IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ජවිපේ රැස්වීමක් මාලදිවයිනේ දී

(දයාසීලි ලියනගේ)

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශීය රැස්වීම මාලදිවයිනේ පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව පක්ෂය නායක අනුර කුමාර දිසානායක මහතා ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

මාදිවයිනේදී එම රැස්වීම පැවැත්වීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල් වල ද සිය පක්ෂයේ රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

මේ අනුව ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ද එම රටවලට යනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (13)

ජවිපේ රැස්වීමක් මාලදිවයිනේ දී

Nimal Sunday, 30 October 2022 08:24 AM

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මලදිවයින වැනි ප්‍රජතන්ට්‍රවාදී බටහිර ධනවාදය සමග සිටිනා (democratic republic) රටක සහ යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදී රටවල්වල ඔවුන්ගේ කාර්යාල පිහිටුවීම නවතා උතුරු කොරියාව, කියුබාව, වැනිසියුලාව හෝ චීනය වැනි රටක් තෝරාගෙන එවැනි රටක "පළමු කාර්යාලය" පිහිටුවීම සිදුකරන්න. ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩි පිළිවෙත හෝ සත්‍ය වශයෙන්ම ඔවුන් සමාජවාදී කණඩායමක්ද කියා ඔවුන් පවා නොදන්නා බවක් පෙනෙන්නට තිබේ...!

:       17       99

Kunu jeppa Sunday, 30 October 2022 09:01 AM

එහෙනම් එහෙත් ඉවරයි.

:       18       78

senaka Sunday, 30 October 2022 11:00 AM

මාලදිවයිනේ අවසානයද එසේ පටන් ගන්නා වගයි. එහේ කැම්පස්වල කොල්ලෝ කෙල්ලෝ ටිකත් ඉවරයි. සංචාරක කර්මාන්තෙත් ඉවරයි.

:       15       60

Kent Sunday, 30 October 2022 11:05 AM

ඔව් ඒක හොඳයි. මාලදිවයින ගැන නම් පොඩි දුකක් තිබුණත් යුරෝපෙටයි, ඇමරිකාවටයි ඔහොම විනාශයක් වෙන එක ගැන නම් පොඩ්ඩක්වත් දුකක් නෑ...!

:       13       50

Sanath Dubai Sunday, 30 October 2022 12:58 PM

ජයවේවා. ජයවේවා. ලොවපුරා සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ සහාය ජවිපෙට. ඉදිරි මැතිවරණවලදී ජවිපෙ ඉහළින්ම ජයගනු ඇත​..

:       57       14

ගුනසේන ඊSunday, 30 October 2022 05:25 PM

මොකද සනත් මාලදිවයිනේ වැසියන්ගේ ඡන්දය පාවිච්චි කරන්නේ? ලංකාවේ මිනිසුන්ටද? නැත්නම් මාලදිවයින කියන්නේ ලංකාවෙ ප්‍රාන්තයක්ද? කොහොම වුණත් ඒ රටත් වර්ජන තර්ජන නිසා ඉවරෙටම ඉවරයි...!

:       1       25

මැක්ස් Sunday, 30 October 2022 03:01 PM

රටකට වෙන්න පුළුවන් නරකම දේ තමයි ජෙප්පන් බෝ වීම. කෙසේ වුවත් මෙය ඒ රටවලට අදාළ නොවන්නේ එම කාර්යාල ඒවායේ පරිශ්‍රයට පමණක් සීමාවන නිසා සහ මෙවැනි ද්‍රෝහී අරමුණ ලංකාවේ සිටින ජවිපෙ භක්තිකයින් චූන් කිරීම පමණක් වන ප්‍රොප ගැන්ඩාවන් පමණක් වන නිසයි...!

:       7       45

Bamunuarachchi Sunday, 30 October 2022 03:34 PM

මාලදිවයිනටත් හෙනහුරා ලබන්නයි යන්නේ. දුම්මල වරම අතට ගනිල්ලා ලංකාවෙන් කට්ටඩි එවන්නම්...!

:       3       32

ganegoda Sunday, 30 October 2022 04:08 PM

ඒක හොඳයි.. එතකොට අපිව නන්දසේනව එහෙදි හරි කොටුකරගන්න පුළුවන්... නැතිනම් අනිත් පොහොට්ටුවෝ...!

:       22       4

Dilaka Monday, 31 October 2022 09:44 AM

මේක NPP රැස්විමක්...

:       0       0

Sunil Kumara Gamage Monday, 31 October 2022 10:53 AM

මේක NPP රැස්වීමක්...!

:       0       0

S arumapperuma Monday, 31 October 2022 02:04 PM

වහල්ලු ජවිපය එකට මෙපමණ බය මොකද?

:       0       0

BamunuarachchiMonday, 31 October 2022 05:25 PM

අසුචි ගොඩක් දැක්කාම අයින් වෙන්නේ බයටද ජරාව නිසාද්? රටේ ජනතා කැමැත්ත 3% වටිලත් ජේවීපී එක බදාගෙන ඉන්න ජෙප්පෝ ඉන්නවනේ. මෙහෙමත් ජේවීපී වහල්ලු ටිකක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. ජෙප්පෝ හිතන්නේ උන් ජේවීපී නම් අපිත් ජෙප්පෝ වෙන්න ඕනේ කියලා. පුදුම කාලකන්නි ටිකක් අම්මපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 202 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 114 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 1426 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 3271 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 2118 3

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 1161 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27466 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20006 13

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 392 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1881 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site