IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ජෝශප් වාස් විදුහලට ලකුණු 235 ක දැවැන්ත ජයක්

වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ කළුතර තිස්ස මහ විදුහල අතර වෙන්නප්පුව ශී‍්‍රමත් ඇල්බට් එෆ්. පීරිස් කී‍්‍රඩාංගණයේදී පැවති වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත  ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 235 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ජෝශප් වාස් විදුහල සමත්විය.

ජෝශප් වාස් විදුහලේ රුක්ෂාන් පීරිස් නොදැවී ලකුණු 113 ලබාගත් අතර ඔහුට අනගි සහයක් දුන් නායක කසුන් විදුර, ලකුණු 89 ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී ද දස්කම් දැක්වූ ඔහු, ලකුණු 17 කට ප‍්‍රතිවාදී පිලේ කඩුලූ 3 ක් දවාගැනීමටද සමත්විය.

ජෝශප් වාස් විදුහල  ඕවර 50 අවසානයේ කඩුලූ 3 ක් දැවී 338
(කසුන් විදුර 89, පි‍්‍රමාශ් ඔබ්රිස් 49, ශනින් සෙව්වන්ද 25, රුක්ෂාන් පීරිස් නොදැවී 113)

තිස්ස මහ විදුහල  ඕවර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී 103
(හශාන් චාමර 26, රුමේශ් මධුෂාන් 23, කසුන් විදුර 17/3)
**



අදහස් (15)

ජෝශප් වාස් විදුහලට ලකුණු 235 ක දැවැන්ත ජයක්

කැලුම් Friday, 22 March 2013 06:58 AM

ජෝශප් වාස් අයෙකු වීම ගැන ආඩම්බරයි! (නි)

:       0       0

හසිත Friday, 22 March 2013 07:16 AM

ආඩම්බරයි.(නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 26 March 2013 12:27 AM

බිග් මැච් එකට මොකද වු‍ණේ? (නි)

:       0       0

රනිල් Friday, 22 March 2013 03:30 PM

සුභ පැතුම්!(නදී)

:       0       0

චානක Saturday, 23 March 2013 02:27 AM

සුභ පැතුම් (දී)

:       0       0

ෂෂික Friday, 22 March 2013 05:01 PM

ආඩම්බරයි.(නදී)

:       0       0

ෂෂිකා Friday, 22 March 2013 05:33 PM

නියමයි! ජෝසප් වාස් අයෙකු වීම ගැන ආඩමිබරයි.(නදී)

:       0       0

රෝජා Friday, 22 March 2013 05:53 PM

කාලයකට පස්සේ හොද ජයක්.(නදී)

:       0       0

මැක්ස් ප්‍රනාන්දු Friday, 22 March 2013 06:12 PM

මගේ පාසැල, ජෝශප් වාස් අයෙකු වීම ගැන ආඩම්බරයි! (නදී)

:       0       0

වසන්ත Tuesday, 14 May 2013 03:29 PM

නියමි ප්‍රතිචාර.(නදී)

:       0       0

ශ්‍රීකාන්ත Friday, 22 March 2013 12:32 AM

වෙන්නප්පුව හැමදාම ගන්නේ දැවැන්ත ජයග්‍රහණ තමයි. (නි)

:       0       0

ලෙස්ලි Friday, 22 March 2013 07:55 PM

පාසලේ ඉගෙනගත් කෙනෙක් හැටියට මම සුභ පතනවා! (නි)

:       0       0

දේවින්ද Friday, 22 March 2013 03:34 AM

මගේ පාසැල, ඔබට ජය!(නදී)

:       0       0

කුලසේකර Friday, 22 March 2013 01:57 PM

ජය වේවා ..........ජය වේවා ..........ජය වේවා .......... (දී)

:       0       0

Thushari wathsala . Tuesday, 01 March 2022 10:16 PM

අපේ දිස්ත්‍රික්කයේ ජෝසප් වාස් විද්‍යාලය මේ වන විට විශාල ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීම පිළිබඳව සතුටුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 302 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 962 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1790 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6377 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1860 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38705 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site