IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජස්ටින් ගලප්පත්ති පුතාත් එක්ක යුඑන්පියට?

දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ජස්ටින් ගලප්පත්ති මහතා සහ ඔහුගේ පුත් මාතර නාගරික මන්ත්‍රී චතුර ගලප්පත්ති  එක්සත් ජාතික පක්ෂයට එක් වන බව දෙදෙනාම අද මාධ්‍යට පැවසුහ.

ජස්ටින් ගලප්පත්ති මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය අරඹා 2010 දී සන්ධානයට එක් විය.

ඔහුගේ පුත්‍රයා දේශපාලනය ඇරැඹූවේ සන්ධානයෙනි.

 

 

 

 



අදහස් (0)

ජස්ටින් ගලප්පත්ති පුතාත් එක්ක යුඑන්පියට?

කුලතුංග Thursday, 09 January 2014 06:57 AM

මේ චන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ (දී)

:       0       0

අජන්ත Thursday, 09 January 2014 09:02 AM

දැන් නම් අපිට දේශපාලනය එපාවෙලා. (දී)

:       0       0

සුදේශ් Thursday, 09 January 2014 09:04 AM

ජයවේවා ඔබතුමන්ට (දී)

:       0       0

අර්ජුන රන්වන Thursday, 09 January 2014 04:29 PM

වැරදියි ! වරදයි දෙකම . තාත්ත එ.ජා.ප ට ගියාට කමක් නැ. මොකද පරදිනවා. පුතා ඇයි ගියේ ? තව ටිකකින් නායක තුමාට කියල දිගටම හිටියනම් දෙන්නම ගොඩ. දැන් වෙන්නේ දෙන්නටම මොකුත් නැතිවෙන එක. දැන් තියෙන්නේ ආපහු ඇවිල්ල දෑත සක්තිමත් කරන එක. ගානකුත් ලැබෙයි.(නදී)

:       0       0

රනුක Thursday, 09 January 2014 09:13 AM

කාටවත් මේ වැඩේ වැරදියි කියලා කියන්න බැහැ (දී)

:       0       0

දිසානායක Thursday, 09 January 2014 09:24 AM

දෙපැත්තට පනින දේශපාලකයන්ට මම නම් චන්දෙ දෙන්නේ නැහැ (දී)

:       0       0

සත්‍යයා Wednesday, 08 January 2014 06:17 PM

"මං මුලාවී පාර අසාගෙන හසරක් නොදකින මේ ගමනේ....මං මුලාවුණ අසරණයෙකුගෙනි පාර අසා සිටියේ"... සියලුම දෙනා අතරමං උන ලෝකයක මං මුලාවෙන කෙනෙක් නැත. (නදී)

:       0       0

පෙරේරා Thursday, 09 January 2014 09:28 AM

එහෙන් මෙහාට පනිනවා මෙහෙන් එහාට පනිනවා ප්‍රතිපත්ති කැලේ යනවා රට අරාජිත වෙනවා. (දී)

:       0       0

සත්‍යයා Wednesday, 08 January 2014 06:21 PM

වැලි කතරේ අත්තෙන් අත්තට පනින කුරුල්ලෝ කිසිදා තෙමී නසින්නේ නැත. (නදී)

:       0       0

සුමනා මානවඩුව Wednesday, 08 January 2014 06:30 PM

දෑත ශක්තිමත් කරන්න ගියාට වාසියක් වෙලා නැතිවා වගේ.(නදී)

:       0       0

සුරේෂ් Wednesday, 08 January 2014 06:43 PM

ජය වේවා......!!!!(නදී)

:       0       0

නුවනී Wednesday, 08 January 2014 06:59 PM

අසරණ වෙන්නේ සාමාන්‍ය මිනිසුන් පමණයි. මිනිසුනි බුද්ධිමත්ව කටයුතු කරව්!(දිල්)

:       0       0

විජය Thursday, 09 January 2014 10:05 AM

අපියි කියලා මොනවා කරන්නද (දී)

:       0       0

පියල් පුෂ්පකුමාර Thursday, 09 January 2014 10:07 AM

මහත්තයෝ ඔබතුමාට ජයවේවා අපිත් සුභාපතනවා ඔබට (දී)

:       0       0

අජන්ත Thursday, 09 January 2014 10:15 AM

දේශපාලන වාසි තකානම් දෙස්පාලයන කරන්න එපා (දී)

:       0       0

නුවන් Wednesday, 08 January 2014 07:11 PM

පනින පනින සැරේ මේ අයව ගන්න අයට, ගහන්න ඕනේ පොල් පිත්තකින්.(නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Wednesday, 08 January 2014 07:21 PM

එහාට පනිනවා මෙහාට පනිනවා එහෙත් කනවා මෙහෙත් කනවා මාතර විතරක් නොවේ රටම කනවා ජනතාව හරක් කියල ද මෙයාල හිතන්නෙ.(නදී)

:       0       0

කුමාර පද්මසිරි Thursday, 09 January 2014 10:36 AM

දේශපාලනය කියන්නේ විශ්වාස කල නොහැකි අරුම පුදුම දෙයක් (දී)

:       0       0

ෂේන් Wednesday, 08 January 2014 07:23 PM

දෑත පිරිසිදු ඇති ඒකයි බය නැතිව පැන්නේ නැත්නම් හිරේ තමයි.(නදී)

:       0       0

ධනුකේ Wednesday, 08 January 2014 07:29 PM

මෙගොල්ලන්ට මනාප වලට වැඩිය අමනාප එමට ඇත.(නධී)

:       0       0

ලසා Wednesday, 08 January 2014 07:33 PM

පෙරලියක ඇරඹුම?(දිල්)

:       0       0

මාලක සිල්වා Wednesday, 08 January 2014 07:54 PM

එක එක අත්තට පනින රිලවුන්ට ඡන්දය දෙන්න එපා. සහෝදර ඡන්ද දායකයිනි.(නදී)

:       0       0

සුරාජ් Wednesday, 08 January 2014 07:55 PM

චතුර කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයන ආයතනයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය හිමිකරගත් උගත් බුද්ධිමත් ගුණගරුක තරුණයෙක්. අද රටේ දේශපාලනය භාරගත යුත්තේ මෙවන් තරුණයින්. ඔහුට සුභ පතමි. ජය වේවා! (නදී)

:       0       0

අරුණ ශාන්ති Wednesday, 08 January 2014 07:56 PM

ගලප්පත්තිට සහ පුතාට සුභ පැතුම්! (නදී)

:       0       0

තාරුක රත්නායක Thursday, 09 January 2014 11:37 AM

මොකටද මේ දේශපාලන පක්ෂ මාරු කරන්නේ මට ඒකප්‍රශ්නයක් (දී)

:       0       0

ජිලෝ Wednesday, 08 January 2014 09:09 PM

දකුණෙන් හොද ආරම්භයක්. බලමු අවසානය කොහෙන්ද.? (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 08 January 2014 09:46 PM

දුෂන වංචා වලට සම්බන්ධ නම් ඒ අය මාරු වෙන්නේ නැහැ.(නදී)

:       0       0

සලිම් Wednesday, 08 January 2014 10:09 PM

ගිලින නැව හොයා ගන්ඩ බැරුව මියෝ එහාට මෙහාට පනිනවා.(නදී)

:       0       0

අල්විස් Wednesday, 08 January 2014 10:24 PM

මේ දෙන්නට මොනවදෝ මැදිවෙලා වගෙයි. ඇයි මෙහෙම වෙන්නේ.? යුද්දය දිනලා රටට සාමය ලබා දුන්නු නිසාද.? ජනතාවට නම් ඒක හොඳටම ඇති. එන්ට අපේ පැතිවලට. අපේ මිනිස්සු පුද්ගලිකව මොකවත් ඉල්ලන්නේ නැහැ. (නදී)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 08 January 2014 10:40 PM

අනේ ජිලෝ ..... මට නම් හිනා ....(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 08 January 2014 10:43 PM

ජිලෝ! අවසන මුල වේ ලතවිල්ලේ........! (නදී)

:       0       0

නයන Thursday, 09 January 2014 02:55 AM

පුරුදු විදියට රසායන විද්‍යාව උගන්නගෙන හිටියනම් ඔයිට වැඩිය හොදයි .අපරාදේ. (දී)

:       0       0

විශාකා Thursday, 09 January 2014 02:07 PM

මම නම් දේශපාලනය ගැන වැඩිය කතා කරන්නා කැමති නැහැ, ඕන එක්කෙනෙක් ඕන පැත්තකට යන්න මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

බණ්ඩාර Thursday, 09 January 2014 03:47 AM

අනේ හැබැටම මෙහෙමත් නාඩගම්. (දී)

:       0       0

නිල්නේතු Thursday, 09 January 2014 04:29 AM

දේශපානය කියන්නේ පුදුමාකාර දෙයක්, සැලෙන්න එපා කිසිවෙක් (දී)

:       0       0

සමන්ති Thursday, 09 January 2014 05:37 AM

දේශපාලකයෝ තමාගේ වාසිතකා පැති මාරුකරති. චන්ද දායකයෝ ඔවුන්ගේ ලනු ගිලිමින් අතරමන් වෙති . පෙලපාලියති .ගුටිකති (දී)

:       0       0

ආරියසිංහ Thursday, 09 January 2014 05:43 AM

මගේ මනාපය ඔබතුමන්ට ජයවේවා (දී)

:       0       0

චින්තා Thursday, 09 January 2014 05:44 AM

ජයවේවා ඔබතුමන්ට (දී)

:       0       0

ලංකා Thursday, 09 January 2014 05:54 AM

ඉතා හොඳ තීරණයක්. පමා වෙලා හරි ඒම ගැන සතුටුයි. (දී)

:       0       0

ලුම්බිණි Thursday, 09 January 2014 06:19 AM

අද කාලයේ දේශපාලනය කරන පුද්ගලයන් එය කරන්නේ එකම එක හේතුවක් නිසා. එය තමයි පුද්ගලික වාසිය. මෙය ආණ්ඩු පක්ෂය නැත්නම් විපක්ෂය කියල වෙනසක් නැහැ. රට වෙනුවෙන් නැත්නම් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට දේශපාලනය කරන එකම පුද්ගලයෙක් වත් මම නම් දන්නේ නැහැ. (දී)

:       0       0

විශිෂ්ට Thursday, 09 January 2014 06:47 AM

මොන පක්ෂෙන් චන්දෙ ඉල්ලුවත් මෙවැනි වාසියට පැති මාරු කරන්නන් පරාජය කල යුතුය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 43 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 183 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 148 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 865 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 310 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3287 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 177 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site