IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඥාති පුත්‍රයා අඟේ ඉඳන් කන කාලා

අම්බලන්ගොඩ නගරයේ දී පෙරදින දහවල් කොල්ල කෑ රුපියල් 18 ලක්ෂ 60 දහසක මුදල් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

සැකකරුවන් සමඟ මුදල් හිමිකාරියගේ ආරක්ෂාවට ආ බව කියන ඥාති පුත්‍රයකු ද සිටින බවත් මෙම මුදල් සම්බන්ධයෙන් ඔත්තුව ලබා දී ඇත්තේ ඔහු විසින් බවත් පොලිසිය සැකකරයි.

එක් සැකකරුවක් ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

417



අදහස් (0)

ඥාති පුත්‍රයා අඟේ ඉඳන් කන කාලා

සහන් Wednesday, 24 August 2016 04:45 AM

හොරු රජවෙච්ච කාලයක් මේක (බ)

:       0       0

නොයෙල් Tuesday, 23 August 2016 09:33 AM

මම ඉතාම වගකීමෙන් කියනවා ලෝකයේ දක්ෂම පොලිස් නිලධාරීන් ඉන්නේ ලංකාවේ කියලා (නි)

:       0       0

සහන් Wednesday, 24 August 2016 05:44 AM

සහතික ඇත්ත පාලිත ,දැන් බලන්න ඔයාගේ වයිෆ් වුණත් එහෙමනේ ,ඔයාගේ හොදම යාලුවත් එහමනේ (බ)

:       0       0

සරසි Tuesday, 23 August 2016 10:10 AM

මම ඊයේ මේ පුවතට ලිව්වේ මේගැන දන්නා ළඟම උදවිය ගැන සොයලා බලන්න කියලා. කියලා කට ගත්තා විතරයි. මගේ රත්රන් බඩුවක් අරගෙන තිබුනේ ගෙදර නැවතී සිටි සැමියාගේ ඥාති ළමයෙක්. සැමියාගේ හොඳකම නිසා එයාගේ හිතේ රිදේවි කියලා පොලිසියට ගියේ නැහැ . (අ)

:       0       0

අරවින්ද Tuesday, 23 August 2016 10:47 AM

ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය. නමුත් මෙවැනි සොරුන්ට තදින් දඩුවම් නොදුන්නොත් මෙවැනි මංකොල්ල කෑම නවතින්නේ නැ. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 23 August 2016 11:09 AM

දැන් මුළු දකුණු පළාතේම අසන්න ලැබෙන්නේ මේ වගේ සිදුවීම් තමා. (නි)

:       0       0

නලින් යහම්පත් Tuesday, 23 August 2016 11:04 AM

අද කාලයේ පවුලේ කෙනෙක් හෝ ළඟම යහළුවකු හෝ විශ්වාස කිරීමට බැහැ. මුදල් වෙනුවෙන් ඔක්කොම යටයනවා (නි)

:       0       0

ජනහිත Tuesday, 23 August 2016 02:59 AM

මෙහෙමත් ලෝකයක්. අපි කාවද අද විශ්වාස කරන්නේ. මේ වගේ වැඩ කරන්න පුළුවන් මිනිසුන් ඉන්න ලෝකයක තමා අපිට අද ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

අරුණ Tuesday, 23 August 2016 12:01 PM

මේක යහපාලන යුගයනේ. ඉතින් ඕවා සාමාන්‍ය දේවල් දැන්! (නි)

:       0       0

අතුල ගමගේ Tuesday, 23 August 2016 12:16 PM

මේකා ඥාති පුතෙක් නොවේ ඥාති ගොනෙක් (අ)

:       0       0

විරාජ් Tuesday, 23 August 2016 03:34 AM

මේක අපේ මිනිසුන්ගේ හැදියාව නැතිකම. ලොකු දඩයක් ගැහුවා නම් අායෙත් කරන එකක් නැහැ. අපේ මිනිස්සු පිටරට වල ගිහින් ලස්සනට ඉඳලා එනවා. වාහනයකින් එළියට කොලයක් විසිකළත් දඩය ආසන්න වශයෙන් රුපියල් 15000ක් විතර වෙනවා පිටරටවල (නි)

:       0       0

නිශාන්ත Tuesday, 23 August 2016 03:42 AM

ඉතින් කොහොමද කෙනෙක් විශ්වාස කරන්නේ? (නි)

:       0       0

ධම්ම Tuesday, 23 August 2016 03:46 AM

අඟේ ඉඳන් කන කෑම ලංකාවේ අපට ආවේණික පුරුද්දක්දෝ කියලා හිතෙනවා දියවන්නාව පැත්තේ ඉන්න සමහර අය කරන වැඩ දිහා බැලුවාම. (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 23 August 2016 12:39 PM

මෑත ඉතිහාසය දිහා බැලුවාම අගේ ඉදන් කණ කන අය ගැන විස්තර හොයාගන්න පුළුවන් පහසුවෙන්ම..මේක අලුත්ම එක..(අ)

:       0       0

පාලිත Tuesday, 23 August 2016 01:36 PM

පලවෙනි පුරවැසියාගේ ඉදන් අන්තිම කෙනා දක්වා ඕක අදාලයි..අගේ ඉදන් කණ කෑම.(අ)

:       0       0

පද්මිණී Tuesday, 23 August 2016 04:58 AM

ආරක්ෂාවට බල්ලෙක් එක්කගෙන ගියා නම් මෙවැනි දෙයක් වෙන්නේ නැහැ. මනුසතා කියන්නේ මිහිපිට සිටින අවිශ්වාසම පුද්ගලයා නේද? (නි)

:       0       0

ගමගේ Tuesday, 23 August 2016 05:59 AM

ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වියයුතුයි අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව. (නි)

:       0       0

චමල් Tuesday, 23 August 2016 05:54 AM

පද්මිනිගේ කතාව හරියට හරි. බල්ලෙක් එක්ක ගියා නම් ඒ සතා අඩුමගානේ හොරු පස්සේ පන්නයි. (නි)

:       0       0

නිහාල් Tuesday, 23 August 2016 06:01 AM

අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න ‍හොඳ නැහැ (නි)

:       0       0

තිලකරත්න Tuesday, 23 August 2016 06:07 AM

අනේ හෑබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දම්මි Tuesday, 23 August 2016 06:07 AM

මේ ගමන යාමට පෙර මෙයා කාලා ආවේ මොනවාද කියලා හොයලා බලන්න. මම මේ කිවුවේ අර අපේ "ජාතික අාහාරය" ගත්තද දන්නෙ නැහැනේ (නි)

:       0       0

හේමා Tuesday, 23 August 2016 06:04 AM

රටේ ඉහළ පැළැන්තියේ අය යන විදියට තමා අනිත් අයත් යන්නේ. (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 23 August 2016 06:05 AM

අපි හොරකමට පුරුදුවුණේ දේශපාලකයන්ගෙන් (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 23 August 2016 06:12 AM

නෑයා වේයා කියනවනේ. මෙන්න මේ නෑයන්ගෙන් ප්‍රවේශම්වීම වඩාත් සුබදායකයි. (නි)

:       0       0

නිහාල් Tuesday, 23 August 2016 06:20 AM

අදාළ මුදලට ඒ බැංකුවෙන් තමාගේ නමට චෙක්පතක් රැගෙන එය අනිත් බැංකුවේ තැන්පත්කළා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ. (නි)

:       0       0

සිසිර Wednesday, 24 August 2016 12:06 AM

ඇහේ ඉඳන් පට්ට ගහන්න ඕනෑ මෙහෙම අයව (නි)

:       0       0

ලක්ෂි Tuesday, 23 August 2016 06:27 AM

මගේ ජීවිතේට ලොකුම අලාභානි සිදුකළේ මගෙන් වැඩියෙන්ම උපකාර ලබාගත් අය. එ්ක කාටත් එහෙමයි කියලා මම දැන් අත්දැකීමෙන් දන්නවා (නි)

:       0       0

ශාන් Tuesday, 23 August 2016 07:10 AM

මේකට හේතුව වරදට නිසි දඩුවම් නොමැති කම (හේ)

:       0       0

ප්‍රසන්න Wednesday, 24 August 2016 02:10 AM

පොලිසිය කිව්වේ නැද්ද දන්නෙ නැහැ හොරු අල්ලගෙන එන්න කියලා (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 23 August 2016 07:21 AM

අතේ දුරින් ඉන්න අයට වැඩිය ළග ඉන්න අයගෙන් තමයි වැඩියෙන්ම ප්‍රවේශම් වියයුත්තේ. මෙය හොඳම උදාහරණයක් සැමටම. (නි)

:       0       0

නුවන්ත Wednesday, 24 August 2016 02:26 AM

හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කළානම් මේ වගේ දේවල් සිදුවන්නේ නැහැ (නි)

:       0       0

ජගත් බාලසූරිය Tuesday, 23 August 2016 08:29 AM

මා සෑම වේලාවකම විශ්වාස කරන දෙයක් තමයි මීතුරා සමග ජීවත් වෙනවාට වඩා සතුරාත් සමග ජීවත් වීම පහසු බව (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 416 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 326 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 621 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1241 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 550 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 993 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site