IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඥානසාර හිමි අදත් උසාවියේ

සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේදී තර්ජනය කිරීමෙන් උසාවියට අපහාස කර නිලධරයන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (10) හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

index index6

index47

ජායාරූප - ළහිරු හර්ෂණ

වීඩියෝ - බුද්ධික කුමාරසිරි



අදහස් (0)

ඥානසාර හිමි අදත් උසාවියේ

කුමාර් (ගල්ෆ්) Wednesday, 10 February 2016 09:12 AM

පරාක්‍රමබාහු රජතුමා, කුඹුරු කොටන්න යවන්න නියමකලේ මේවගේ දුශ්ශීල චීවර ධාරීන්වය්. (කෞ)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Wednesday, 10 February 2016 09:12 AM

හිමි නමකට ඔබින දේවල් නෙමේ කරලා තියෙන්නේ , එකයි මේ සිවුරු දාගෙන බන්දනාගත වෙන්නේ (කෞ)

:       0       0

උපුල් Wednesday, 10 February 2016 09:27 AM

මේ මොහොතේ නීතියේ සහ අධිකරණයේ ගෞරවය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අප සියල්ලන්ගේම ගෞරවය සහ ප‍්‍රණාමය හෝමාගම මහේස්ත‍්‍රාත්වරයාට පුද කළ යුතුය. එය ජාතික වගකීමක් බව අප වටහා ගත යුතුය. (ම)

:       0       0

නිමල් රජපක්ෂ Wednesday, 10 February 2016 09:26 AM

අපේ හාමුදුරුවනේ ,මගේ අදහස ,මේ ආගම ,ජාතිය ,කුලය සියල්ලම මිහිපිටින් ,අතුග දාන්න ඕන ,අන්න ඒ සඳහා කතිකාව ගොඩ නගන්න (ම)

:       0       0

ඉන්දික Wednesday, 10 February 2016 10:25 AM

බුද්ධ චීවරයේ ගෞරවය රැක්කනම් මෙහෙම දේවල් වෙන්නේ නැහෙ අපේ හමුදුරුවනේ. දේශපාලකයින්ට දේශපාලනේ කරන්න කියල ඔබවහන්සේ බුදුන් ගිය මග යන්න උත්සහ කරන්න. ඔබවහන්සේට තෙරුවන් සරණයි (බ)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 10 February 2016 10:28 AM

නිමල් රාජපක්ෂ. ඔබ අර මොකක්ද හංගගෙන තව එකකින් වැඩේ කරන්න හරිම දක්ෂයි නේද? (බ)

:       0       0

සත්‍යා Wednesday, 10 February 2016 10:31 AM

අදත් උසාවි දැම්මට වැඩක් වෙන එකක් නෑ.(හේ)

:       0       0

වරුණ Wednesday, 10 February 2016 10:38 AM

පහුගිය ආණ්ඩුවෙන් ජඩ වැඩ කරනකොට නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා දැන් බොරුවට දගලනවා රට ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න ඔය ප්‍රශ්නේ විතරද තියෙන්නේ මත්ද්‍රව්‍ය ගව ඝාතන වෙනුවෙන් අරගල කරානම් අපි හැමෝම ඔබවහන්සේ සමගයි එත් ඔය ඔක්කොම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන දේවල්.මගේ දැක්මනම් බොදුබලේ හා රාවණා බලුකායයි තහනම් කළ යුතුයි (හේ)

:       0       0

සමන්ත Wednesday, 10 February 2016 10:37 AM

මෙන්න අර ඒ දවස්වල කියපු අර ලිච්ජවී රාජ්‍ය පාලනය!! මම මේ කල්පනා කරන්නේ උපුල් වැනි පුද්ගලයනට සත්‍ය නොවැටහෙන්නේ උපන් ගෙයි මෝඩකම නිසාද, නැත්නම් ඇහේ දාගන ඉන්න පාට කන්නාඩිය නිසාද කියල,,, (බ)

:       0       0

නිල්හාන් ජයවර්ධන Wednesday, 10 February 2016 10:45 AM

නිමල් ඔබට ඕනේ ගලගොඩඅත්තේ හිමිගේ ආගමද. අපිට ඕනේ ගෞරවය ලැබිය යුතු භික්ෂුන්ලා. (බ)

:       0       0

මරික්කාර් Wednesday, 10 February 2016 10:45 AM

නීතිය හැමෝටම එක හා සමාන විය යුතුයි. හිමිනමක් නිසා විශේෂ වරප්‍රසාද ලබාදෙමින් විලංගු නොදමා උසාවියට ඉදිරිපත්කිරීම අසාධාරණයි (බ)

:       0       0

සේන Wednesday, 10 February 2016 10:53 AM

හරි අපිට එක තේරෙනකොට සිංහලයාට රටක් නැතිවෙලා ඉවරයි.(අ)

:       0       0

දර්ශන Wednesday, 10 February 2016 11:05 AM

රට, ජාතිය, ආගම, වැඩක් නෑ හාමුදුරුවනේ. ඒ ගැන කතා කරන්න ගිහින්නේ ඔබ වහන්සේට මෙහෙම වුණේ (බ)

:       0       0

ගුණවර්ධන Wednesday, 10 February 2016 11:10 AM

උපුල් වැනි පුද්ගලයන්ට අබසරණ පතමි .....(බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 10 February 2016 12:01 PM

සමන්ත ලිච්ජවී රාජ්‍ය පාලනය කියන්නේ වැරදිකරුවන්ට නිදහසේ ඉන්න දෙන එක නෙමේ, සැමට එක සමානව නීතිය ක්‍රියාත්මක කිරීමත් එහි අන්තර්ගතයි (බ)

:       0       0

උපුල් Wednesday, 10 February 2016 01:15 PM

සමන්ත සහ ගුණවර්ධන උගත් මිතුරනි" ශ්රද්ධාව සහ බුද්ධිය අතර වෙනස බුදුන් වහන්සේ තරම් අවධාරණය කළ වෙනත් ශාස්තෘවරයෙක් නැත. තමාගේ ධර්මය ශ්‍රද්ධාවෙන් අවබෝධ කරගත නොහැකි බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ වෙනුවට බුද්ධියෙන් කරුණු විමසන්නැයි දේශනා කළ සේක. ජාතියක් වෙනුවෙන් විනාශයට නොයා යුතු යම් දහමක් වෙත් නම් ඒ බුද්ධාගමයි. සතා සීපාවාගේ පැවැත්ම පවා එක සේ සලකන බුදු දහමේ සාරයම, ජන්ම වර්ගීකරණයක් වන ජාතිය ප්‍රතික්ෂේප කිරීමකි. ජාතිය ප්‍රතික්ෂේප කරන ආගමක්, ජාතිවාදය ඊටත් වඩා ප්‍රතික්ෂේප කරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 125 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 146 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 245 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 852 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 560 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 379 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site