IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජවිපෙ සහාය 19 ට

19 වැනි සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය දෙන බව එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

විධායක බලතල සම්බන්ධයෙන් ටිකක් හරි හොඳ දේකට සහාය දීමේ පිළිවෙත අනුව ජවිපෙ එහි අඩුපාඩුකම් ඇතත් සහාය දෙන බව ඔහු සඳහන් කරයි.

ඊට සහාය දෙන ලෙස සෙසු පක්ෂවලින්ද ඔහු ඉල්ලයි.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහාවන 20 වැනි සංශෝධනය සමග 19 පටලවාගන්න එපා යැයිද ඔහු පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටුම්පත් කළ සංශෝධනය ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව ඉදිරිපත් කර ඇතැයිද එය පිළිගත නොහැකි යැයිද ඔහු පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේ හැම පක්ෂයේම අදහස් අනුව මැතිවරණ ක්‍රමය ගැන තීරණයක් ගත යුතු බවද ඔහු කියයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ පමණින් ශ්‍රීලනිප යෝජනාව අනුමත කළ නොහැකි යැයිද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වගකීමට පෙර ඔහුට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් ජනතාවට දුන් පොරොන්දු අනුව ක්‍රියා කළ යුතු යැයිද ජවිපෙ ලේකම් පවසයි.

IMG_9663 IMG_9672

ඡායාරූප - ලහිරු හර්ෂණ

 

වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

ජවිපෙ සහාය 19 ට

මහනාම - කඳාන Sunday, 19 April 2015 02:28 PM

මෙයාල කොහොමත් විධායක ජනාධ්පති ක්‍රමයට කැමති නැ මොකද එයාලට කවදාවත් ජානාධිපති කෙනෙක් වෙන්න බැරි නිසා . ඒ වගේම මෙයාලා කවදාවත් මනාප ඡන්ද ක්‍රමය වෙනස් කරනවාට කැමති නෑ. මොකද එයාලට කවදාවත් කේවල ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තියා ප්‍රාදෙශිය් සබාවට වත් කෙනෙක් පත් කර යවන්න බැරි නිසා . මෙයාලා ප්‍රගතිශීලි මුණක් බොරුවට දාගෙන ජනතාව මුලා කරනවා . අද මොකද මෙයාලගේ භූමිකාව , එජාපයට නිල නොවෙන ලෙස මුක්කු ගහගෙන එජාපයට සහයෝගය දෙනවා , එජාපයට ආදරේට නොවේ , මෙයාලාගේ අදහස් මුඳුන් පත් කර ගන්න , අද රට මොන තරම් ඛේදවාචකයකට ද තල්ලු වෙන්නේ ? නමුත් එයාල ඒ ගැන කතා කරන්නේ නෑ. එජාපයට තියෙන අනියම් ආදරේ නිසා , හොරු අල්ලන්න දඟලනවා , එයට කලින් එයාලගේ කේඩරයන් මරපු මිනීමරුවෝ අල්ලන්න ඕනේ නේද ? කෝ අඩුම තරමේ කතා කරනවා වත් නැ නේද ? මේක තමයි සෝමවංශ මහතා ප්‍රසිද්දියේ කියලා අයින් උනේ . අද රට ට වැදගත් වන්නේ මහින්ද මෛත්‍රී හෝ අනුර නොවේ , රට ට ඇති ආර්ථික හා ආරක්ෂක අවදානම තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් නායකයෙක් හා පක්ෂයකි . සිංහලයින් අවදිවීමට කාලයයි මේ , බෙදා වෙන් උනොත් උඹලට මේ ලෝකේ තියෙන එකම රටත් නැති වේවි . දමිළයන්ට තව ඕනේ තරම් රටවල් තියෙනවා . මුස්‌ලිම් ජනතාවට ත් එහෙමයි . සිංහලයිනි රටක් හොයා ගන්න සුදානම් වෙන්න .(බ)

:       0       0

මහානාම - කඳාන Sunday, 19 April 2015 03:15 PM

මෙයාලා කොතරම් බංකොලොත්ද කියන්නේ , මෙයාලාගේ හොදම නායකයෝ කීදෙනෙක් පක්ෂේ කඩා ගෙන ගියාද ? වෙන කිසිම පක්ෂෙක මේ වගේ නාය යාමක් නැ. දැන් නම් එජාපය වෙනුවෙන් සැහෙන්න කැප වෙලා වැඩ කරනවා ණයට , මෙයාල මේ ඊයේ පෙරේදා සමරුව එයාලගේ අසහාය නායක විජේවීර සහෝදරයාගේ අනුස්මරණ 25 සංවත්සරය , ඒ ගමන් එතුමාව පන පිටින් වලලපු සහ එයාලගේ කෙඩරයන් අමු අමුවේ පාරවල් ගානේ මරා දාපු කට්ටිය එක්ක අද කිසිම හිරිකිතයක් නැතිව ඉඳගෙන ඉන්නවා . මේකට සිංහලෙන් කියන්න කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කර ගන්නවා කියලා . අනෙක් ධනවාදී පක්ෂ කමක් නැ කියමු , එ්ත් මේ සමාජවාදී ප්‍රගතිශීලි කට්ටිය මෙහෙම් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන කොට අපි කොහෙන්ද හිනා වෙන්නේ (බ)

:       0       0

චන්දිම Monday, 20 April 2015 03:39 AM

කිසිම ප්‍රයෝගික විසදුමක් නැති, එකාට එකා කුලල්කාගන්න පක්ෂයක් .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1458 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 928 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1411 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 565 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1024 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37957 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site