ශ්‍රී ලංකාවේ අසහාය නළුවකු මෙන්ම දෙස් විදෙස් සම්මාන ලැබූ අග්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික්‍රම මහතා(84) අද සවස අභාවප්‍රාප්ත විය. විකට චරිත රගපාමින් සිනමාවට පිවිසි ඔහු පසුව විවිධ චරිත වලට පණ දුන්නේය. එතෙර සිනමා සම්මාන ද දිනා ගත් ජෝ නමක් දිනා සිටියේ තාත්වික රංගනයේ උපන් හැකියාව ඇති නළුවකු ලෙසයි. ඔහු වරක් දැව සංස්ථාවේ සභාපතිවරයා ද විය. 1927 දී පැල්මඩුල්ලේ ලෙල්ලොපිටියේ උපත ලද ඔහු දේව සුන්දරී චිත්‍රපටයෙන් රංගනයට පිවිසියේය. සාරවිට චිත්‍ර චිත්‍රපටයෙන් මුලින්ම හොඳම නළුවා වශයෙන් ද සම්මාන ලැබූ ජෝ කිහිපවරක්ම සරසවි සම්මානයට පාත්රවිය. ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු ද විය. දෙදරු පියෙකි.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජෝ අබේවික්‍රම කලූරිය කරයි
ලියොන් ගුණවර්ධන Saturday, 13 December 2014 05:32 PM
සැම නෙත්සවන් පිනවූ ලක්මවගේ අතිජාත පුත් රුවනක් වූ ඔබට නිවන් සුව ලැබේවා! (නි)
දිලු Wednesday, 28 September 2011 09:59 AM
ඹබට නිවන් සුව
menaka Wednesday, 28 September 2011 10:20 AM
ඔබ අපට සම්පතකි,ඔෙබ් විෙයා්ව දරාගත ෙනාහැකි පාඩුවකි. කළාකරුවානනි ඔබට නිවන් සුව........
පෙරේරා Wednesday, 21 September 2011 09:34 PM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි... ඔබට නිවන් සුව
හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 21 September 2011 09:44 PM
සේකරයන්ගේ තුන්මන් හන්දියේ ‘‘අබිලිං’’ අප හදවත් තුළ ජීවමාන කළේ ඔහුය. ‘‘මල් දෙනියේ සිමියෝන්’’, ඇරව්වල නන්දිමිතයන්ට ප්‍රතිනිර්මාණය කිරීමට අනවැසි වූයේ අරුමැසි රංග ප්‍රතිභාව නිසාය. පුරහඳට කළුවර වැටී ඇත. සිදුවූ දේ අප තවමත් කල්පනා කරමු. උපදින සියල්ලන්ම මියයන බව සත්‍යයකි. එහෙත් ජෝ අබේවික්රයන් මියගිය බව පවුලේම ලේ නෑයෙකුගේ වෙන්ව යාමක් සේ දැනෙන්නේ ඒ හෙයිනි.
දීප්ත විජයසේකර Wednesday, 21 September 2011 10:15 PM
අප හදවත් තුළ ඔබ ජීවමානය....... ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
Samantha Wednesday, 21 September 2011 11:35 PM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව.....
එදිරිසිංහ Thursday, 22 September 2011 06:57 AM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
ගාමිණි පීරිස් Thursday, 22 September 2011 07:02 AM
ජෝ අබේවික්‍රම කලා කරුවාණනි ඔබට නිවන් සුව අත්වේවා !!!
සසර Thursday, 22 September 2011 08:06 AM
තාත්වික කලා කරුවාණෙනි ඔබට නිවන් සුව
H H S ප්‍රියන්ත Thursday, 22 September 2011 07:59 AM
සිහළ කලා කරුවණනි! ඔබට නිවන් සුව
ප්‍රියංගනී Thursday, 22 September 2011 08:14 AM
ඔබ වැනි පිරිපුන් කලා කරුවන් නැවත බිහිවීම සිහිනයකි
චමින්ද Thursday, 22 September 2011 08:15 AM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව.....
තිලක් Thursday, 22 September 2011 08:28 AM
ජීවිතය නැවතුනා සේ දැණුනි
EMSK එදිරිසිංහ Thursday, 22 September 2011 08:30 AM
අප හදවත් තුළ ඔබ ජීවමානය.... තාත්වික කලා කරුවාණෙනි ඔබට නිවන් සුව
ආනන්ද දසනායක Thursday, 22 September 2011 08:52 AM
හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද. නැත කිසිවෙකුත් නැත. හෙළ සිනමාව හෙළ ගීය සියල්ල මුදල් මත විකෘති වන කළ ජෝති ඇතුලු සියළු ප්‍රවීනයන්ගේ නිර්මාණ වටිනාකම් සුළු මුදල් ප්‍රමාණයක් මත පේමන්ට් එකේ විකිනෙන කළ ඔබ වැනි අසහාය කළා කරැවන් නැවත කසේ බිහි වන්නද. හෙල සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව
ශ්‍රිමත් බණ්ඩාර තෙන්නකොන් Thursday, 22 September 2011 08:54 AM
ඔබතුමාට නිවන් සැප ලැබේවා!
ෂරොන් Thursday, 22 September 2011 09:35 AM
ඔබට නිවන් සුව පතමු!
kamani Thursday, 22 September 2011 09:36 AM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව....
kovan Thursday, 22 September 2011 09:36 AM
හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද. නැත කිසිවෙකුත් නැත. හෙළ සිනමාව හෙළ ගීය සියල්ල මුදල් මත විකෘති වන කළ ජෝති ඇතුලු සියළු ප්‍රවීනයන්ගේ නිර්මාණ වටිනාකම් සුළු මුදල් ප්‍රමාණයක් මත පේමන්ට් එකේ විකිණෙන කළ ඔබ වැනි අසහාය කළා කරුවන් නැවතකෙසේ බිහි වන්නද. හෙළ සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව
අතුල Thursday, 22 September 2011 09:55 AM
කලා කරුවාණෙනි ඔබට නිවන් සුව............
වසන්ත israel Thursday, 22 September 2011 11:13 AM
ජෝ ඔබට නිවන් සුව! මම ඔබට ගරු කරමි.
සසිර කුමාර Thursday, 22 September 2011 11:13 AM
ඔබ වැනි අසහාය කලා කරුවන් රටට අහිමිවීම අපේ අවාසනාවයි. ඒත් අපි සියඵ දෙනාටම මේ රංගන වේදිකාවෙන් සමුගන්න සිදුවෙනවා
අරුණ Thursday, 22 September 2011 11:25 AM
ඔබ අපේ උරුමයයි ..ඔබට නිවන් සුව වේවා
Janaka Thursday, 22 September 2011 11:41 AM
හෙළ සිනමාවේ ඔබෙන් හිස් වූ අඩුව පුරවන්නේ කවුද?අප හදවත් තුළ ඔබ ජීවමානය....හෙල සිනමාවේ යුග පුරුෂයාණෙනි ඔබට නිවන් සුව
ජූඩ් Thursday, 22 September 2011 11:51 AM
ඔබ අප අතරම ඉපදේවා ! දැන්ම එපා නිවන් දකින්න
ක්‍රිෂාන්ති Thursday, 22 September 2011 12:05 PM
කලාකරුවාණෙනී ඔබට නිවන් සුව
එල්.එදිරිසිංහ Thursday, 22 September 2011 12:45 PM
ඔබ දක්ෂ රංගන ශිල්පියෙකි. ඔබගේ ඒ සුන්දර රඟපෑම අතිශයින්ම තාත්විකයි. එය ජයගන්න රිදීතිරයේ අන් කෙනෙකු නැත. ඔබට නිවන් සැප ලැබේවා.
අචිනි Thursday, 22 September 2011 12:54 PM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව.....
බණ්ඩාර Thursday, 22 September 2011 01:20 PM
ඔබ විශිෂ්ඨ පුද්ගලයෙක් ! ඔව් විශිෂ්ඨයි
මංගල ප්‍රසාද් Thursday, 22 September 2011 01:25 PM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
වසන්ත Thursday, 22 September 2011 01:41 PM
කේ .ජයතිලක අබේවික්‍රම මබ වැනි කලාකරුවන්ගේ වියෝව අපට දරාගත නොහැක ඔබ වැනි කලාකරුවන් බිහිවන්නේ ජාතියේ පිනටය.නමුත් අද? ජෝ කලාකරුවානනි ඔබට අජරාමර නිවන්සුව පතමු.
S.A.R. උපුල් කුමාර Thursday, 22 September 2011 01:43 PM
ඔබගේ ඒ සුන්දර රඟපෑම අතිශයින්ම තාත්විකයි ඔබ අපේ උරුමයයි ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබ.....ඔබ අප අතරම ඉපදේවා
නිම්මි Thursday, 22 September 2011 01:44 PM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
චන්දන Friday, 23 September 2011 07:58 AM
අසහාය කලා කරුවානනි ඔබට නිවන් සුව
සුදර්මා Friday, 23 September 2011 08:29 AM
ඔබට නිවන් සුව ලැබේවා
සංගීත් වීරසිංහ Friday, 23 September 2011 09:00 AM
කලා කරුවානනි ඔබට නිවන් සුව
චතු Friday, 23 September 2011 09:03 AM
ඔබට නිවන් සුව!
සන්ජු Friday, 23 September 2011 09:35 AM
ජෝ අබේවික්‍රම කලා කරුවානනි ඔබට නිවන් සුව
චන්දන Friday, 23 September 2011 09:43 AM
ඔබට නිවන්සුව
shashi Friday, 23 September 2011 01:58 PM
ඔබට නිවන් සුව
kalinga langappulik Saturday, 24 September 2011 09:20 AM
ඔබ හෙළ සිනමාවේ ශ්රේෂ්ඨයකි.
kalinga langappuli Saturday, 24 September 2011 09:25 AM
කලා කරුවාණෙනි ඔබට නිවන් සුව............ ඔබ අපේ උරුමයයි ...........ඔබ අප අතරම ඉපදේවා