IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ජී.එස්.පී සහනයට පෙර වෙනත් සහනයක්

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පෙර යුරොපයට අපනයනයට ඉඩ සලසා දෙන බව යුරෝපා සංගමය පොරොන්දු වී යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික  නියෝජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිමිකා මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී කොමසාරිස්වරයා මෙම කරුණ අවධාරණය කළේ යැයි නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා කීය.

එමෙන්ම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළට විශාල වශයෙන් පැහැදී ඇතැයි ද ඒ අනුව ලංකාවට ලැබෙන සහන ඉදිරියේදී දෙගුණ කිරීමට එම සංගමය තීන්දු කර ඇතැයි ද පෙරේරා මහතා  සඳහන් කළේය. 



අදහස් (0)

ජී.එස්.පී සහනයට පෙර වෙනත් සහනයක්

සේන Saturday, 19 March 2016 06:41 AM

ජි එස් පී ත් හරියට කැරට් අලයක් වගේ. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 19 March 2016 07:57 AM

අපි නම් හිතුවේ අලුත් අගමැතිතුමා පත්වුණ ගමන් යුරෝපේ කට්ටිය මෙහෙටම ඇවිල්ලා ඔය සහනය ආයෙත් දෙයි කියලයි (නි)

:       0       0

සුදේශ් Friday, 18 March 2016 11:08 AM

ලංකාවට බටහිරින් ලැබෙන සහන නිසා ජනතාව සුඛිත මුදිත වෙලා. අදහගන්න බෑ.(රේ)

:       0       0

කින් බෙනට් Saturday, 19 March 2016 08:10 AM

යුරෝපෙට තියෙන්නේ ලංකාව එක්ක තරහක් මිසක් මාළු අල්ලන ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 18 March 2016 11:25 PM

තිබුන එක දෙන්නේ නැතුව අලුත් එකක් දෙගුණයක් කරලා දෙන්න තරම් කාරුණික වෙලා. ජී එස් පී අද නොවේ හෙට.... (නි)

:       0       0

සිරිමල් Saturday, 19 March 2016 02:06 PM

දැන් මෙයාලට රට ගොඩගන්න නම් ජීඑස්පී වගේ 10 ක් ගුණයක් දීලත් බැරිවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1085 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1635 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1142 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1131 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site