IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඥානසාර හිමිට ඇප ඉල්ලන මෝසමක්

හෝමාගම අධිකරණයට අපහාස කළැයි රිමාන්ඩ් භාරයට පත් කළ  බොදු බල සේනා සංවිධානයේ මහ  ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට අැප ඉල්ලීමේ මෝසමක් නීතිඥ සුමුදු කාන්ත හේවගේ මහතා අද (28) උසාවි ලේඛකාධිකාරීට බාර දුන්නේය.

 



අදහස් (0)

ඥානසාර හිමිට ඇප ඉල්ලන මෝසමක්

සරත් Thursday, 28 January 2016 06:21 AM

හිරුනිකා ඉතිහාසගත වුණු පැය දෙක එපා (බ)

:       0       0

රූපසිංහ Thursday, 28 January 2016 06:26 AM

පසුගිය කාලයේ දෙස්පාලන කතාන්තර වලදී, කොච්චරවත් අපි අහල තිබුනද ඔය උසාවියට අපහස කළා එනිසා එම පුද්ගලයන් අත්අඩංගුවට පත්කළා කියල ඇප දුන්නා කියල. (බ)

:       0       0

දහම් Thursday, 28 January 2016 06:39 AM

හාමුදුරුවෝ මීට වඩා සංවර විය යුතුව තිබුනා. හාමුදුරුවන්ට විරුද්ධව මෙහි අදහස් දක්වන බොහෝ දෙන එසේ කරන්නේ හාමුදුරුවරුන්ගේ සිල්වත් බව උදෙසා නොව කොටියට තවමත් කඩේ යන නිසා වීමයි දුක. (බ)

:       0       0

නාමල් Thursday, 28 January 2016 06:33 AM

මේක පොඩි චෝදනාවක් නෙමෙයි උසාවියට නඩුකාරතුමාට අපහාස කරන එක (බ)

:       0       0

සිල්වා Thursday, 28 January 2016 06:55 AM

මම කියන්නේ ,,මීට වඩා වැරදි කරන අය ඉන්නවා අනික හාමුදුරුවෝ පෙනී ඉන්නේ සිංහල අපේ ජාතිය වෙනුවෙන් ඒක වැරදි කියලා කියන අය ඉන්නවානම් ඒ නියම සිංහල වෙන්න බැහැ අපිට යන්න වෙන රටක් නැහැ තියෙන්නේ මුහුදට පනින්න සිංහල අපි එකතු වෙන්න ඕන හාමුදුරුවෝ සේරම කළේ ,, සිංහල ජාතිය වෙනුවෙන් මේ හාමුදුරුවන්ට බනිනවට වඩා හොදයි? කියලා වැඩක් නැහැ (බ)

:       0       0

කසුන් කරුණාරත්න Thursday, 28 January 2016 07:03 AM

අද සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ ඥානසාර හාමුදුරුවන් පමණයි (බ)

:       0       0

සරත් Thursday, 28 January 2016 07:14 AM

අැප දෙන්න එපා. නැවතත් ඇවිල්ල රස්තියාදු පාර්ට් දායි ද දන්නේ නැහැ (බ)

:       0       0

ලාල් ප්‍රියන්ත Thursday, 28 January 2016 07:13 AM

මෙතන අදහස් දාන සමහරක් අද බලන්නේ ආගමික කෝණයකින්. නමුත් අපි එකම රටක ඉන්න සිංහල ජාතිය බව අමතක කරන්න එපා. හාමුදුරුවෝ කතා කළේ ආගමක් ගැන නොව රට බේරාගත් සිංහල රණවිරුවන් ගැනයි (බ)

:       0       0

ඩිල්ෂාන් Thursday, 28 January 2016 07:41 AM

කවුරුත් හාමුදුරුවන්ට දොස් කිව්වට හාමුදුරුවෝ පමණයි සිංහලයන් සහ රණ විරුවන් වෙනුවෙන් හඬක් නගන්නේ. අනික අධිකරණයක් මෙතරම් ජනතාව කුපිත කරනවා කියන්නේ අධිකරණය විහින් හැල්ලුවුන කියන එකයි. (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 08:02 AM

දහම්, ඔච්චර කඩේ යන්න එපා. (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 28 January 2016 08:25 AM

නාමල්, හිරුණිකාගේ චෝදනාව පොඩීම පොඩි එකක්ද? (නි)

:       0       0

රණවන Thursday, 28 January 2016 08:32 AM

රාජ‍්‍ය සේවකයන්ට නපුංසකයෝ කියන එක සිංහල කමක්ද මට නම් තේරෙන්නේ නෑනෑ සමහරුන් ලියන ඒවා දෑක්කම ඉස්කෝලේ ගියාදැයි සැකයි කවුරු හෝ වේවා වැරදිකළ අයෙක් නම් උසාවියෙන් වැරැද්ද නිවරැද්ද තීරණය කරයි (බ)

:       0       0

ලංකාසිරි Thursday, 28 January 2016 08:42 AM

රට බේරාගත් රණවිරුවෝ යැයි කියමින් සියලු රණවිරුවන්ට ඒ ගරු නාමය දී ඔවුන් කරන සියලු වැරදි වසා දැමීමට උත්සහ කිරීම සාධාරණ නැහැ අද අපේ රටේ වැඩි හරියක් අපරාධ වලට වගකියන්න වී ඇත්තේ හමුදා පොලිසිවල ඉන්න ඇතැම් පුද්ගලයනුයි. (බ)

:       0       0

උපාලි Thursday, 28 January 2016 08:48 AM

කිසිවකු චීවරය දැරිය යුත්තේ බුදුන්ගේ ඉගැන්වීමට අනුව එය අවංක ව දරන්නට තමාට හැකියාවක් ඇතැ’යි සිතන්නේ නම් පමණෙකි. චීවරයේ ප‍්‍රමිතීන්ට නොගැළපෙන ජීවන චරිතයක් ඇති භික්‍ෂුවක් තමන්ට දායකයන් දෙන දානය වැළඳිය යුත්තේ සහලඟුරු හෙවත් ගිනියම් වූ අඟුරු ලෙස සලකායැ’යි බුදුන්වහන්සේ කියා තිබේ. අවිහිංසාවාදී බුදු දහමට පටහැණි ව විනාශකාරී යුද්ධය, රණවිරුවන්, යුද නායකයන් ආරක්‍ෂා කරනු මතු නොව, රණවිරු ලේබලය අලවා අපරාධකාරයන් චීවරයෙන් වසන්නට තැත් දරන භික්‍ෂූන් ද තමන්ගේ දානය ගැන සිතිය යුත්තේ එලෙසිනි. (බ)

:       0       0

බස්නායක Thursday, 28 January 2016 09:10 AM

ඇයි සිල්වා මහත්තයා.....ඔබලාට පමණක් නොවේ ලංකාවාසී කිසි කෙනෙකුට වෙන රටවල් නෑ යන්න..ලංකාවේ ජීවත්වන සෑම ජනවර්ගයටම ‍තියෙන්නේ ලංකාව පමණි...ලංකාවෙන් බැහැර ජීවත් වෙන්න පුළුවන් නමුත් මව් රට ශ්‍රී ලංකාව විය යුතුයි....(බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 January 2016 09:20 AM

ඥානසාර හාමුදුරුවන් පෙනී සිටින්නේ වැරදිකරුවන් වෙනුවෙනුයි. (බ)

:       0       0

කුමාර Thursday, 28 January 2016 09:23 AM

මෙවන් සිද්ධීන් අද ඊයේ වුණ දේවල් නොවෙයි.සිංහල රට, ජාතිය, ආගම බේරගන්න අපේ ස්වාමීන් වහන්සේලා දිවි හිමියෙන් වැඩ කරලා තියනවා, එහෙම කැපවීමක් කළ නිසා තමයි අද අපේ රට අපේ සිංහලයෝ තවමත් ඉතිරිවෙලා තියෙන්නේ,එදත් අපේ ස්වාමීන් වහන්සේලා බණ දේශනා කරලා රට බේරගන්න ගියානම් අදත් අපිට මේවගේ අදහසක් දන්නවත් නිදහසක් නැතිවෙන්න ඉඩ තිබුන, නීතිය කෙසේ වෙතත් අපේ රට ජාතිය ගැන කතා කරන්න, අපි වෙනුවෙන් හඩක් නගන්න කැක්කුමක් තියන කවුරුන්හෝ ඉන්න ඕන. (බ)

:       0       0

රුවන් Thursday, 28 January 2016 05:46 AM

මේක ඉතිහාසගත විහිළුවක් වෙනවා ඇප දුන්නොත්. (බ)

:       0       0

දිනේෂ් Thursday, 28 January 2016 05:55 AM

මිනිසුන් පැහැරගත් චෝදනාවක් සහ එයට සාක්කිත් (තමාම සැපයු) කෙනෙකුටත් පැයකින් ඇප දුන්න නිසා ඒ තරම් අපරාධයක් නොකර අයටත් නීතිය සාධාරණ වේවි කියා බලාපොරොත්තු වෙමු. (බ)

:       0       0

සේන Thursday, 28 January 2016 05:57 AM

ඥානසාර හාමුදුරුවන්ගේ, ආවේගශීලි ප්‍රතිපත්තිය මමත් අනුමත කරන්නේ නැහැ, නමුත් අද සිංහලයා වෙනුවෙන් කතා කරන්න ඉන්නේ එතුමා පමණයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1772 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1117 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2049 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2941 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site