තෙල් මිල වැඩි කිරීම සහ හලාවත ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මින් මඳ වේලාවකට පෙර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගනයේ සිට කොටුව දෙසට යන්නට තැත් කළ නමුත් කඳළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙළේය. විසිරී ගිය පිරිස් මාලිගාවත්ත මහල් නිවාස පැත්තේ සිට පොලිසියට ගල්මුල් ගසන්නට වූහ. පොලිසිය බැටන් ප්‍රහාරයක් එල්ල කෙළේය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජවිපෙ විරෝධයට කඳුළු ගෑස්
මීරිගම සුනිල් Wednesday, 15 February 2012 04:57 PM
ජනතා විරෝධයට බය වෙලා..
නිරංජන් Wednesday, 15 February 2012 08:12 PM
රට විනාශ කළ අයට මොන ජාති ආලෙද?
pereraaabp Wednesday, 15 February 2012 08:28 PM
පව් අහිංසකයො..
ICT Wednesday, 15 February 2012 10:01 PM
මොකද්ද් මේ වෙන්න යන්නේ.............
සපුමල් Wednesday, 15 February 2012 10:03 PM
ලෝක තෙල් අර්බුධය නිසා ලෝකේ සෑම රටකම තෙල් ගණන් ගිහින්. මේක අපේ රටට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ජවිපෙ පිරිස් ලෝකේ ගැන අවබෝධයක් ඇතිව වැඩ කරන්න ඕනේ.ෙ
තරංග Wednesday, 15 February 2012 10:49 PM
මේ අයට මේ වගේ වැඩ තමයි කරන්න පුලුවන්. රට දියුණු කරන වැඩ වලට සහාය නැහැ.
දිනුක - කුවේට් Thursday, 16 February 2012 02:14 AM
ජවිපෙට දැන් අනුන්ගේ උද්ඝෝෂණත් දැන් වාසියක්..
තුසිත Thursday, 16 February 2012 04:50 AM
මේක තමයි ලංකාවෙ සංස්කෘතිය
සිංහබාහු රණසිංහ Thursday, 16 February 2012 08:07 AM
කරන දෙයක් සාමකාමිව කරොත් තමයී හොඳ. නැත්නම් අහිංසක මිනිස්සු අමාරුවේ. ඒ විතරක්ද මහජන දේපොළ වලට වෙන හානි...
මහින්ද Thursday, 16 February 2012 09:04 AM
බොහොම හොදයි ඔහොම යං..
චරිත් Thursday, 16 February 2012 09:27 AM
මේක රට ජාතිය ගැන තියෙන අමරුවක් නෙමේ, තමන්ගේ බඩ ගෝස්තරය රෑකගන්න, මුන දාගන්න කරන සෙල්ලමක්. බලය නැතිකොට ඔහොම තමයි
අනුර Thursday, 16 February 2012 09:35 AM
මේ අය හැමදාම අනුන්ගේ පහනින් එලිය බලනවා..
සුනිල් දෝහා Thursday, 16 February 2012 12:59 PM
මේ සියලු දේටම ජනතා විමුක්ති පෙරමුන වග කියන්න ඕන...
වීරවංශ Thursday, 16 February 2012 03:03 PM
ඇයි දැන් කෑ ගහන්නේ? මේ ආණ්ඩුව බලයට ගේන්න ජවිපෙත් උදව් කළා නේධ?