IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජවිපෙ ෆුල් ෆේස් ඕනෑ පැත්තේ

රජය ගෙන ආ ෆුල් ෆේස් හෙල්මට් තහනම වහා ඉවත් කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.

රටේ සිදුවන මංකොල්ලකෑම්වලට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීම තරම් තවත් අමනෝඥ ක්‍රියාවක් නොමැති බව ද ඔහු පැවසීය.



අදහස් (0)

ජවිපෙ ෆුල් ෆේස් ඕනෑ පැත්තේ

සුමුදු හේවා Friday, 03 April 2015 06:33 PM

ජවිපෙ සැබෑ මුහුණුවර මෙරට ඡන්දදායකයන්ගෙන් වසන්කරන්න නම් එයාලට ෆුල්ෆේස් හෙල්මට් නෙමෙයි වඩා හොඳ වෙස්මුහුණක් දාගන්න වෙනවා. ඡන්දදායකයෝ පැන්සල් වෙනුවට පොලු අතට ගත්තොත් නම් ෆුල්ෆේස් හෙල්මට් කොහොමටත් ප්‍රමාණවත් වෙන එකක් නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 02 April 2015 05:17 PM

විධායක සභාවේ ඉන්නේ දැන් අපිද එතකොට? (ස)

:       0       0

කැළුම් Thursday, 02 April 2015 08:59 PM

ඉස්සරත් ෆුල්ෆේස් හෙල්මෙට් උවමනා වුණ කාලයක් තිබුණා අපිට මතකයි (නි)

:       0       0

අමල් Monday, 06 April 2015 05:00 AM

අපිත් ඒ පැත්තේ තමයි (නි)

:       0       0

පෙරේරා Thursday, 02 April 2015 11:58 PM

මුට්ටියක් බේරගන්න එළුවෙක්ගේ බෙල්ල කපපු අයත් තවම ඉන්නවනේ! (නි)

:       0       0

කුමාර Friday, 03 April 2015 12:51 AM

එයාලටත් අතීතය මතක්වෙන්න ඇති (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 April 2015 02:31 AM

මට මතකයි අපිට මෙයාල 88/89 දී හෙල්මට් නොදාම මෝටර් සයිකලේ යන්න අවස්තාව අරන් දුන්නා. දැන් කරලියේ ඉන්නෙත් ඒ දෙගොල්ලම හින්දා බලමු නේද? (නදී)

:       0       0

විජයබාහු Thursday, 02 April 2015 12:24 PM

හෙල්මට් ඡන්ද වලටත් විදින්නද කොහෙද හදන්නේ. (ර)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 April 2015 02:36 AM

ඔය ප්‍රශ්නේ විසදන්න හෙල්මට් දැමීම තහනම් කරලම දැම්මම ඉවරයි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 April 2015 08:52 AM

අම්මෝ, අනුර අන්කල් ඔයාල ඒ දවස් වල කොල්ලන්ගේ බෙලි කපපු හැටියට හෙල්මට් දන්නා මේ තරමින්වත් ඔලු ඉතුරු වුන ඇති! නිකන් යන්න අයියා යන්න වැල යන අතට මැස්ස ගහන්න එන්නේ නැතුව! අපි දන්නවා ඔයා මොකාටද එන්නේ කියල! (ස)

:       0       0

සෂීක Thursday, 02 April 2015 12:27 PM

ජනතාවගේ දුක තේරෙන බුද්ධිමත් නායකයෙක්. අපි ඔබ තුමාගෙ පැත්තෙ. (ර)

:       0       0

නිපුන Friday, 03 April 2015 02:46 AM

වෙනත් සමහර රට වල පුල් පේස් හෙල්මට් තහනම් කිරීම මගින් අපරාද රාශියක් වලක්වා ගෙන තිබේ. අනුර මහත්තයෝ, ඔයාල හිතන්නේ ඔයාල කියන කරන සියල්ලක්ම 100%කම හරි කියලද? සමහර අවස්ථා වලදී ඔබලාගේ තීරණ ඉතා වැරදි බව අපට පෙනෙනවා. මෙම පුල් පේස් තහනම ඉතා හොද දෙයක් මෙවැනි අවස්ථාවක. ඔබ කියනවා නම් මෙහෙම තහනම් කරන්නේ නැතිව හොරාව අල්ලන්න කියලා අප මුලින්ම කල යුත්තේ හොරා කව්ද කියා සෙවීමට පෙර හොරා උප යෝගී කරන ගන්න ක්‍රමවේදයන් වැලක් වීමට උත්සහ ගැනීමයි (නදී)

:       0       0

චමිල Thursday, 02 April 2015 12:41 PM

ඔය විදිහට ගියොත් පොරවත් තහනම් කරන්න වෙයිද දන්නේ නෑ (දිල්)

:       0       0

ශාන සෞදි Thursday, 02 April 2015 12:52 PM

ඕකට කරන්න තියෙන්නේ මුල්‍ය ආයතන හා බැංකු වල ඇතුල් වීමට පෙර ජැකට් හා හෙල්මට් ඉවත් කල යුතුයි යන නියෝගය රජය මගින් ස්ථාපිත කිරීමයි එසේ නොකර අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුය. (ර)

:       0       0

ප්‍රකාශ් Friday, 03 April 2015 03:08 AM

සුදුසු ආරක්‍ෂිත හෙල්මට් යතුරු පැදි ධාවනයේදී පාවිච්චි කිරීමට ඉඩ දිය යුතුය. ඒ වාගේම කිසිම කෙනෙකුට කිසිම ආයතනයක් තුලට යාමේදී මේ හෙල්මට් හෝ ආවරණ පැළඳීම තහනම් කල යුතුය. එවන් අය එය නොතකා හරි නම් නීතිය මගින් හෝ ආරක්ෂක අංශ මගින් අවශ්‍ය දෙය කල යුතුය. ආරක්ෂාව සඳහා වෙඩි තැබීම හෝ කල යුතුය.(නදී)

:       0       0

නිහාල් Thursday, 02 April 2015 01:29 PM

ජනතාවාදී නායකයෙක්. (ර)

:       0       0

මොහොමඩ් Thursday, 02 April 2015 01:33 PM

වැල යන පැත්තට මැස්ස ගහනවා ඕවට අහුවෙයි අපි. (ර)

:       0       0

චමු Thursday, 02 April 2015 01:36 PM

විජයබාහු අපි හෙල්මෙට් ඡන්ද නෙවෙයි. අපි නියම ඔලු තියන ඡන්ද. ඔලුව පරෙස්සම් කරගන්නයි මෙච්චර කරදර වෙන්නේ. ඡන්දෙදි බලමු අපේ ඔලු අනාරක්ෂිත කරන්න හදන අය‍ට මොකද වෙන්නේ කියලා. හෙල්මට් පාවිච්චි කරන අය ලක්ෂ 54ක් ඉන්නවා. එක මතක තියා ගන්න. (ර)

:       0       0

මනෝජ් Thursday, 02 April 2015 02:01 PM

සමහරු පොලිසිය පිට ඔක්කොම දාලා බලාගෙන ඉන්නවා. පොලිසියට ඕනෑ නම් පුළුවන් සැකසහිත අය පරික්ෂා කරන්න. (නි)

:       0       0

සෑම් Thursday, 02 April 2015 02:46 PM

මෙයාලා හැමවෙලාවේම වැරදි පැත්තමයිනේ ගන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 82 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 764 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1594 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1041 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 439 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 268 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25051 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 244 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site