IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘ජීස්එපී සහනය මේ වසර අවසානයට පෙර‘

යුරෝපා සංගමයේ ජීඑස්පී ප්ලස් තීරුබදු සහනය මේ වසර අවසන් වීමට පෙර නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන සමාගම සමග නව ගිවිසුමකට එළැඹෙන බවත් එය වරාය නගර සංවර්ධනය පමණක් නොව ඩුබායි සහා සිංගප්පූරුව අතර මුල්‍ය නගරයක් ලෙසද සංවර්ධනය කෙරෙන බව අගමැතිවරයා කීය.

කොළඹ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස ඉහළින් දිවෙන අධිවේගී මාර්ගයක් තැනීම සඳහා ජපාන රජයේ මුල්‍යාධාර හිමිවන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

web_ranilDSC_3859



අදහස් (0)

‘ජීස්එපී සහනය මේ වසර අවසානයට පෙර‘

තිලක් - නුවර Friday, 17 June 2016 07:27 PM

අනේද කියන්නේ! කවුද දන්නේ නැහැ ජීඑස්පී දෙන්න එපා කියලා ලෝකේ වටේ ගිහින් කිව්වේ (නි)

:       0       0

ඉන්දික Friday, 17 June 2016 11:56 PM

බලමු ඔය කියන විදිහටම වෙයිද කියලා (නි)

:       0       0

අයිරා Saturday, 18 June 2016 12:38 PM

මෙයාලා යුරෝපා සංගමයට මොනව දෙන්න පොරොන්දු වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

පියරත්න Saturday, 18 June 2016 12:53 AM

මුළු කතාවම ඇහුවා නම් තේරෙනවා, ජීඑස්පී ඉස්සරහට දාල, ඉට්කා ගැන කතාකෙරුවේ කියලා. හැමදාම මෙහෙම කොලේ වහලා තමයි වැඩේ දෙන්නේ ආණ්ඩුව. (නි)

:       0       0

කිවිදු Sunday, 19 June 2016 08:25 AM

බොරුවේ පියා යනුවෙන් අපේ රටේ ඉතිහාස ගත වෙනවා ඔබ තුමා (ම)

:       0       0

සත්‍යය Saturday, 18 June 2016 01:38 AM

තිලක්, ජීඑස්පී දෙන්න එපා කියලා කිව්වේ කවුද? කොයි කාලෙද? ජීඑස්පී ගැන එතරම් බලපෑමක් යුරෝපා රටවලට කරන්න පුලුවන් ලංකාවේ දේශපාලඥයා කවුද? (නි)

:       0       0

නලින් Saturday, 18 June 2016 01:40 AM

බහුතරයක් ජනතාව මත්ස්‍ය ඝාතනයට විරුද්ධයි. මේක බොදු ජනතාව බහුතරයක් ජීවත්වන රටක්. (නි)

:       0       0

ධනුෂ්ක Sunday, 19 June 2016 09:33 AM

කටින් බතල කොළ හිටවන්නේ නැතුව, රටට වැඩක් කරපු මහත්මයෙක්. (ර)

:       0       0

තිවංක Saturday, 18 June 2016 04:04 AM

රට හොඳ තත්වයකට නම් ගනී මෙතුමලා. එ්ත් අපි හිතන තරම් ඉක්මනට කරන්න බැරිවෙයි (නි)

:       0       0

නිම්මි Saturday, 18 June 2016 02:54 PM

කියවිල්ල වගේම කෙරුවාවත් තිබුනා නම් හොඳයි. (නි)

:       0       0

කමල් Saturday, 18 June 2016 03:02 PM

දැන් ලංකාවේ බොරුව රජවෙලා (නි)

:       0       0

සුරේන් Saturday, 18 June 2016 05:33 AM

කියන විදියට වෙනවා නම් නේද හොද?(හේ)

:       0       0

තිලක් Saturday, 18 June 2016 05:56 AM

මුළු රටම පංචවිධ බොරුවෙන් රැවටු මේ ආණ්ඩුව නම් හරිම අපූරුයි (නි)

:       0       0

ප්‍රියන්ති Saturday, 18 June 2016 07:01 PM

මේ ආණ්ඩුව එච්චර කල් දුවයිද, මේ යන හැටියට? එළඹෙන පළමු අවස්ථාවේදීම අපි අපේ තීන්දුව ගන්නවා එළවාදැමීම සඳහා. (නි)

:       0       0

ජනක Saturday, 18 June 2016 09:11 PM

සමන්ත, ඔබගේ කටේ මසුරන් දාන්න ඕනෑ. නමුත් අපේ අවාසනාවට, මේ රටේ නිකරුනේ වාචාලකමට කියවන මිනිසුන් වැඩයි. රනිල් මැතිතුමනි, ඔබට මේ වැඩපිළිවෙල කරගන යාමට ශක්තියත්, දේව ආශිර්වාදයත් ලැබේවා! (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 18 June 2016 10:07 PM

කරන දෙයක් ශ්‍රී ලංකාව පරදේශක්කාරයන්ට පාවානොදී කිරීමට වග බලාගන්න. එසේ නොවුණොත් ඉදිරි පරම්පරාව වගකිවයුතු සියලුම දෙනාට මතු ශාප කරනවා ඇත (නි)

:       0       0

ශානක Saturday, 18 June 2016 11:58 PM

කට ඇරගෙන බලාඉන්න ලැබෙනතුරු. අද වෙනතුරු මේ ආණ්ඩුව අපි වෙනුවෙන් මොනවද කළේ? (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 20 June 2016 01:37 AM

මහත්තයෝ, ඒවා දකින්න අපි ජීවත්වෙලා ඉඳීද මේ අවුරුද්දේ අග වෙනතුරු මේ තියන වියදම් එක්ක? (නි)

:       0       0

බන්දුල Monday, 20 June 2016 10:35 AM

මොන ප්ලස් හම්බ උනත් අපි තාමත් එතනමනේ. (ර)

:       0       0

ගජින්ද්‍ර Friday, 17 June 2016 09:57 AM

අන්න කරනවානම් වැඩ මහත්තයෝ. නැව් නැති වරායවල් සහ ප්ලේන් නැති එයාර්පෝට් වගේ නෙවේ. (බ)

:       0       0

දුමින්ද Friday, 17 June 2016 10:00 AM

ඒක හොදයි.(හේ)

:       0       0

දුමින්ද Friday, 17 June 2016 10:03 AM

රටට හෙටක් තනන මිනිසෙක්.(හේ)

:       0       0

තිස්ස Saturday, 18 June 2016 08:12 AM

දැන් එහෙනම් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැනේ (නි)

:       0       0

සේන Friday, 17 June 2016 10:12 AM

ජීඑස්පී නැති කිරීමට මුල්වූ අයෙක් මොහු රටට ආදරයක් නැති කෙනෙක් (බ)

:       0       0

රංජිත් Friday, 17 June 2016 10:16 AM

ඉතා හොඳ අදහසක් (බ)

:       0       0

ඉන්දු Friday, 17 June 2016 10:35 AM

කතන්දර අහල අහලා දැන්නම් එපාවෙලා. පෙනෙන්න දෙයක් කරනවා නම් තමයි වටින්නේ, රටත් පාවා නොදී. (නි)

:       0       0

පාඨලී Friday, 17 June 2016 10:42 AM

ඒ කියන්නේ කොන්දේසි 58ටම එකඟවෙලා වගෙයි (නි)

:       0       0

සිරි Sunday, 19 June 2016 03:53 AM

දැන් අපිට මේ විනෝද සමය බලබලා ඉදල ඇති වෙලා??? (ම)

:       0       0

සමන්ත Friday, 17 June 2016 11:17 AM

මේ වෙනතෙක් රනිල් වික්‍රමසිංහ යන චරිතයට වැඩ කරන්න ඉඩ දුන්නේ නැති, වැඩක් ගත්තේ නැති ජාතියක් මේක. බාගෙට වැඩ කරද්දී කකුලෙන් අැදලා, මඩ ගැහුවා. අද වෙනකොට ඒවා නිෂ්ඵල වෙලා තියෙනවා. දැන් හැමෝටම බලාගන්න පුළුවන් ඔහුට කළහැක්කේ කුමක්ද, නොකළහැක්කේ කුමක්ද කියන කාරණය. අගමැති තුමනි, ඔබට වගේම රටටත් ජය වේවා! (නි)

:       0       0

බී එල්.රාමනායක Monday, 20 June 2016 06:45 AM

අපේ රට ගොඩනඟන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියලා තේරුම් ගන්න නොමඟ ගිය බොරු දේශප්‍රේමීන්ට රැවටුණු ජනයාට තව කලක් ගතවේවි. මෛත්‍රී රනිල් එකතුවෙන් හොරුන්ට බේරෙන්න නොහැකිවීම හොරුන් අනුගමනය කරන පිරිසට අද තියෙන ලොකුම ගැටලුවයි. එමනිසා එම පිරිසට අනුකම්පා කරමු (නි)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Sunday, 19 June 2016 05:37 AM

කිසිම පදනමක් නැතුව නැවත බලය ලබා ගන්න රට පාවාදෙන්න යන්න කියන අයට රැවටිලා. (ම)

:       0       0

ධම්ම Friday, 17 June 2016 05:22 PM

බාලගිරි අද නොවෙයි හෙට... (ර)

:       0       0

කමල් Saturday, 18 June 2016 11:33 AM

ඉතින් ඔබටත් ආඩම්බර නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 589 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1148 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1704 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1143 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2103 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site