IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ජවිපෙ ෆොන්සේකාගෙයි ශිරානිගෙයි විශ්‍රාම වැටුපට ඇන්නා

‘හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ විශ්‍රාම වැටුප අහිමි කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඊළගට  කාගේ විශ්‍රාම වැටුප අහිමි කරන්නේ කාගෙද?‘ ඇමැති මහින්ද අමරවීර මහතා අම්බලන්තොටදී එසේ ප්‍රශ්න කළේය.

‘වීරවරයකු වශයෙන් සිටි ෆොන්සේකා දේශපාලනයට ඇද අතරමං කරලා. එක්සත් ජාතික පක්ෂයත් ඊට වගකිවයුතුයි. ජවිපෙ ලණු කා අද හොඳටම අතරමංවෙලා.

ඒ විදියටම හිටපු අගවිනිසුරුවරියගේ විශ්‍රාම වැටුපටත් වැඩේ දුන්නා. ලොක්කන් දෙදෙනෙකුම වළපල්ලට දාලා ඉස්සරහට එන්නයි ජවිපෙ හැදුවේ. දේශපාලන පැවැත්ම උදෙසා කවුරුන් හෝ බිලි  දීමයි ජවිපෙ සිරිත.

 



අදහස් (0)

ජවිපෙ ෆොන්සේකාගෙයි ශිරානිගෙයි විශ්‍රාම වැටුපට ඇන්නා

මිලානෝ Wednesday, 16 January 2013 09:30 PM

විශ්‍රාම වැටුප හිමි විය යුත්තට හිමි වියය යුතුයි. (දී)

:       0       0

ගලගෙදර Wednesday, 16 January 2013 09:35 PM

අසාධාරණයක් උනා නම් හොයල බලන්න ඕනේ. (දී)

:       0       0

පුෂ්ප Wednesday, 16 January 2013 09:46 PM

එහෙම කලා නම් ඒක වැරදි (දී)

:       0       0

කුමාර Wednesday, 16 January 2013 09:44 PM

කාගෙවත් දේවල් නැති කරන්න කාටවත් පුලුවන්ද? (දී)

:       0       0

පුෂ්ප Wednesday, 16 January 2013 09:46 PM

සෑම් ඊළග ඡන්දයේදී බලාගනිමු කිවුවට ඊළග ඡන්දයේදී මීටත් වැඩිය ඡන්ද ගන්න බව මට විශ්වාසයි. (නි)

:       0       0

තුෂාන් Wednesday, 16 January 2013 09:47 PM

කට බොරු නොකීවත් දිව බොරු නොකියනු ඇත ..... (නි)

:       0       0

සංජය Thursday, 17 January 2013 10:52 AM

කියන්නා කෙසේ කියුවත් අසන්නාගේ කාර්යය සිහිබුද්දියෙන් ඇසීමයි (දී)

:       0       0

මහේෂ් Thursday, 17 January 2013 03:43 PM

හැමෝම මොන මොනවා හරි කියනවා (දී)

:       0       0

සරා Wednesday, 16 January 2013 09:54 PM

තේරෙන්න කියන්නකො (දී)

:       0       0

සරත් Wednesday, 16 January 2013 09:54 PM

මොනවා කියනවාද මන්දා (දී)

:       0       0

නිමල් Wednesday, 16 January 2013 09:54 PM

ඒ කියන්නේ ඒ දෙන්නගෙ වරදක් නැතිව අනුන්ගේ වරදකට ද දඩුවම් කලේ (ස)

:       0       0

නිමල් Wednesday, 16 January 2013 09:51 PM

ඒ කියන්නේ ඒ දෙන්නගෙ වරදක් නැතිව අනුන්ගේ වරදකට ද දඩුවම් කළේ? (නි)

:       0       0

රත්නපාල Wednesday, 16 January 2013 10:00 PM

අනේ ඔබතුමන්ලා හරි අහිංසකයිනෙ බලපුවම. (ස)

:       0       0

කුමාර Thursday, 17 January 2013 04:35 PM

මෙතුමා නේද එක කාලෙක ජනතාවට පටි තද කරගන්න කිව්වෙ.,!(නු)

:       0       0

ශ්‍රියා Wednesday, 16 January 2013 11:10 PM

වෙනදේ බලන් ඉම්මු අපි (දී)

:       0       0

භාරත Wednesday, 16 January 2013 11:51 PM

මේ රැස්වීමට ආපු අය කවුද දන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණි Thursday, 17 January 2013 12:10 AM

මේ දෙන්නගේ හිමිකම් අහිමි කළේ කවුද කියලා ජනතාව විසින්ම උත්තර දේවි වැඩි කල් නො‍ගොස්ම. (නි)

:       0       0

සමරසිංහ Thursday, 17 January 2013 11:46 AM

කතාව මසුරන් (ස)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 12:24 AM

අපි සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 16 January 2013 05:37 PM

කියලා වැඩක් නැහැ. දෙන්නාම පවු! (නි)

:       0       0

අමිල Thursday, 17 January 2013 12:44 AM

එතකොට ඔබතුමාලා නෙමෙයිද රට පාලනය කරන්නේ? (නි)

:       0       0

චාරු Wednesday, 16 January 2013 05:45 PM

මේවා ගැන වගකිව යුත්තෝ සොයා බලන්න ඕනේ. (දී)

:       0       0

චන්ද්‍ර Wednesday, 16 January 2013 05:45 PM

වැරදි නම් දඬුවම් දෙන්න ඕනේ. (දී)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 05:47 PM

හැබැයි ඊළගට ඔබතුමාලගේම පක්ෂයේ කෙනෙක්ගේ වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

බන්දුල Thursday, 17 January 2013 01:03 AM

මම නම් විස්වාස කරන්නේ නැහැ ඒක (දී)

:       0       0

ලලිත්- කටාර් Wednesday, 16 January 2013 05:54 PM

හිනා යන රස කතා. (ත)

:       0       0

රාජා Thursday, 17 January 2013 12:05 PM

ජවිපෙ පොඩ්ඩක් හරි මොලේ ඇති දෙයක් කළේ 2005දි විතරයි. (නි)

:       0       0

රමිත Thursday, 17 January 2013 02:00 AM

කොහොමද එහෙම වෙන්නේ (දී)

:       0       0

සමන් Thursday, 17 January 2013 02:06 AM

මට නම් තේරුනේ නැහැ (දී)

:       0       0

රංජිත් Wednesday, 16 January 2013 06:01 PM

හැමෝම දන්නවා මේවා කළේ කවුද කියලා. (නි)

:       0       0

නිර්වා Thursday, 17 January 2013 02:11 AM

අනේ එයාලට මොකුත්ම තේරෙන්නේ නැතුව ඇති. (නි)

:       0       0

නිශා Thursday, 17 January 2013 12:36 PM

සහතික ඇත්ත (ස)

:       0       0

තුෂාර Thursday, 17 January 2013 12:38 PM

විශ්‍රාම වැටුප කෙසේවෙතත් ජේ.වී.පි නැති වුණා නම් තව පොඩ්ඩෙන් අපෙත් ඊ ටී එෆ් එක නැතිවෙනවා. (නි)

:       0       0

ජයතිස්ස Thursday, 17 January 2013 02:36 AM

කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)

:       0       0

ලාරා Wednesday, 16 January 2013 06:20 PM

හැමදාම පාරෙ බෝර්ඩ් උස්සගෙන කෑගහනවා. (ත)

:       0       0

රාජා Wednesday, 16 January 2013 06:26 PM

ජේ.වී.පී. එකේ පෙන්ෂන් එකට විද්දේ කවුද දන්නෙ නැහැ? (නි)

:       0       0

නන්දික Wednesday, 16 January 2013 06:28 PM

ඇට නැති දිව ඕනෑ පැත්තකට නවන්න පුළුවන්නේ. (නි)

:       0       0

චන්දිම Thursday, 17 January 2013 01:13 PM

ජනරාල් ජවිපෙත් එක්ක එකතුවෙලා කළා නම් කළේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීම පමණයි. ඒක තීතී විරෝධී හෝ සදාචාර විරෝධී වැඩක්ද? ඒ වැඩේට පස්සෙ එක එක්කෙනා එතුමාට විරුද්ධව කළ දේවල් ශිෂ්ට සම්පන්නද? (නි)

:       0       0

සුනිල් Thursday, 17 January 2013 05:22 AM

බන්දුල නිවැරදියි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 17 January 2013 05:37 AM

සමහරුන්ට උතුර දකුණ මාරුවුණත් ජනතාව ඉන්නේ සිටිය යුතු නිවැරදි තැනයි. (නි)

:       0       0

සුමනා මානවඩුව Wednesday, 16 January 2013 06:44 PM

අනුන්ගේ විශ්‍රාම වැටුප කොහොම උනත් ඇමතිතුමෝ ඔබතුමාලාට තනතුරු ලැබුනෙත් 2005 ජේ.වී.පී. එක නිසා තමයි.,!(නු)

:       0       0

සඳුණි Wednesday, 16 January 2013 06:49 PM

කවුරුන් පාගාගෙන හෝ ඉහළට යාමේ සංකල්පය. (ත)

:       0       0

හනීෆ් Wednesday, 16 January 2013 06:49 PM

ලණු දීම සිරිතක්. ලණු කෑම අනුවන කමක්. (ත)

:       0       0

ආනන්ද ආර් Wednesday, 16 January 2013 06:49 PM

සහතික ඇත්ත.

:       0       0

ආනන්ද ආර් Wednesday, 16 January 2013 06:51 PM

සහතික ඇත්ත. ජවිපෙ නොසිටියානම්.. (ත)

:       0       0

නිමල් Thursday, 17 January 2013 06:40 AM

සිංහලයෝ තම ජීවිතය නැති වුවත් තණකොළ හෝ අසූචි නොකති. (නි)

:       0       0

කපිල Thursday, 17 January 2013 06:54 AM

ජවිපෙ තව ඉන්නේ සුළු පිරිසයි. (නි)

:       0       0

දිසා Thursday, 17 January 2013 07:12 AM

ඔබතුමා ගැන රටේ ජනතාව දන්නවාට වැඩි යමක් දැන් දැනගන්න ඇති.

:       0       0

ලලිත් Wednesday, 16 January 2013 07:03 PM

මම නම් හිතන්නේ එහෙම නෙවේ. කරපිංචා මුලධර්මය හොඳින් ක්‍රියාත්මක කරන බවයි. (ත)

:       0       0

ප්‍රියන්ත Wednesday, 16 January 2013 07:01 PM

මේ දේ කළේ ඔබතුමාලනේ. (ත)

:       0       0

සමන් Thursday, 17 January 2013 07:17 AM

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ විශ්‍රාම වැටුප අහිමි කළේ ජවිපෙ.?(නු)

:       0       0

ශාන්ත කුමාර Wednesday, 16 January 2013 07:04 PM

මසුරම් වටින කතාවක්. අපේ රටේ මිනිසුන්ට තවම ජවිපෙ කරපු දේවල් ගැන අවබෝදයක් තියනවා. කවදා මිනිසුන්ට නුවණ පෑදෙයිද දන්නේ නෑ. (ත)

:       0       0

වරුණ Thursday, 17 January 2013 07:29 AM

එතකොට දුප්පතාගේ සලාකයටත් සමහරු හීනියට වගේ අනින්නේ... (නි)

:       0       0

සුරනි සුපේක්ෂා Thursday, 17 January 2013 07:35 AM

ඒ දෙන්නට විතරක් නෙමෙයි අනිත් අයටත් ඒක නැතිවෙයිද කියලා දැං හිතෙනවා..!(නු)

:       0       0

නාලක Thursday, 17 January 2013 07:55 AM

මේවායේ දඩුවම් විදින්න රජයේ සේවකයිනුත් ලැහැස්ති වෙන්න ඕනෑ. (නි)

:       0       0

සමන් ප්‍රදීපා Thursday, 17 January 2013 07:59 AM

එයාලා ගොඩක් රටට සේවය කළ දෙන්නෙක්.. ලක්මව එයාලට කවදත් ණය ගැතියි...!(නු)

:       0       0

සමන් Thursday, 17 January 2013 08:01 AM

එයාලා රටට හොද සේවයක් කළ දෙන්නෙක්. එයාලා බොරුකාරයින් නෙමෙයි. (නි)

:       0       0

ජයනෙත්ති Thursday, 17 January 2013 08:10 AM

මේ වගේ ප්‍රශ්න වලදී ජේ.වී.පී. එක ඉදිරිපත් නොවී ප්‍රකාශයක් කරන එක කෝකටත් හොදයි. (නි)

:       0       0

නාමල් Thursday, 17 January 2013 02:00 PM

ඒ කොහොමද (දී)

:       0       0

එරංග Thursday, 17 January 2013 08:25 AM

මෙතන ජේ වී පී එකට බණින අයට මුල මතක නැහැ, කෙළෙහි ගුණෙත් නැහැ. අපේ රටේ මිනිස්සු ඇයි මෙතරම් කුහක? කෙනෙකුගේ කරදරේකදී කිරිබත් කන, මුල අමතක වෙන ගුණමකු පිරිසක්. (නි)

:       0       0

සම්පත් Thursday, 17 January 2013 08:29 AM

ඇමතිතුමෝ ඒක හදලා දෙන්න බැරිද?(නු)

:       0       0

සෑම් Wednesday, 16 January 2013 07:38 PM

මොකක් හරි වැරදි දෙයක් කළොත් ඒකට කෑගහන්නෙත් ජේ.වී.පී.. පස්සේ බලපුහම ඔක්කොම කරලා තියෙන්නෙත් ජේ.වී.පී. හැබැයි රටේ ඉන්න මොලේ තියෙන මිනිස්සු දන්නවා ඔක්කොම වුණු හැටි. ඊළඟ ඡන්දෙදි බලාගමුකෝ අපි. (නි)

:       0       0

පී. සෙනෙවිරත්න Thursday, 17 January 2013 08:30 AM

එතකොට මේ සේරම කලේ ජේ.වි. පී එකද?(නු)

:       0       0

කීර්ති Wednesday, 16 January 2013 07:44 PM

මෙයාලට තියෙන අභියෝගය ජ.වි.පෙ තමයි..(නු)

:       0       0

සරත් Thursday, 17 January 2013 08:42 AM

අනේ තවත් කතාවක් කියන්නකෝ. (නි)

:       0       0

රත්නායක Wednesday, 16 January 2013 08:02 PM

ජ.වි.පෙ. මොනවා හිතාගෙන හිටියත් ඇත්ත මොකක්ද කියලා පේනවා හැමදාම ඡන්ද ප්‍රථිඵල ආපුවහම. (නි)

:       0       0

සාලිය Wednesday, 16 January 2013 08:07 PM

ඉතින් ඇයි ඒ අයට විශ්‍රාම වැටුපක් දෙන ක්‍රමයක් හදන්න බැරි? (නි)

:       0       0

සම්පත් Wednesday, 16 January 2013 08:08 PM

නන්නත්තාර වී ඇති දේශපාලන ව්‍යාපාර පසුපස යන්නෝ මන්ද බුද්ධිකයන් යැයි මට සිතේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 16 January 2013 08:19 PM

කතාව නම් මසුරන්! (නි)

:       0       0

අසංක Thursday, 17 January 2013 09:31 AM

ජවිපෙද ඒක කළේ?(නු)

:       0       0

විමුක්ති Wednesday, 16 January 2013 08:31 PM

අදහස් දක්වන්න කලින් පොඩ්ඩක් හිතන්න (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 16 January 2013 08:41 PM

කතාව නම් හොදයි. නමුත් ගෞරවණීය විදියට කතා‍කළොත් නේද හොද? (නි)

:       0       0

ලෙස්ලි Wednesday, 16 January 2013 08:58 PM

ඔය දෙන්නාටම අසාධාරණයක් වුණේ කාගෙන්ද කියලා තේරෙනවා ඇතිනේ. (නි)

:       0       0

බන්දුල Wednesday, 16 January 2013 08:56 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට ඔය ගොල්ලන්ගේ මේකට කිසිම සම්බන්ධයක් නැද්ද? (නි)

:       0       0

ක්‍රිෂාන් Thursday, 17 January 2013 09:54 AM

ඔක්කොම කයිවාරුකාරයෝ. (නි)

:       0       0

කපිල Thursday, 17 January 2013 10:03 AM

සරත් ෆොන්සේකා මහත්තයා එදත් වීරයා. අදත් වීරයා. ආයෙ ඒකේ වෙනසක් නැහැ. (නි)

:       0       0

ශාන් Thursday, 17 January 2013 10:11 AM

තීන්දුව අපි දෙවියන්ට භාරදෙමු. (නි)

:       0       0

උෂාන් Thursday, 17 January 2013 10:18 AM

ඊළගට එයාලම එයාලගෙ විශ්‍රාම වැටුප නැති කරගන්නවා.!(නු)

:       0       0

අජිත් Thursday, 17 January 2013 10:24 AM

දැන් ඔහොම කියන කට්ටිය ඔක්කොම සර්ව සාධාරණ, හොද කට්ටියද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 17 January 2013 10:29 AM

ශිරාණි මැතිණියට සිදුවූදෙයට පටු අදහස් ගලපන්න එපා.(නු)

:       0       0

සම්පත් Wednesday, 16 January 2013 09:21 PM

හිමි දෙයක් තියෙනවානම් අනිවාර්යෙන්ම ඒක හිමි වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 75 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 263 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 81 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 55 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 236 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site