(විමුක්ති එස් රුද්‍රිගු)
ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බවත් සියඹලාපිටිය මහතා පැවසුවේය.නමුත් සාමාන්‍ය මගීන්ට මින් කිසිඳු අසාධාරණයක් නොවන බවද ඔහු අවධාරණය කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයි
chandima Friday, 14 October 2022 11:02 PM
ඒ රත්තරන් එන්නේ රටට. ඒ නිසා මිලියන 30 අහිමි වෙලා තියෙන්නේ ඔහෙලට මිසක් රටට නෙවෙයි. ඒ කාලේ අර රත්තරන් පොල්ලක් පස්ස පැත්තේ ගහගෙන ආපු ඇමති කෙනෙක්ද මන්ත්‍රී කෙනෙක්ද කිව්වේත් එහෙමයි.
sisilSaturday, 15 October 2022 07:28 PM
ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගත්තද මෙම ජාවාරම් කරුවන් ගුවන්තොටුපලේ සේවය කරන්නා වූ පුද්ගලයින්ගේද සම්බන්ධතා ඇතිව මෙම ස්මග්ල් කටයුතු කරගෙන යයි. රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුදගලයින් හට ගෙන (එක පුද්ගලයකුට එක වරකදී පැළඳ) ඒමට හැකි ප්‍රමාණයක් සහ රන් භාණ්ඩ නියමිත ප්‍රමාණයට වඩා ගෙන එන්නේ නම් අවසර ගතයුතු බවද නොඑසේනම් රාජසන්තක කරන කරන බව පැහැදිලි කරන්න. දෙවනුව ඔවුන්ගේ ගමන් බලපත්‍රයේ පරික්ෂාකිරීම් වලදී ඔවුන් ගෙන එන්නාවූ රන් භාණ්ඩ ප්‍රමාණය දත්ත බැංකුවට ඇතුළත් විය යුතුවේ. ඔවුන් නැවත විදෙස් ගතව පැමිණීමේදී ඔවුන් නැවත රන් භාණ්ඩ ගෙන් එන්නේද කොපමණ ප්‍රමාණයක්ද සහ සංචාරකයා පිළිබඳව බොහෝ කරුණු සහ නිගමනවලට පැමිණිය හැකිවේ...
"පොලිස්-බල්ලා" Saturday, 15 October 2022 12:10 AM
මොන බොරුද ඇමතිතුමනි.... පත්තරේ ලස්සනට ඔය අල්ලපුවා තියලා පින්තූරත් එක්ක රටට පේන්න දානවා.. මෙන්න ඇල්ලුවා කියලා! ඊට පස්සේ රාජසන්තක උනා කියලා කටින් කියනවා...! ආයිත් බය නැතුවම උන්ම ඒ වැඩය කරනවා...!
Kolara Saturday, 15 October 2022 09:05 AM
Hello minister , what are you talking? you always erecting a trap to the foreign employer only and not for the smugglers. Because, entire parliament is filled with smugglers and gangsters. so your duty to protect them. you are bunch of idiots. all 225 idiots will go the hell.
Bunny Preena Saturday, 15 October 2022 09:32 AM
මේක නම් තනිකරම කුහකකමට කරපු ප්‍රකාශයක්. තමන්ගේ වරිගේ ගැහැනුන්ට , පිරිමින්ට විතරක්ද ඇඟ පුරාමයි ඇඟිලි පුරාමයි රත්තරන් පළඳින්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට තහනම්ද? මේ වගේ ගොනෙකුට කොටද ඇමති පදවියක් දුන්නද දන්නේ නැහැ.
Perera Saturday, 15 October 2022 09:58 AM
ජාවාරම්කාරයෝ පාර්ලිමේන්තු එනනෙත් ඉතින් රත්තරන් අතේ කරේ දාගෙන නේ.
Lalla Saturday, 15 October 2022 01:24 PM
ඉතින් නීති තියෙන්නේ ඒවාට නේද? අල්ලාගෙන රාජසන්තක කරන්න. මෙතෙක් කළේ රාජපක්ෂ සන්තක කිරීම නේද?