ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ හැවිලොක් ටවුමේ බී ආර් සී පිටියේදී පැවැත්වේ .
පක්ෂ නායක සෝමවංශ අමරසිංහ හා ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුද විදේශ නියෝජිතයෝද පෙළපාළියේ අය අතර වුහ.
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප
අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක
පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු
අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජවිපෙ රැල්ල රතුම රතුයි
බණ්ඩාර Wednesday, 01 May 2013 04:59 PM
අනේ සෙනග නැහැනේ (නි)
කවීෂා Wednesday, 01 May 2013 05:28 PM
පෙළපාලිය ආකර්ශනීයයි. නමුත් ඡන්දෙකදී ඇපත් නැහැනේ සහෝදරවරුන්ට. (නි)
උපාලි Thursday, 02 May 2013 03:23 AM
නිර්මාණශීලිත්වය අතින් නම් ඔබේ අහලකින්වත් යන්න කාටවත් බැහැ. ඔබ අවංකයි කියලත් බොහෝ දෙනෙක් පිලිගන්නවා. එත් කෝ පාක්ෂිකයෝ? සම්ප්‍රදායික පක්ෂ වල වැඩිපුර ඉන්නේ හොරු බව දැන දැනත් මිනිස්සු ඒවා පස්සෙන් යනවා. ඒ අයත්, මධ්‍යස්තව ඉන්න පිරිසත් ඔබේ පැත්තට හරවා ගන්න තරම් ජනතාවට ආකර්ශනීය වන වැඩ පිළිවෙලක් ඔබට නැහැ. (නි)
රංජනී Thursday, 02 May 2013 03:42 AM
අර මොකෝ බෙල්ලක් කපන්න හදන්නේ? (නි)
පාලිත Wednesday, 01 May 2013 06:58 PM
මැයි රැලිය අයිති කාටද කම්කරුවන්ට නොවෙයිද
නෙතුමි Thursday, 02 May 2013 11:57 AM
කාලයක් රතට රතේ ලේ වගිරුව, දැන් ගොඩ එන්න දරන උත්සාහය හොඳයි. හැබැයි මේ දේවල් මතක තියෙනකන් හොඳ ප්‍රතිපත්ති ගොඩ නාග ගත්තත් බහුතර චන්දය මත පාලනයට එන්න අමාරුයි.(ස)
අමිල Wednesday, 01 May 2013 07:08 PM
අනිවාර්යයෙන්ම රතු වෙන්න ඕනෙනේ (දී)
කපිල Wednesday, 01 May 2013 07:09 PM
ජයවේවා
බණ්ඩාර Wednesday, 01 May 2013 07:40 PM
අනේ වාසනාවන්
ගගන් Thursday, 02 May 2013 08:44 AM
ආකර්ශනියයි !!! නමුත් සෙනග මදි නේ ..... (නි)
ගුණපාල Thursday, 02 May 2013 08:44 AM
රටේ ඉන්න වැඩිදෙනා අනුන් අනුකරනය නරන අය මිසක් තම බුද්ධියට තැන දෙන හිතලා තීරණ ගන්න අය නෙමෙයි. ඒකයි මේ රටට වෙලා තියෙන්නේ, සඳුන් ඹයා කියන ජාතික නායකයො මනින්නේ මොන මිම්මකින්ද? දැනට ජාතික නායකයො කරන හැටි හරිද? නිකන් අනුන් කියන්නන් වාලෙ කියන්න එපා (නි)
නිශාදි Thursday, 02 May 2013 09:32 AM
ප්‍රතිපත්තියට ජයවේවා !!! (නි)
විශ්ව Wednesday, 01 May 2013 08:42 PM
වෙන පාටක් දෙමුද
සදුන් Wednesday, 01 May 2013 08:43 PM
ඔව් කවීෂා, ආකර්ශනීයබවෙන් ඉහලයි.නමුත් මෙයාලට තාම ජාතික නායකයෝ නැහැනේ. ඉතින් කොහොමද ඡන්ද දිනන්නේ? (නි)
කසුන් Thursday, 02 May 2013 09:41 AM
යට රෝදේ සුළු ධනේෂ්වරය. උඩ රෝදේ මහ ධනේෂ්වරය. උඩ රෝදේ රැක ගන්න දැඩි ආයාසයක් දරන බවයි පෙනෙන්න තියෙන්නේ.. (නි)
කුමාර Wednesday, 01 May 2013 08:49 PM
කවිෂා, සහෝදරවරුන්ට නෙමෙයි දැන් ඇප නැත්තෙ, ඡනතාවට. ඔහොම තව ටිකක් යං. ඇප ලැබෙයි අපිට. (නි)
අරවින්ද Thursday, 02 May 2013 10:05 AM
ඇත්ත. පාසල් ශිෂ්‍යයෙක් යොදා ගැනීම නම් පහත් වැඩක් (නි)
දිල්ශාන් Wednesday, 01 May 2013 09:25 PM
නැතුව ..නැතුව .. වෙන පාටක් අරන් හරියන්නේ නැහැ
මහේෂ් Wednesday, 01 May 2013 09:28 PM
ප්‍රතිපත්තියක් හැටියට ඔබේ පක්ෂය තරම් හොද පක්ෂයක් නැති බව අපි දනිමු.ඒක නිසා පක්ෂය හදාගෙන ඉදිරියට යන්න. ජයවේවා !!! (නි)
විමල් Thursday, 02 May 2013 10:31 AM
මොවුන්ට තාමත් බැහැනේ පර සුද්දන්ව ඔලුව උඩ තියාගන්නේ නැතුව රැස්වීමක් තියන්න.(ස)
ක්‍රිෂ් Thursday, 02 May 2013 10:37 AM
පාසල් ළමයෙක් යොදා ගැනීම සුදුසු නෑ.(ස)
සුනිල් Wednesday, 01 May 2013 10:06 PM
සුභපැතුම් ඔබ සියල්ලන්ටම්
ඈපා Thursday, 02 May 2013 10:51 AM
සත්‍යය එළිදැකපු මැවි රැළියක්. (නි)
සමීර Wednesday, 01 May 2013 10:37 PM
හොඳ ප්‍රතිපත්ති තියෙන රටට වැඩක් කරන්න පුළුවන් ජේ.වී.පී. එකට රට කරන්න දෙන්න තරම් අපේ රටේ අයට තවම මොළේ පෑදිලා නැති නිසා අපේ රටට කවදා හොඳ කලක් යාවිද මන්දා? (නි)
ජයසේන Wednesday, 01 May 2013 04:17 PM
ජය වේවා! (නි)
පෙරේරා Wednesday, 01 May 2013 10:56 PM
මෙයාලා කොච්චර පිස්සු නැටුවත්, මැයි රැලිය හරි වැදගත් , බොහොම ක්‍රමවත් , හොදයි. (නි)
යොහාන් Wednesday, 01 May 2013 04:47 PM
රතුම රතු වුණත් කෝ සෙනග? (නි)