IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජී.ඇල්.හිලරි හමුව සිකුරාදා

ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් වොෂින්ටන් නුවරදී ලබන සිකුරාදා (18) හමුවීමට නියමිතය. මහාචාර්ය ජී.ඇල්.පීරිස් සමග පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහත්වරුන් ද මේ හමුවට සහභාගී වීමට නියමිතය



අදහස් (0)

ජී.ඇල්.හිලරි හමුව සිකුරාදා

චමින්ද Monday, 14 May 2012 01:20 AM

බලාගෙන ගියාම අපේ කට්ටිය මොළේ නැති රූකඩ වගේනේ

:       0       0

සුභාෂිණි Monday, 14 May 2012 02:14 AM

මම දන්න තරමට මේ දෙන්නා ඔක්ස්පර්ඩ් එකේ හොද යාළුවෝ

:       0       0

චමත් Monday, 14 May 2012 03:20 AM

බලනකොට unp එක හොදනේ

:       0       0

සෑම් Monday, 14 May 2012 06:55 AM

මේ කවුද මේ? අනේ අපේ රටට ගිය කල?

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමී Monday, 14 May 2012 09:33 AM

පරණ නිබන්ධන වගයක් ඉල්ලගන්නලු ගියේ .වැරදියට හිතන්න එපා හොඳඳ.......

:       0       0

අලිබබා Sunday, 13 May 2012 07:15 PM

ඔය මොන හමුවීමි පැවැත්වුවත් කමක්නෑ. මිනිසුන් අමාරුවේ දාන ගිනි ගෙඩි විතරක් ගේන්න එපා. මෙතරමි කලක් හමුවිමි පවත්වනවා, නමුත් රටේ ජනතාවට වුන සුගතියක් නෑ.

:       0       0

ප්‍රියන්ත Sunday, 13 May 2012 09:08 PM

රෙදි ඇදගෙනද දන්නේ නෑ

:       0       0

අසංක Sunday, 13 May 2012 10:12 PM

ආච්චියේ බොලන්නේ පාත් වෙලා වරෙන්නේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 04:04 PM

මේ ගොල්ලෝ ලංකාවට වෙලා ඇමෙරිකාවට පලු පැලෙන්න බැන්නට හොරෙන් හොරෙන් ඇමෙරිකාව එක්කත් සම්බන්ධකම් පවත්වනවා. එහෙම තියෙද්දී නිකම් ගැලරිය පිනවන්න ඇයි ලොකු ටෝක් දෙන්නේ.. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියන්නේ මේ වගේ වැඩවලට තමයි.. කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා කියලත් කියනවා..

:       0       0

අමිල Sunday, 13 May 2012 10:52 PM

වැඩක් නෑනේ.ජිනීවා වලදි වැඩේ වැරදුනානේ

:       0       0

සමන් පෙරේරා. (වෙරොනා) Monday, 14 May 2012 12:21 AM

හමුවුනාට නමි කමක් නැහැ හැබැයි. නැමෙන්න යන්න එපා.මොකද මැයි 19යෙ වටිනාකම නැති‍වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 123 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 141 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2526 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 929 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 525 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1572 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site