(ප්‍රසංග පෙරේරා)
ජා-ඇල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි වෙලා සටහන්කරුවකුට වැලිසර ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවේ නිලධාරීන් පිරිසක් පහර දුන්නේ යැයි පවසමින් ජා-ඇල බස් නැවතුම්පොළෙහි මාර්ග අංක 273 බස් රථ ධාවනය අත් හිටුවයි.
මෙම පහර දීම අද උදෑසන සිදු වු බව ජා-ඇල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි වෙලා සටහන් කරුවකු වු විපුල ජයකොඩි මහතා පවසා සිටියහ.
මාර්ග අංක 273 ජා-ඇල මීගමුව මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ධාවනය කරවීම ප්‍රමාද කරවුයේ යැයි පවසමින් පහර දීම සිදු කල බව පෞද්ගලික බස් රථ රියදුරන් පවසා සිටියහ.
මෙහිදී පහර කෑමට ලක් වු වෙලා සටහන්කරු ප්‍රතිකාර සඳහා ජා-ඇල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරු කර යැවු බව වෙලා සටහන්කරුවකු වු විපුල ජයකොඩි මහතා පවසා සිටියහ.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජා ඇළ - මීගමුව බස් වර්ජනය දිගටම
Nadadawa withanage sisira kumara Wednesday, 01 November 2023 05:42 AM
273 දුවන්නේ ctb විතරයිනේ...!