IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජී.එස්.පී ප්ලස් සහනය දෙන්න ජර්මනියෙන් උදව්

ජී.එස්.පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගෙන කටයුතු කරන බව ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් විදේශ ඇමැති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් මෛත්‍රිපාල සිරිසේන ජනපති අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී පැවසීය.

දිගු කලක සිට ජර්මනිය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කළ ජනපති ලෝකයේ සෑම රටක් සමගම යහපත් සබඳතාවයක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා නව රජයේ විදේශ ප්‍රතිපත්තිය බව සඳහන් කළේය.

ජර්මන් ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ආරාධනා කළ ජනපති ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටද පොරොන්දු විය. ජනපතිට ජර්මනියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කළ ආරාධනය මෙහිදී ජර්මන් විදේශ ඇමැති ජනපතිට දන්වා සිටි  අතර ජනපති එම ආරාධනය පිළිගත්තේය.

 



අදහස් (0)

ජී.එස්.පී ප්ලස් සහනය දෙන්න ජර්මනියෙන් උදව්

පාර්තිපන් Wednesday, 23 September 2015 06:18 AM

නියම රටවල් වලින් දැන්නේ ලංකාවට එන්නේ. ස්වාසිලන්තෙන් ආවේ ඉස්සර (බ)

:       0       0

ලසන්ත Wednesday, 23 September 2015 01:39 PM

හොද රටවල් වලින් ලංකාවට එන්න ලෝකේ පිළිගත් නීතිගරුක පුද්ගලයන් පාලකොයෝ වෙන්න ඕනි (අ)

:       0       0

සාලිය Wednesday, 23 September 2015 05:28 AM

ඔය බටහිර සහනාධාර නැතිව,විශිෂ්ට අර්ථික වර්ධනයක් මේ රටට තිබ්බා,දැන් ඕව අරන්,බටහිරට ගැති වෙලා,රටේ අනන්‍යයතාවය පාවා දෙන්නයි වෙන්නේ (අ)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 05:38 AM

ජනවාරි 08 දේශපාලන සුනාමියේ ප්‍රතිපල .................... (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 750 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 669 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 143 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 944 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 197 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1147 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site