කපදමනවා. ඒ වගේම වෙදුලිබල මණ්ඩලය සේවකයන්ගෙන් බිල් අයකරන්නේහ. ඔවුන් ගේ නමින් ව්‍යාපාර පවා කඩ පවා කරනවා. ඒ ව ඉඑන් ගෙවීමක් නැහැ. මණ්ඩලයේ නිළධාරින් කඩ කරුවන් සමග එකතු ව බිල් එදිරි පත් කරමින් මුදල් ගස කනවා. පාරවල්වල ලයිට් මුළු දවසම දම තියනවා. මේවා නෙවරදී කරන්න. බිල් සියයට හතළිහකින් අඩු වේ. (අ)

:       0       0

සුරන්ග Saturday, 22 June 2013 08:07 PM

ඔය මොන දේ කලත් මිනිස්සු මෝඩ නැහැ. මිනිස්සු දන්නවා ආර්ථිකය යන හැටි.ඔහෙලට දේශපාලන වාසි ලබා ගන්න මේ මිනිස්සුන්ව රවට්ටන එක පාපයක්.මිනිස්සු බුද්දිමත් නිසා තමා අද ඔහෙලට චන්දයක්වත් ලැබෙන්නේ නැත්තේ.(අ)

:       0       0

පෙරේර Saturday, 22 June 2013 08:54 PM

88/89 ගිනි තිබ්බ ඒවා මතක් වෙනවා.(අ)

:       0       0

මංජු-ජෝර්දාන් Saturday, 22 June 2013 01:21 PM

හැම කෙනෙක්ම විවිදාකාරයට විරෝදය පලකරනවා කිසිම කෙනෙක් විදුලි බිල අඩුකරන්න විසදුමක් හොයන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ වියදම අඩුකරන්න නිවැරදි විසදුම් හොයා ඒවා රජයට ඉදිරිපත් කරන්න. දෙපැත්තට වෙලා විරෝදය පල කරා කියලා ජනතාවට සාදාරනයක් නම් ඉටුවෙන්නේ නැහැ කවදාවත්. අලුත් අලුත් යෝජනා දෙන්න මේ ගැටලුවෙන් මිදීමට. රජයට දෙස් කියල පලක් නැහැ. මොකද මොන ආණ්ඩුව බලයේ හිටියත් ඔයටික ඔය විදියටම වෙනවා.(නදී)

:       0       0

මුණසිංහ Saturday, 22 June 2013 02:37 PM

ඕව ගිනිතිබ්බට කමක් නැහැ එත් ලයිට් බිල ගෙව්වේ නැති උනොත් ඇවිත් ලයිට් කපාවි. එතකොට ඔය ජවිපෙ කට්ටිය ඇවිත් ආයේ වයර් අමුණලා දෙනවද? ඕව නිකම් බොරු සෝබන වැඩ දැන් ඉතින් බිල ගෙවනවා හැර විකල්පයක් නැහැ. (ස)

:       0       0

සමන් ප්‍රදීප් Saturday, 22 June 2013 02:54 PM

අපි අපරාදේ ඡන්දෙ දුන්නේ ආණ්ඩු වට ,අපි හිතුවේ නැහැ මේ වගේ දේවල් ,සමාවෙන්ඩ මම කල වරදට (අ)

:       0       0

දොන් සරත් Saturday, 22 June 2013 03:08 PM

මෙතන බිල් සීයක්වත් තියනවද? මේකද මේ ජ්ව්ප් එකේ මහා ලොකු විරෝදතාවේ. මේක හොඳයි ජ්ව්ප් එකේ ඉන්න මොලේ නැති බුරු සංගමයට (අ)

:       0       0

නිහාල් Saturday, 22 June 2013 03:16 PM

අපි පෙලපලියකුත් ගිය අනේ විදුලි බිල වැඩි කලට පක්ෂව. දැන් මන් ඉන්නේ ජුල 1දට බස් ගාස්තු වැඩි කලට පක්ෂව පෙලප්ලියක් යන්ද.(අ)

:       0       0

සුනිල් ලන්ඩන් Sunday, 23 June 2013 12:55 PM

මෙයාලා නේද 70 ව දශකයේ අපි කරුවලේ තිබ්බේ? ඔය මාතෘකාව නැතුව වෙන එකක් අල්ලගත්තොත් ටිකක් හරි වාසියක් ලැබේවි.බුද්ධිමත් සිංහල අයට අතීතේ අමතක නැහැ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 23 June 2013 01:30 AM

ඉස්සර ට්‍රාන්ස්ෆෝමර් කඩපු මේ හොරුන්ට හෙනම ගහන්න ඕනේ. (අ)

:       0       0

මොහමඩ් Sunday, 23 June 2013 03:17 AM

ජේ වී පි ය යැපෙන්නේ විදේශ රාජ්‍ය නොවෙන සංවිදාන වලින් . ඔවුන්ගේ උවමන කම ජේ වී පි එක ඉටු කරන්නේ විසෙන් විස මරනවා කියනවා වගේ . මොකද විදේශ සංවිධාන දන්නවා ඔව්න්ගේ අරමුණු ක්‍රියාත්මක කිරීමට අපේ මෝඩ තරුණයින් ටික රවටන්න ඔවුන් පසු පස කඩේ යාමට ගන්න පුළුවන් ජේ වී පි එකට කියල . ජේ වී පි එක ඉතා දක්ෂ අන්දමින් ඉටු කරනවා 1971 සිට අද දක්වා (අ)

:       0       0

පෙරේරා Saturday, 22 June 2013 04:29 PM

විදුලිබිල අඩුකරන්න ක්‍රමයක් තියනව මම කියන්නේ ලංකාවට සෑම ගෙදරකට හිරු එළියෙන් විදුලිය ගන්න ක්‍රමය සියලුම බදු වලින් තොරව ලබා දිය යුතුය කියල මෙවලට දෙසපලුවන්ට කොමිස් නැතිනම් වියදම අඩු බව දැනගන්න .(අ)

:       0       0

ඇසල Saturday, 22 June 2013 05:01 PM

මුන් 71 ඉදලම කරන්නේ මේ වගේ කිසිම තේරුමක් නැති වැඩ, රජයත් මහජනයා පිට බර පටවනවා ඇරෙන්න විසදුමක් හොයන්නේ නැහැ. කොයි පක්ෂෙ ආවත් එකයි රට කරන්න තැලෙන්නේ පොඩි එක විතරයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 170 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2055 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2300 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2990 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site