ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබූ බව එහි ආරංචි පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඥානසාර හිමි අත්අඩංගුවට
Rahul Wednesday, 21 June 2017 09:40 AM
විටින් විට ඇප දෙන එකම එක රට අපේ ලංකාව වෙන්නෙති... ආඩම්බරයි!
Nandalal DE SILVA - France Wednesday, 21 June 2017 10:39 AM
මෙපමණ කලක් තිස්සේ උසාවි වරෙන්තු මග හරිමින්, "අරක්ෂිතයන්ගේ " රැකවරණය යටතේ සිටියා කියන ඔබවහන්සේ අධිකරණයට භාරවීම ඇත්තෙන්ම ශ්‍රී ලංකා පොලිසියට කරපු සමච්චලයක් නොවේද? ඥානසාර හිමියන් දැඩි රැකවරණ මැද ආරක්ෂා කළා කියන අය විදේශගතවූ විගසම මේ හිමියන් අධිකරණයට භාර වුණේ ඒ අයටත් හොඳ පාඩමක් ඉගැන්වීමෙන් පසුවයි.....
rohitha samarakone Wednesday, 21 June 2017 11:02 AM
රාහුල්.. ඔයා ලංකාවේ නෙවෙයි මං හිතන්නේ ඉන්නේ..,? ඒ හාමුදුරුවෝ ඇරෙන්න අද රටේ කව්ද සිංහලයින් ගැන කථා කරන්නේ...?