IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


ජාජබ මන්ත්‍රීගෙන් කාවින්දට අභියෝගයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ සහතිකය මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි අභියෝග කරමින් රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජානක සේනාරත්න මහතා(ජා.ජ.බ) තමාගේ සියලු අධ්‍යාපන සහතික පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි වෛද්‍ය උපාධි සහතිකය, සීමාවාසික පුහුණු සහතිකය මෙන්ම වෛද්‍ය විද්‍යාව හා සැත්කම් කිරීම පිළිබඳ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය  පාර්ලිමේන්තුවේ සභාගත කරමින් මන්ත්‍රීවරයා මෙම අභියෝගය කළේය.

කාවින්ද ජයවර්ධන මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ වෛද්‍ය යන නම සඳහන් කර තිබෙන බව කී මන්ත්‍රීවරයා ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන අයෙකුට වෛද්‍ය ලෙස සඳහන් කරන්න හැකියාවක් නැතැයි කීය.



අදහස් (0)

ජාජබ මන්ත්‍රීගෙන් කාවින්දට අභියෝගයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රීවරු 36ක් ජනපති අරමුදලටත් විදලා
2024 දෙසැම්බර් මස 17 54 0

මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩ


නාමල් නීතිඥ වූ හැටි වසන්ත කියයි
2024 දෙසැම්බර් මස 17 604 0

නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක


කොටස් වෙළඳපොලේ වාර්තාගත වර්ධනයක්
2024 දෙසැම්බර් මස 17 150 0

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය වසරට සාපේක්ෂව 36.1 කින් ඉහළ ගොස් ඇති බවත් තෝරාගත් සමාගම් 20 කින් සමන්විත එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්


නලින් ද සජිත්ගේ උපාධි සහතිකය ඉල්ලයි
2024 දෙසැම්බර් මස 17 985 1

’’ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ම


දයාසිරි ශ්‍රිලනිප විනය කමිටුවට
2024 දෙසැම්බර් මස 17 309 0

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහත


එන්නතකින් පසු සරසවි සිසුහු හතක් රෝහලට
2024 දෙසැම්බර් මස 17 263 0

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07 දෙනකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21287 8



ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13808 10


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 244 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 233 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 112 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site