IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඥානසාර හිමි උසාවියට ගෙන එයි

රිමාන්ඩ් භාරයේ  සිටි  බොදු බල සේනාවේ  මහ ලේකම්  ගලගොඩඅත්තේ  ඥානසාර  හිමි  අද (16) හෝමාගම උසාවියට රැගෙන එනු  ලැබුහ.

88b9879cb5d323cf794bf51340612fd44317b0e46f2ca6c30fced449e93c63f6 4589d08bc2774b547cf2e7263eecef2cd6201d33b8bd735dd497935f90020600 bad69c928a8581cd5de4c1ac10be71236aeb11e9a76936737803d1b8b8d625b3



අදහස් (0)

ඥානසාර හිමි උසාවියට ගෙන එයි

නයන Tuesday, 16 February 2016 09:32 AM

ඔබ හෙළ බිමේ ආරක්ෂකයෙක්. ඔබ සටන් කරන්නේ ඔබ වෙනුවෙන් නොව අප වෙනුවෙන්. ඔබට දෙව් රක වරණ ලැබේවා. අපි දිවිහිමියෙන් ඔබ සමගිනි. (ර)

:       0       0

මහින්ද සෞදි Tuesday, 16 February 2016 12:27 PM

ජයලත්,මහඹබා මිනිස්සු මවලා ලංකාවට ප්‍රවාහනය කිරීමට පේළි දෙකකට තියලා අතරතුරේදී මැද අනවසර පේළියක් හැදිලා. ඒ මැද පේළියේ හිටපු පරම්පරාව තමයි අපහාස කරන අය. (නි)

:       0       0

අසංග Tuesday, 16 February 2016 09:45 AM

රිස්වාන්, රටේ පාලකයින්ට තේරෙන්නැති එකේ ඕගොල්ලන්ට තේරේයිද? (ර)

:       0       0

නයනා Tuesday, 16 February 2016 09:48 AM

ඔබ හෙළ බිමේ ත්‍රස්තවාදයට එරෙහිව නැගීසිට්යෙක්. ඔබට ජයෙන් ජය! (ර)

:       0       0

අනුර Tuesday, 16 February 2016 09:50 AM

සිංහල අපි ආරක්ෂා කරන්න කතාකරන වීරයෙක්. (ර)

:       0       0

සරත් Tuesday, 16 February 2016 09:43 AM

දාන්න තව දවස් 14 ක්. (ර)

:       0       0

ජයවීර Tuesday, 16 February 2016 09:57 AM

ඔබ වහන්සේ වීර පුත්‍රයෙක්. (ර)

:       0       0

නිමලරත්න Tuesday, 16 February 2016 12:38 PM

සිංහල රටේ ඉතිහාසය නොදන්නා සිංහලයන් මෙහි දොස් පවරනවා.ඔවුන් ද්‍රෝහිකම් කරන්නේ ඔවුන්ගේම අනාගත් දු දරුවන්ටය.(ම)

:       0       0

දහම් Tuesday, 16 February 2016 10:01 AM

වචන සහ හැසිරීම පොඩ්ඩක් වැඩි එක ඇත්ත. එහෙත් ඔබ වහන්සේ කියන දේ අර්ථය නිවැරදියි. (ර)

:       0       0

නිල්මිණි Tuesday, 16 February 2016 10:13 AM

හිරේ දාන්න කියා දේශනා කළානේ හාමුදුරුවනේ. ඔන්න දැන් හිරේ දාලා තියෙන්නේ. දැන් ඉතින් වචනෙට ගරු කරලා හිරේ වැඩ වසන්න ඇප ඉල්ලන්නේ නැතුව. (නි)

:       0       0

මොහොමඩ් ශාෆික් Tuesday, 16 February 2016 10:24 AM

ඔබ වහන්සේ වගේ සෘජු නායක උතුමෙක් අපිට නැති එක ගැන මට හරිම කණගාටුයි ! (නි)

:       0       0

ලක්විදු Tuesday, 16 February 2016 10:18 AM

එදා හෙළරාජ දවස සඟරුවනේ ආශීර්වාදය ලැබුනා. පරදේශක්කාරයින්ගෙන් රට ආරක්ෂෘ වුණා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 16 February 2016 10:50 AM

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර (බ)

:       0       0

සිරි Tuesday, 16 February 2016 08:02 AM

දැන්නම් ගොඩක් තැන්පත්වෙලා වගේ නේද? (නි)

:       0       0

ගාමිණී Tuesday, 16 February 2016 11:09 AM

මොනා නැතත් හොඳට කඳ කර දාල තියෙනවා (බ)

:       0       0

බණ්ඩා Tuesday, 16 February 2016 08:22 AM

අයියෝ ඔබ වහන්සේට අබසරණයි ! (බ)

:       0       0

කුමා Tuesday, 16 February 2016 08:34 AM

අපේ රටේ වීරයෙක්. (ර)

:       0       0

සරත් සෞදි Tuesday, 16 February 2016 08:57 AM

දැන් පරිස්සම් වෙන්න හාමුදුරුවනේ... දන්නවනේ ? (ර)

:       0       0

තිලක් Tuesday, 16 February 2016 08:54 AM

සන්ධ්‍යා මහත්මිය පැමිණි බවක් නම් ෙප්න්න නැහැ? (ර)

:       0       0

බමුණු Tuesday, 16 February 2016 11:28 AM

රිස්වාන් ඕක ත්රුම් ගන්න සමහර සිංහලයින්ටත් බැරිකොට ඔබල වගේ අය කොහොම ත්රුම් ගන්නද?අපට නො තේරෙන ඔබලාට තේරෙන යහපාලනය ගැන කතා කොරන්නකෝ (බ)

:       0       0

බමුණු Tuesday, 16 February 2016 11:30 AM

ගාමිණී ලබන ආත්මේ සෙම සොටු කන පෙරේත ලෝකේ උපදින්න ඔය පාපකර්මයම ඔබට ඇති. (බ)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 16 February 2016 11:33 AM

"චරථ භික්‌ඛවෙ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්ථාය හිතාය දේවමනුස්‌සාය." මේ බුදුරදුන්ගේ දේශනාවයි. බුදුවදන් පසෙකලා ඡන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් අන්ධව දේශපාලුවන් පසුපස විවිධ අරමුණු ඔස්සේ ගමන් යන ඇතැම් භික්ෂුන්ට මෙවන් විපත් වීම වැළැක්විය නොහැකිය (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 16 February 2016 09:11 AM

වීරයෙක්..? කියන්න බලන්න මොන වාගේ වීර කමක්ද කලේ? (ර)

:       0       0

මහින්ද සෞදි Tuesday, 16 February 2016 11:44 AM

රිස්වාන්,උදේට නැගෙනහිරටත් සවසට බස්නාහිරටත් කැරෙකෙන හින්ද තොප්පිය ගලෝල බලන්න. (බ)

:       0       0

ජයලත් Tuesday, 16 February 2016 11:41 AM

මුස්ලිම් අය මොනදේ කිවත් තේරුම් ගන්න පුළුවන් ඇයි මේ අපේ අයමේ හාමුදුරුවන්ට අපහාස කරන්නේ එයාලගේ ආච්චිලා ඉස්සර සුද්දෝන්ගේ ගෙවල් වල වැඩට හිටිය අයද කොහෙද (බ)

:       0       0

ඔශිනි Tuesday, 16 February 2016 09:32 AM

රිස්වාන් ඩුබායි,,අපේ ඇස් අරවපු එක තමා වීරකම (බ)

:       0       0

ගය‍ෙ Tuesday, 16 February 2016 12:03 PM

නොසඳලා කමට දැඩි දඩුවම් (ම)

:       0       0

උපුල් Tuesday, 16 February 2016 09:29 AM

ඇත්තද හාමුදුරුවනේ හිරේදි ඔබ වහන්සෙට රෑට දානෙ දෙන්නෙ නෑ කියන්නෙ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 112 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1042 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 204 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 907 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3614 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2286 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site