ජනතා විමුක්ති පෙරමුණ සිතාගෙන ඉන්නේ කවුරුන් හෝ ආණ්ඩුවක් හදන පිරිසට එකතුවෙලා මුක්කුවක් ගසා තල්ලුවක් දී මොකක් හෝ කරගන්න පුළුවන් යනුවෙන් බව පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා අලුත්වල බාන්වැල්ගොඩැල්ල ජනහමුවකදී පැවසීය.
‘ඒගොල්ලෝ කිව්වේ නවීන සමාජවාදය හදනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කට්ටිය බල බල ඉන්නවා කවුද දිනන්නේ කියලා. වැඩිම ආසන ලබාගන්න පක්ෂයකට වැඩිම ගණනක් අරන් පනින්න බලාගෙන ඉන්නවා‘ යැයිද ජයගොඩ මහතා කීවේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජවිපෙ හදන්නේ මුක්කුවක් ගහන්න‘
නුවන් Monday, 10 August 2015 04:33 AM
මේ රටට තියන ප්‍රශ්නය දැන් ජේවිපි එකද? (ම)
නිමල් Sunday, 09 August 2015 02:35 PM
අනේ නිකන් සීඅයිඒ එකෙයි එල්ටීටීඊ එකෙයි සල්ලිවලට කහින්න එපා (බ)
ආරියසේන Monday, 10 August 2015 05:19 AM
මෙයාලා දාල ඉන්නේ ජේ වී පී එකට වල කපන්න. (නදී)
ගමිත් Monday, 10 August 2015 09:53 AM
ජවිපෙට තමයි මෙවර මගේ ඡන්දය (නි)
සැන්ඩ්‍රා Sunday, 09 August 2015 03:39 PM
අනේ එහෙම කියන්න එපා. ලංකා ඉතිහාසයේ අමරණීය විප්ලව කළ සටන්කාමී පක්ෂයක් ජවිපෙ කියන්නේ. (නි)
විරාජ් Sunday, 09 August 2015 04:03 PM
මේගොල්ලෝ කළදේකුත් නැහැ. ජවිපෙ ඇදකුද හොයනවා විතරයි. මහා කතා කිවුවට ගිය පාර ජනාධිපතිවරණයේදී මුළු ලංකාවෙන්ම ඡන්ද 3000 යි ලැබුණේ (නි)
කමල් ජෝර්දාන් Sunday, 09 August 2015 04:06 PM
අනේ මහත්තයෝ, ජවිපෙ නම් කාටවත් මුක්කු ගහන්න හදන්නේ නැහැ. (නි)
ජයනාත් ශ්‍රී Sunday, 09 August 2015 07:01 PM
මෙයාලා ජවිපෙ එක්ක පැටළෙන්නේ හරියට ජ.වි.පෙ ළඟ එන ඡන්දෙන් රාජ්‍ය බලය ගන්නවා වගෙයි. මහා ලොකු විප්ලවවාදීන් හරි නම් පැටළෙන්න ඕනෑ ධනපති පන්තියත් එක්ක (නි)
ලාල් Sunday, 09 August 2015 07:52 PM
විදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනකොට බලාගෙන හොඳේ (නි)
කස්තුරිආරච්චි Monday, 10 August 2015 07:25 AM
පුබුදු ඔයාල දෙයක් ගත්තනම් දෙයක් ඉගෙන ගත්තනම් ඒ ජවිපේ නිසයි. එ්ක අමතක කරන්න එපා එකම පන්තියේ අයට ගරහන්න එපා අඩු පාඩු අැති ඒවා වටහාගෙන කටයුතු කරන්න නිහතමානී වෙන්න යන්න ඕන සමාජවාදයට නම් පාර ටිකක් එහෙ මෙහෙ වුනාට කමක් නැහැ ඔයාලත් එන පාරකින් අවසාන අරමුණට එන්න එක අත්තක වහන්න ඕන කුරුල්ලන්ගේ තටු කඩන්න හදන්න එපා (බ)
එෂාන් Monday, 10 August 2015 12:44 AM
දැන් කතා ඇති මහත්තයෝ (නි)
ජනිත Monday, 10 August 2015 12:48 AM
අපි දන්නවා මුක්කු ගහන්න හදන්නේ කවුද කියලා (නි)
රාමන් Monday, 10 August 2015 02:14 AM
මගේ පළමු ඡන්දය මම දුන්නේ 94 දී ජේ. වී. පි. එකට. ලොකු බලාපොරොත්තුවක් තිබුණා. එහෙත් ආසන 41 රටට අරගෙන කිසිම දෙයක් කළේ නැහැ. අන්තිමට චන්ද්‍රිකාට මුක්කු ගැහුවා. දිනුවට පස්සේ දිනපු අය වෙන පක්ෂ වලට පැනගත්තා. දක්ෂයෝ පක්ෂෙන් එළවා ගත්තා. මම නම් ජීවිතේ ඡන්දෙ නොදැම්මත්, කවදාවත් ආයේ ජේ. වී. පි. එකට ඡන්දෙ නම් දෙන්නේ නැහැ (නි)
විජයබාහු Monday, 10 August 2015 08:28 AM
මෙයාලත් එකයි ජ වී පෙ ත් එකයි (ම)
ශාමන්ත වෙල්ගම Monday, 10 August 2015 04:16 AM
ඇත්තටම කවුද මේ පුබුදු ජයගොඩ ? මෙයා අඟහරු ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ. කරුණාකර පළමුව මිනිසුන් දිනාගෙන ඡන්ද පදනමක් හදාගන්න. මෙවර පිටරට සිටින අප බහුතරයක් ඒ වගේම රටේ ජනතාවගේ බහුතර ආදරයට ගෞරවයට පාත්‍ර වුණු එකම පක්ෂය ජවිපෙ. මෙවර විශාල ධනාත්මක ජන අරගලයක් බලාපොරොත්තු වන්න. ජයවේවා ! (බ)