IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජවිපෙ රවීට විරුද්ධව ඡන්දය දෙන බව කියයි

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය කවුරුන් විසින් ගෙන එන ලද්දක් වුවත් එයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් ආණ්ඩුව බවට රාජපක්ෂ ආණ්ඩුව පත්වූ බවත් පැවසූ විජිත හේරත් මහතා වත්මන් ආණ්ඩුව ද ඩොලර් බිලියන 4.6ක් විදේශ ණය ලබාගෙන ඇතැයි ද පවසයි.

සාලාව යුද හමුදා කඳවුරේ ගින්න නිසා විශාල පිරිසක් භීතියට පත්වූ බවත් ඒ පිරිසගේ දේපොළවලට හානි සිදුවූ බවත් කඳවුර ජනාකීර්ණ පෙදෙසක පිහිටීම නිසා එම තත්ත්වය ඇතිවූ බවත් මන්ත්‍රීවරයා කීවේය. නුසුදුසුදු තැනක අවි ගබඩාව තිබෙන බවත් දේපළ අලාභ හානිවූ අයට හා විපතට පත්වූ අයට වන්දි ලබාදෙන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

අද (6) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී විජිත හේරත් මහතා ඒ බව පැවසීය.



අදහස් (0)

ජවිපෙ රවීට විරුද්ධව ඡන්දය දෙන බව කියයි

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 06 June 2016 10:49 PM

ජවිපෙය තවමත් කළුවරේ අතපත ගාන අය බව විජිත හේරත් සහෝදරයාගේ මේ කතාවෙන් යළිත් වරක් ඔප්පු වුණා. මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංගය ගෙනාවේ කවුද, මොන හේතුවක් නිසාද කියලාවත් මෙයා තවම නොදන්නවා වගෙයි. අත උස්සන්න ඉස්සර ඒ ගැන ටිකක් විපරම් කරලා බැලුවොත් නරකද? (නි)

:       0       0

අසංග Tuesday, 07 June 2016 06:49 AM

ජයන්ත තව ටික දවසක් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා..(බ)

:       0       0

තරිඳු Monday, 06 June 2016 10:45 AM

මොන දේ වුණත් මේ ආණ්ඩුව කොචචර ණය අරන් තිබුණත් තාම රාජපක්ෂ ආණ්ඩුව තමා මෙයාට එක (නි)

:       0       0

උපාලි Monday, 06 June 2016 11:05 AM

ඔබේ වටිනා ඡන්දයට නිසි වටිනාකමක් ලැබේවා! (ර)

:       0       0

නිමල් Monday, 06 June 2016 11:05 AM

සේරමලා මාධ්‍ය සාකච්ඡා විතරයි. ජනතාව අතරමං වෙලා. (ර)

:       0       0

ජයන්ත Monday, 06 June 2016 11:14 AM

අපේ ජනපතිතුමා සහ අගමැතිතුමා ලෝකය දිනන එක බලා ඉන්න බෑ කියලා අපි දන්නවා. (ර)

:       0       0

චින්තක Monday, 06 June 2016 11:43 AM

විප්ලවීය දේශපාලන තියරිය අපි විරුද්ධ වෙන්නම් ඔයගොල්ලෝ කරගෙන යන්න. (ර)

:       0       0

චතුරි Monday, 06 June 2016 12:13 PM

විරුද්ධ වෙන්න තරම් කට්ටිය කී දෙනෙක් ඉන්නවද.? (ර)

:       0       0

සුජීවා Monday, 06 June 2016 12:12 PM

හැමදාම, විවේචන කිරීමෙන් පලක් නැත, රට ගොඩගන්න යෝජනා මාලාවක් ඉදිරි පත් කර දැනුවත් කරන්න. (ර)

:       0       0

සනුරි Tuesday, 07 June 2016 04:11 AM

ඔබලාට ජය !!! (ම)

:       0       0

ප්‍රියාන් Monday, 06 June 2016 12:46 PM

කව්ද කියනවා අපේ ජනපතිතුමා සහ අගමැතිතුමා ලෝකය දිනන එක බලාඉන්න බැහැ කියලා. මෙහෙමද ලෝකය දිනන්නේ? (නි)

:       0       0

ලසිත් Monday, 06 June 2016 12:57 PM

විශ්වාසභංගයේ තියෙන කරුණු ඇත්ත නම් ඊට පක්ෂව ඡන්දය දීමේ වැරැද්දක් නැහැ. (නි)

:       0       0

සිල්වා Monday, 06 June 2016 01:03 PM

සහෝදරවරුන් කවදාද සතුටු වුණේ? විරුද්ධත්වය ප්‍රකාශ කරනවා හොඳ නරක දෙකටම (නි)

:       0       0

නිම්මි Monday, 06 June 2016 02:43 PM

ජයන්ත මොනවා කියවනවාද මන්දා? (නි)

:       0       0

ධම්ම Monday, 06 June 2016 03:18 PM

ඡන්ද හතරක් විතර නම් හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 245 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 832 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1726 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6164 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1817 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site