IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය ගැන අයවැයෙන් සලකා බලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් අනු ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ ගැන මුදල් අමාත්‍යංශයේ සැලකිල්ල යොමු වනු ඇතැයිද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී මුදල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.

එහිදී ගයන්ත කරුණාතිලක මහතා කීවේ ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහක් වැඩිපුර දෙන බවට සඳහන්ව තිබෙන බවයි.



අදහස් (2)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය ගැන අයවැයෙන් සලකා බලයි

සම්පත් ඩයස් Tuesday, 17 December 2024 01:02 PM

මුං ඉතින් ප්‍රතිපත්ති ප්‍රකශනයේ තිබ්බ ඒව යෑ දැන් කරන්නේ. කයිය නායකලා.

:       0       0

Mahinda Tuesday, 17 December 2024 02:11 PM

අතිශය සතුටට කාරණයක්. සිය ජීවිතයේ සැදෑ සමය ගත කරනා අපට දරුවන්ට බරක් නොවී අතේ ඇතති සොච්චම් මුදලට යැපිය හැකි මුදලක් ලබා දුනහොත් ප්‍රමාණවත්. සෞඛ්‍ය හා ආහාර පාන ටිකට වියදම් කර ගෘරවනීය ලෙස ජේ‍්‍යෂ්ඨ පුරවැසියාට ජීවත්වීමට පරිසරය සකස්කිරීමට ගන්නා උත්සාහයට මුලු මහත් ජේ‍්‍යෂ්ඨ පුරවැසි ප්‍රජාවේ ප්‍රණාමය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරා බදු කොමසාරිස්ට රට යන්න අවසර
2024 දෙසැම්බර් මස 17 0 0

පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය රියෙ අවසර ලබා දුන


මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රදර්ශනයට
2024 දෙසැම්බර් මස 17 6 0

පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා භාරදුන් අපේක්ෂකයන්ගේ එම වාර්තා දිවයින පුරා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අද(17) සිට ප්‍රදර්ශනය කෙරෙන බව මැතිව


අපේක්ෂකයන් 1040 දෙනකුට මැකෝගෙන් නඩු
2024 දෙසැම්බර් මස 17 21 0

පසුගිය මහ මැතිවරණයේදී වියදම් වාර්තා භාර නොදී පැහැර හැරි අපේක්ෂකයන් එක්දහස් හතළිස් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


ජාජබ මන්ත්‍රීගෙන් කාවින්දට අභියෝගයක්
2024 දෙසැම්බර් මස 17 133 0

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි අභියෝග කරමින


සහල් ටොන් 9,500ක් ආනයනය කරයි
2024 දෙසැම්බර් මස 17 120 0

වර්තමාන ආණ්ඩුව ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට මෙම මස 4 වැනිදා අවසර දීමෙන් පසුව අද (17) දහවල් වන විට පෞද්ගලික සහල් ආනයනකරුවන් සහල් ම


ගිනි ගානට හාල් වික්ක 6කට ලක්ෂ හතක දඩයක්
2024 දෙසැම්බර් මස 17 220 0

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් හය දෙනකුට රුපියල් ලක්ෂ හතක දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 239 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 229 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 110 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site