( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවමද තහවුරු කළේය.
එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.
නීතිපතිවරයා විසින් පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිගනිමින් මෙම අභියාචන පෙත්සම ඉවත දමන ලදී.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඥානසාර හිමිගේ ඇපෑල ඉවතට
ravi Friday, 05 October 2018 12:52 PM
මෙයා... මේ රටට පෙන්වපු මේ ඇඟිල්ල තමයි අද එයාගේ පැත්තටම හැරිලා තියෙන්නේ.. අපි ඒ ගැන නීතියට හුඟක් ස්තුතිවෙනවා.
BamunuarachchiFriday, 05 October 2018 03:42 PM
හලෝ ඔහේ බුද්ධාගම් කාරයෙක්ද? එහෙම නම් භික්ෂුවකට එයා, මෙයා, අරයා කියලා කතා කරන හම්බ පුරුද්ද නැති කරගන්න. අර අහවලාවගේ රවින්ද්‍රන් කියාද දන්නේ නැත.
වනිගසූරියSaturday, 06 October 2018 11:50 AM
භික්ෂුවකට ගෞරවය දීලා කතා කරන්න අපිත් දන්නවා හලෝ. හැබැයි සමහර මෝඩයෝ ඉන්නවා භික්ෂුවක් සහ සිවුරු පොරවාගත් දේශපාලකයන්ට කඩේ යන බේබදු මැරයන්ගේ වෙනස හඳුනාගන්න බැරි අයත්...
Saman Friday, 05 October 2018 02:04 PM
"කරන කලට පව් මිහිරිය මීසේ - විඳින කලට දුක දැඩිවෙයි ගිණි සේ.. ඇඳින එ පව් දුරලන උපදේසේ - නුදුන මැනවි තුන් දොර අවකාසේ ".. - ධම්මපදය.
ranjith Friday, 05 October 2018 02:38 PM
ධර්මය ප්‍රචාරය කරන එකනේද කරන්න ඕනේ? එ්ත් මේ අය කරන දේවල් වලින් බුද්ධ ධර්මය නේද විනාශ වෙන්නේ? මේ ගොල්ලන් ඉත්තන් විදියට අරන් බුද්ධාගම නැති කරන්න සල්ලි දෙනවා ඇති...
BamunuarachchiSaturday, 06 October 2018 11:39 AM
ධර්ම ප්‍රචාරයට රට බෞද්ධකම ඉතුරුවෙලා තිබෙන්න.., ලෝකෙදිහා බලන්න හම්බයෝ මොනවද කරන්නේ කියලා...
රවීන්ද්‍ර Friday, 05 October 2018 03:21 PM
ශ්‍රී ලංකාවේ අධිකරණයට ජයවේවා...!!!
rohana Friday, 05 October 2018 03:22 PM
මම දන්නේ පුද්ගලයා නොව චීවරයයි. හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, වාරියපොල සුමංගල හාමුදුරුවෝ රට ජාතිය බේරාගත් බවයි. පාහරයින්ට ඔවුන් දේශද්‍රෝහීන්ය. පෙර නම්කළා සේ ජනාධිපතිතුමා ඔවුන් ජාතික විරයන්සේ නම්කරනු ඇත.
raviSaturday, 06 October 2018 08:20 AM
එ්ත් , අද කිසිකෙනෙක් ඒ..ගැන කරදර වෙන්න ඕනේ නැහැ..! අද අපිට ත්‍රිවිධ හමුදාවක් තියනවා ..!!!
BamunuarachchiSaturday, 06 October 2018 11:35 AM
හාමුදුරුවරු සිංහල කොල්ලන්ට කීව නිසයි හමුදාවට සිංහල කොල්ලෝ බැඳුනේ. මෙතන ලියන නිවටයන් නොව සිංහල බෞද්ධයා හාමුදුරුවන් කීවොත්.., ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරාවි.
ජයසුමන පෙරේරා Friday, 05 October 2018 03:35 PM
කට නිසා නහින්නේ මාළු විතරක් නොවන බවට හොඳම උදාහරණයක්... කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලෝ කීවලු.. අවුරුදු 6ක් ඉඳලා එද්දී ටිකක් නිවිලා ඒවි.. ඒ ඇවිල්ලා අායෙත් චණ්ඩි පාට් දැම්මොත් ජීවිතාන්තයටම බලු කුඩුවේ...
Chanak Los angeles Friday, 05 October 2018 09:17 PM
තවත් අභියාචනා දැමුවොත් අවුරුදු 6 අවුරුදු 12 ක් කරනවා තේරුණාද?
Chanak Los angeles Friday, 05 October 2018 09:23 PM
භික්ෂුවකට රැකීමට ප්‍රාතිමෝක්ෂ සිල්පද 228 ක් ඇත .. මෙච්චර දෙයක් රකින්න තියාගෙන උසාවියක් අස්සට ගියානේ අනවශ්‍ය දේවල් රකින්න... අනේ කාලේ වනේ වාසේ !
d.upul Saturday, 06 October 2018 05:07 AM
හැමටම මේවා හොඳ පාඩම්.
OMG Sunday, 07 October 2018 08:40 AM
මට කියන්න තියෙන්නේ තමන්ගේ මතය උඩින් තියන්න දඟලන අයට සත්‍යය යට කරන්න බැරිබව පමණයි. කරන දෙයක් ගානට කරන්නවත් දන්නේ නැහැ. නිව්ස් එක බලපු 3115 ට ලයික්ස් ඩිස්ලයික්ස් ප්‍රමාණය බලන්න.