IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට  මත ගැටුම් උග්‍ර වී ඇතැයි  දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

ජාතික ලැයිස්තුවලට පක්ෂ නායකයන් විසින්  නම් කරනු ලැබ  ඇති ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි  විවේචන එල්ල වීමද මෙම ගැටුම් උත්සන්න වීමට තවත් හේතුවක්වී තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාතික ජන බලවේගය හැර අනෙකුත් පක්ෂ බොහොමයක්  නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙවර මහ මැතිවරණයේදී තරග කිරීමෙන් තොරව ජාතික ලැයිස්තුවට ඇතුල්වීමට කාලයක සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටි ඇති  බවත්  ඉන් බොහෝ පිරිසකට මහ මැතිවරණයේදී තරග කරන ලෙස පක්ෂ නායකයන් පැවසීමෙන් පක්ෂ  තුළ  මත ගැටුම් මෙසේ  උග්‍ර වී ඇති බවත් සඳහන්වේ.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් තිහකට ආසන්න පිරිසක් විවිධ හේතු මත  ඉදිරි මහ මැතිවරණයේදී තරග නොකිරීමට තීරණය කර ඇත.

මුදල් ගැටලු, තරග කර ජය ගත නොහැකි බවට අදහසක් ඇතිවීම සහ  දේශපාලනය ගැන කලකිරීම  මහ මැතිවරණයට තරඟ නොකිරීමට බලපා ඇති එම හේතු අතර වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.



අදහස් (3)

ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි

nimal Saturday, 12 October 2024 01:33 PM

ජේ.ආර්. ට පින්

:       1       14

gama Saturday, 12 October 2024 01:55 PM

මේ ඔක්කොම අතුගාලා දාන එක පුරවැසියන්ට බාරයි

:       3       28

විපරමා Saturday, 12 October 2024 03:04 PM

ජාතික ලැයිස්තු ක්‍රමවේදය අවලන්ගු කළයුතුයි. දූෂිත දේශපාලුවන්ට, නාකි මහල්ලන්ට, දේශපාලුවන්ගේ හෙන්චයියන්ට එන්න පුළුවන් ලෙහෙසිම ක්‍රමය ජාතික ලැයිස්තුව?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1349 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1840 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1481 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8381 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2456 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10403 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1320 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site