IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජී.එස්.පී + මාර්තුවේ

රටට මේ වන විට අහිමි වී ඇති ජී.එස්.පී ප්ලස් සහනය ලබන මාර්තු මාසය වන විට ලබාගැනීමටත්, දැනට පැනවී ඇති යුරෝපා මතස්‍ය තහනම ද මාර්තු, ජූනි වන විට ඉවත් කරගැනීමටත් හැකි වනු ඇතැයි ජාත්‍යන්තර වෙළ`ද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ කාර්යය ඒකීය රජයක් තුළ ඉතා විවෘතව සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

DSC_0797 DSC_0826



අදහස් (0)

ජී.එස්.පී + මාර්තුවේ

දිලන්ක Tuesday, 12 January 2016 07:14 PM

ඉතා හොඳ වැඩපිළිවෙළක්. සුබ පතනවා අගමැතිතුමනි! (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 January 2016 12:41 PM

රනිල් වික්‍රමසිංහ මහතා දුරදර්ශීව රටේ දියුණුව පතා වැඩ කරන රාජ්‍ය නායකයෙක්. එතුමා කෙතරම් රටට ආදරයද කියන්නේ රටේ මුදල් හොරාකෑවා කියා කිසිම තැනක ඔහුට කළු පැල්ලම් වැදී නැහැ.(කෞ)

:       0       0

දහම් Tuesday, 12 January 2016 01:22 PM

අපිට වාසියක් වෙනවා නම් ගොඩක් හොඳයි.(හේ)

:       0       0

දහම් Tuesday, 12 January 2016 01:17 PM

හොඳ දෙයක්.(හේ)

:       0       0

රමණි ගුණතිලක Tuesday, 12 January 2016 03:14 PM

මෙච්චර කල් හිටියේ කොහොමද? ඒ කියන්නේ ජීඑස්පී නැතුව ඉන්න පුළුවන් (බ)

:       0       0

යසපාල Wednesday, 13 January 2016 02:21 AM

ඇත්ත දිලන්ක. මේ සියළු කටයුතු පිටුපස ඇත්තේ අගමැතිතුමාගේ ශක්තියයි (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 12 January 2016 03:59 PM

කාවද මේ රවටන්න යන්නේ? (නි)

:       0       0

හේමන්ත Tuesday, 12 January 2016 03:55 PM

දැනට මත්ස්‍ය තහනමක් තිබෙන නිසා මේ දවස්වල අල්ලන මාළු ලංකාවේම පරිභෝජනය වියයුතුයි. ඒත් මාළු මිළ අඩුවෙන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 12 January 2016 04:02 PM

පිටිගල මිලානෝ, නිකන් කෑගහන්නේ නැතුව ඉන්නවද? (නි)

:       0       0

කුමාර Wednesday, 13 January 2016 04:55 AM

ඔහොම යමුකෝ ඊළඟ ඡන්දෙත් ඉවර වෙනතුරු... (නි)

:       0       0

ශානක Tuesday, 12 January 2016 04:39 PM

අනේ මට නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

පෙරේරා Tuesday, 12 January 2016 12:23 PM

ඔහොම ඇදගෙන යන් ඊළඟ චන්දෙත් ඉවර වෙනකම් (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9196 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4814 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6671 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4532 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1118 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1932 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36468 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site