IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඥානසාර හිමි බන්ධනාගාර රෝහලේ

හෝමාගම උසාවියේදී එක්නැලිගොඩ බිරියට බැන වැදීමේ සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටින බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළු කළ බව බන්ධනාගාර ආරංචි කියයි.

කලක සිට පැවැති අසනීප තත්ත්වය පසුගිය දිනවල බෙහෙත් නොගැනීමෙන් උත්සන්න වී ඇතැයි කියති.



අදහස් (0)

ඥානසාර හිමි බන්ධනාගාර රෝහලේ

නිමාලි Wednesday, 27 January 2016 12:39 PM

එහෙනම් එකත් එහෙමද.? (කෞ)

:       0       0

රොහාන් Wednesday, 27 January 2016 12:47 PM

මේ හැමෝම බන්ධනාගාර දකපුගමන් අසනීප වෙන්නේ මොකද දන්නා නැහැ නේද.ලෙඩට බෙහෙත් නොගෙනම වැඩ පෙන්නනාන්න ගිහින් වගේ හොඳයි දැන්වත් බෙහෙත් ගමුකො අපේ හමුදුරුවෝ. (කෞ)

:       0       0

අසාද් Wednesday, 27 January 2016 12:49 PM

බන්ධනාගාරගත කරන ඕනෙම ප්‍රසිද්ධ අය අසනීප වෙන්නේ ඇයි කියල තමයි තේරෙන් නැත්තේ?දැන් ඔක්කොම දෙශපාලකයෝ වගේ වෙලා.(කෞ)

:       0       0

තිස්ස Thursday, 28 January 2016 06:05 AM

මෙයත් ලොක්කෙක් වගේ එ්කයි අසනීපෙ (බ)

:       0       0

බෝදිත Wednesday, 27 January 2016 12:54 PM

හිමියනි අපි ඔබ සමගයි (කෞ)

:       0       0

ගවුස් Wednesday, 27 January 2016 01:07 PM

නියම හිමිනමක්නම් බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ. භාවනවෙන්ම ලෙඩ සුවකරගන්න පුළුවන්. (බ)

:       0       0

අප්පුහාමි Wednesday, 27 January 2016 07:48 PM

අනේ මේ ගහක් ගලක් වගේ හිටපු අපේ හාමුදුරුවන්ට මොකද වුණේ? (නි)

:       0       0

නිල්හාන් ජයවර්ධන Thursday, 28 January 2016 06:18 AM

මම හිතන්නේ බෞද්ධයෝ මොහුගේ ක්‍රියාකලාපය හෙළාදකිනවා. මොහු කරලියට එන්නේ ගෝඨාභය ගේ ක්‍රියාවන් සාධාරණිකරණය කිරිමටය. (බ)

:       0       0

නිරේෂ් Wednesday, 27 January 2016 01:13 PM

අනේ මන්දා මෙයාලා ඔය තැනට ගිය ගමන් අසනීපයි. එළියේ ඉන්නකල් චණ්ඩි (බ)

:       0       0

තුසිත Wednesday, 27 January 2016 01:24 PM

බැන්නොත් රිමාන්ඩ්.ඒ වුණාට පැහැර ගෙන ගියාම නීතිපති උපදෙස් ගන්නවා......මේක තමා යහපලනේ. (බ)

:       0       0

අර්නෙස්ටෝ Wednesday, 27 January 2016 08:18 PM

මෙවන් භික්ෂුවරුන් තව තවත් අප අතර පහළවේවා! (නි)

:       0       0

අර්නෙස්ටෝ Wednesday, 27 January 2016 08:27 PM

කමල් ඒ දේවල් හොඳින් පාවිච්චි කරන බව ඔහුගේ කතාවෙන්ම තේරෙනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 27 January 2016 08:49 PM

භද්‍රානි , මමද කතෝලිකයෙකි. නමුත් මගේ ලේ වල ගැබ්වී තිබෙන්නේ පාරම්පරික බොදු සහජීවනයයි. ඔබද සිංහලයෙක් නම් පාරම්පරික බොදු වැසියෙක් බව අමතක නොකරන්න. මුල් ආගම රැකීමට සහ ගරුකිරීමට පුරුදුවන්න (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 27 January 2016 08:56 PM

සංඝායා වන්සේලාට අපහාස කරන සියලු දෙනා ගැන කණගාටුයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 27 January 2016 01:39 PM

හැමදාම හිටියේ අසනීපයෙන් නම් තමයි, (බ)

:       0       0

චානක Wednesday, 27 January 2016 09:03 PM

අපි ඔබවහන්සේ සමඟයි (නි)

:       0       0

නිමල් ලලිත් Wednesday, 27 January 2016 01:53 PM

ඔබ වහන්සේ සුවපත් වේවා.දේසපාලන බලයන් මොනවා පැවසුවත් එදා සිටම මේ සිංහල රට බොදු ඓතිය රැකගත්තේ මහා සඟරත්නය.(අ)

:       0       0

කුමාර් Wednesday, 27 January 2016 10:08 PM

අනේ පවු! ඉක්මණින් සුව වේවා! (නි)

:       0       0

රෝහිත Wednesday, 27 January 2016 10:02 PM

ඔය හාමුදුරුවරුන්ට අපහාස කරලා උඩින් ලියලා තිබෙන අය කොහොම අයද කියලා අපි දන්නවා (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 27 January 2016 10:11 PM

ලොකු ලොකු කතා දැම්මට කූඩුවේ නම් ඉන්න බැහැ වගේ.... (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 January 2016 10:32 PM

කමල්, උන්වහන්සේලා වගේ අය රටට නැතිවුණොත් සිංහල බෞද්ධයා වෙනුවෙන් කතාකරන්න ලෝකේ කොහෙවත් කෙනෙක් නැහැ. මේ හාමුදුරුවෝ අපිට වටිනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 27 January 2016 10:36 PM

භද්‍රානි, මේ සිංහල බෞද්ධ රට විනාශ කරන්න කවුරුත් හීන් නූලෙන් වැඩ කරනවා. ඒවාට එළිපිට පහර දෙන්නේ මේ වගේ ජාතිය ගැන කැක්කුමක් තිබෙන හාමුදුරුවරුනුයි. (නි)

:       0       0

රාධා Wednesday, 27 January 2016 10:38 PM

පුරන් අප්පු, ඔය ලෙඩේට නම් බෙහෙත් බඳින්නම වෙනවා (නි)

:       0       0

සරත් Thursday, 28 January 2016 07:28 AM

රෝහලේදී පරික්ෂා කළානම් හොඳයි නේද ? (බ)

:       0       0

සරත් Thursday, 28 January 2016 07:29 AM

නිල්හාන් ඔබ හරි (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 January 2016 07:32 AM

දැන් ඉන්නේ රෝහලේ නිසා බෙහෙත් ගත්තැකි. (බ)

:       0       0

සල්ගාදු පැරිස් Wednesday, 27 January 2016 02:22 PM

දේශපාලකයන් පිටු පස සිටිනා නිසාම , ඥානසාර හිමි ඔවුන් මෙන්ම අසනීපවී රෝහල් ගත වුණා , සිවුරේ ගෞරවය ආරක්ෂා නොකරන භික්ෂුන්ට දඬුවම් කල යුතුයි (අ)

:       0       0

දිල්ශාන් Wednesday, 27 January 2016 02:23 PM

මේ හාමුදුරුවන් හිරේ යවන්න ක්‍රමයක් හොයහොයා තමයි යහ පාලන ආණ්ඩුව හිටියේ. (අ)

:       0       0

චතුර Wednesday, 27 January 2016 02:33 PM

හාමුදුරුවන්ට නපුරක් වුණොත් පස්සට කරදර වෙන්න පුළුවන්. (අ)

:       0       0

ලුම්බිණි Wednesday, 27 January 2016 11:57 PM

හැමදාම ගන්න බෙහෙත් නැතුවද දන්නෙ නැහැ රෝහල්ගත කළේ (නි)

:       0       0

පුරන් අප්පු Wednesday, 27 January 2016 02:45 PM

ඕකට කියන්නේ ගව වලිප්පුව කියල .හොද පශු වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්නම අවශ්‍යයි . (අ)

:       0       0

ජයවික්‍රම Thursday, 28 January 2016 01:38 AM

හාමුදුරුවෝ ඉල්ලන් කෑවා කියලයි මට හිතෙන්නෙ (නි)

:       0       0

සුමනසේකර Wednesday, 27 January 2016 03:00 PM

අසනීප වෙලාද ? (බ)

:       0       0

උපාලි Wednesday, 27 January 2016 02:55 PM

බොහොම දෙනෙක් හිතනවා සිවුරක් ඇන්ද නිසාම පුද්ගලයෙක් බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියල. හරියට හමුදා නිල ඇඳුමක් ඇන්ද නිසාම කෙනෙක් රණ විරුවෙක් වෙනවා කියල හිතනවා වගේ. දෙකම වැරදියි. (බ)

:       0       0

රමණි Thursday, 28 January 2016 02:15 AM

සිංහල ජාතිය වෙනුවෙන් කතාකිරීම සහ ක්‍රියාකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සළකන මිනිසුන් ඉන්නා රටක මේ සිදුවෙන දේවල් පුදුමයක් නෙමෙයි. හොඳට බලන්න, හාමුදුරුවෝ කතාකළේ අපේ රට කොටින්ගෙන් බේරාගත් රණවිරුවන් වෙනුවෙන්. (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 27 January 2016 03:01 PM

එතුමාට සිංහල අපි ඉතාමත් ම කැමතියි .(කෞ)

:       0       0

රොක්සි Thursday, 28 January 2016 02:32 AM

හාමුදුරු කෙනෙකුට නොගැළපෙන විදිහේ අවිනීත විදිහට හැසිරෙන, අවිනීත ලෙස පරුෂ ප්‍රකෝපකාරී වචන පාවිච්චි කරන මේ හිමි ගැන මගේ නම් පැහැදීමක් නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 27 January 2016 03:08 PM

ඕකට කියන්නේ ගව වලිප්පුව කියල පුරන් අප්පු ගෙදර කාට හරි තිබෙනවද?(කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 27 January 2016 03:12 PM

ඔබ වහන්සේ කෙලින් කතා කරන නිසා ,හුග දෙනෙක් කැමති නැහැ. එත් ඔබ වහන්සේගේ සෘජු ප්‍රතිපත්ති මම අගයකරමි.(කෞ)

:       0       0

අප්පුහාමි Thursday, 28 January 2016 02:42 AM

මේ වගේ අය තව 10 ක් හිටියා නම් අද මොනවා වෙයිද? (නි)

:       0       0

දම්මි Thursday, 28 January 2016 02:48 AM

සමහර අදහස් ගැන නම් දුකයි (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 28 January 2016 02:41 AM

රමණී, ඔය ටික තේරුම් ගන්න තරම් අපේ මිනිස්සු බුද්ධිමත් නැහැ. සිංහල බෞද්ධ අපිට විරුද්ධව හැදෙන ලෝකය ගැන කිසිම හැඟීමක් නැතුවයි මිනිස්සු කතා කරන්නේ. දකින්නේ මදුරුවාට පටස් ගාලා ගහන එකයි. නැතුව මදුරුවා අපට විදින එක දකින්නේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 28 January 2016 02:50 AM

අපි අපේ අදහස් පළකරන්නේ විශාල හැඟීමකින්

:       0       0

මනෝජ් Thursday, 28 January 2016 02:44 AM

මොකද අප්පේ මේ හදිසියේම වුණේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 28 January 2016 02:46 AM

දිනේෂ් කළුආරච්චි, ඔබ හරියට හරි. අපේ මිනිසුන්ට සමහර දේවල් බණ වලින් කියාදීමට නොහැකිය (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 28 January 2016 02:56 AM

අපිට, අපේ ජාතියට කෙරෙන විනාශය ගැන කියාදුන්නේ දැනට අවුරුදු 55 කට පෙර සිටි අපේ හිමිවරුන්ය. (නි)

:       0       0

එඩ්වඩ් Thursday, 28 January 2016 02:52 AM

මට නම් හිතුනා මේවා මෙහෙම වෙයි කියලා (නි)

:       0       0

උදය Thursday, 28 January 2016 08:24 AM

අපි බලමුකෝ ඉදිරියට.... (නි)

:       0       0

ටානි Thursday, 28 January 2016 02:59 AM

ඉක්මන් සුවය පතමි (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 28 January 2016 08:26 AM

නිල්හාන් ජයවර්ධන,ඔබ හරියටම හරි. (නි)

:       0       0

බමුණු Thursday, 28 January 2016 03:02 AM

රොක්සි එ්කනේ මමකීවේ ඔබල දකින්නේ මදුරුවාට පටස් ගාලා ගහන එකයි. නැතුව මදුරුවා අපට විදින එක දකින්නේ නැහැ (බ)

:       0       0

රොමේෂ් Wednesday, 27 January 2016 03:34 PM

දෙමල මනුස්සය දෙමල ජාතිය ගෙන ආඩම්බරෙන් කතා කරනවා,,මුස්ලිම් මිනිහ එයාලගේ ජාතිය අාගම ගැන ආඩම්බරෙන් කතා කරනවා බලපියන් අනික් ජාතින් දෙකම මොනයම් හේතුවක් නිසා සිංහල අයව වර්ණනා කරලා කතා කරනවද කියල ඒකට තොපි අනික් උන් නිසා තමන්ගේ ජාතිය පහත් කරනවා (බ)

:       0       0

සපරමාදු Wednesday, 27 January 2016 03:36 PM

නීතිය ඔක්කොටම එකම විදියට ක්‍රියාත්මක කරනවානම් මේ රට ලස්සන වෙයි හිරුනිකා වගේම බදුර්දීන් ලොක්කට මේක ක්‍රියාත්මක කරන්නේ නැද්ද ? බයයි ද ? (බ)

:       0       0

ගයන් හෙට්ටිආරච්චි Thursday, 28 January 2016 08:30 AM

තිලක් අනේ ඔයා ඩුබායි වලට වෙලා ඉන්ඩකෝ ....... (බ)

:       0       0

රොහාන් දයාදර Wednesday, 27 January 2016 03:41 PM

ඊයේ පොලිසියේදී බඩ කට පුරා කෑම ලැබුනා කියලා ආරංචියි..(බ)

:       0       0

බස්නායක Wednesday, 27 January 2016 03:50 PM

මේ කොමෙන්ට් දකිද්දී සිංහල ජාතිය ගැන කලකිරීමක් මිසක් වෙන මොනවත් නැ. එක්නැලිගොඩගේ බිරිද . රටේ මුර දේවතාවන් පාවා දෙනවා. එක්නැලිගොඩත් කළේ ඕකමනේ. හමුදාව රසායනික අවි භාවිත කරනවා කියල මුළු ලෝකෙට කිව්වා. දැන් ඔහුගේ බිරිද හමුදාව මිනි මරනවා කියනවා. ඒ කියන ඒවාට අප්පුඩි ගහන හරක් රෑනකුත් දැන් බිහිවෙලා ඉන්නවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය අපේ හාමුදුරුවනේ. අපි හැමදාමත් ඔබ සමගයි. (බ)

:       0       0

කමල් Wednesday, 27 January 2016 03:48 PM

උන්වහන්සෙගෙ ලෙඩේ මම දන්නවා. ඒකට අදාල බෙහෙත ඇතුලට ගෙනයාම තහනම්. ජේලර්ලට පගාව දීල තමා ගෙනියන්න වෙන්නෙ. (බ)

:       0       0

බස්නායක Wednesday, 27 January 2016 03:55 PM

ඔබ වහන්සේ අපට ශක්තියක්. ඉක්මන් සුවය ලැබේවා. (බ)

:       0       0

භද්‍රානි Wednesday, 27 January 2016 04:06 PM

අර සාන්තුවරයෙක් වගේ ඉන්න කාදිනල් තුමාට කියපු කතාවලට එන්නේ නැහැ. අර කතාවක් තියනවනේ, දෙවියෝ කෙනෙකුව විනාශ කරන්න කලින් මුලින්ම කරන්නේ ඔහුව පිස්සෙක් කරන එකයි කියලා. බැලුවාම ඒවා බොරු නෙමේ කියලා දැන් ඔප්පු වෙනවා (බ)

:       0       0

තිළිණ Wednesday, 27 January 2016 05:01 PM

මේ පුරන් අප්පු කියන්නේ කවුද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 27 January 2016 04:56 PM

එක්නැලිගොඩ කළ එකම වරද මොකක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 27 January 2016 05:24 PM

දෙයියනේ කිසිම ලෙඩක් නැතුව එදා උසාවිය ළඟ ශබ්ද කළ අපේ හාමුදුරුවන්ට මොකද වුණේ? (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Wednesday, 27 January 2016 05:31 PM

ඥාණසාර හිමියන්ගේ දුර්වලකම තැන නොතැන නැතුව ආවේගශීලීවීම පමණ්‍යි. (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 28 January 2016 04:48 AM

සිවුරක් දාගත්තට හැමෝම සීලය රකින අය නෙමේ හොදේ.එයා ගැන මට මෙතන ලියන්න බෑ.එයා ගත කරන දෙබිඩි ජීවිතය ගැන.කොටින්ම එය හාමුදුරුවෝ කෙනෙක් නෙමේ.සේව්මිනි දැරිවිට කියපු ටිකම ඇති ඵලවිපාක දෙන්න (බ)

:       0       0

දිනේෂ් කළුආරච්චි Wednesday, 27 January 2016 05:34 PM

රටක් ජාතියක් ආරාජික වෙනකොට ගිහි පැවිදි බොහෝ දෙනෙකුට විවිධ ආවේගයන් ඇතිවීම සිදුවෙනවා. දෙව්දත්තලා ,ජුදාස්ලා පවා අදත් වෙනත් වෙස් අරගෙන පහළ වී සිටිනවා. හාමුදුරුවෝ වැරදි ඇති. ඒත් එය යුගයක අවශ්‍යතාවක් ලෙස මට පේනවා. කවුරුන් හෝ මේවා හොඳින් හෝ නරකින් පෙන්වා දියයුතුයි. පසුගිය කාල පරාසය දැන් අමතකවෙලා බොහෝ දෙනෙකුට. සිංහලයා මෝඩයා කියන්නේ නිකම්ම නිකම් නොවේ යැයි කිවයුතුයි. අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ! (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 27 January 2016 05:44 PM

මම මෙම හාමුදුරුවන්ගේ හැසිරීම් රටාව හා ක්‍රියාකලාපය පිළිකුල් කරමි (නි)

:       0       0

තෙෂාන් Wednesday, 27 January 2016 12:09 PM

මම හිතුව ඔය ටික, කොහොමත් ලොක්කෝ රිමාන්ඩ් වුනාම යන්නේ රෝහලටනේ, (කෞ)

:       0       0

රුවන් Wednesday, 27 January 2016 12:03 PM

විසිල් ගහලා ගියාට පස්සේ තේරෙන්න ඇති තියෙන අමාරුකම. දැන්වත් ඉතින් හැදුනොත් හොඳයි. (කෞ)

:       0       0

ජානක Thursday, 28 January 2016 05:09 AM

ලලිත් නිමල්, ඔබ හරි. එදා සිට අපේ රට රකින්න පෙරමුණු ගත්තේ මහා සංඝ රත්නයි. නමුත් අද එවැනි සඟ රත්නයක් සිටීද? (ම)

:       0       0

අශෝකා Wednesday, 27 January 2016 12:03 PM

ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා බුදුසරනයි (කෞ)

:       0       0

පද්මිණි Wednesday, 27 January 2016 06:15 PM

කමල්, හාමුදුරු කෙනෙක් කියන්නේ බොහොම පින්පාට කෙනෙක් (නි)

:       0       0

ලංකා Wednesday, 27 January 2016 12:15 PM

මෝල් අමරුවද (කෞ)

:       0       0

නන්ද Wednesday, 27 January 2016 12:18 PM

තියෙන ලෙඩ-රෝග එහෙදිවත් සනීප වේවා ! (කෞ)

:       0       0

සුනිල් Wednesday, 27 January 2016 06:36 PM

ඔතනට යන හුඟක් ලොකු උදවියට ඔය ලෙඩේ හැදෙනවා, ගිය ගමන්ම. (නි)

:       0       0

උපාලි Wednesday, 27 January 2016 12:19 PM

මෙම විරෝධය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් තැවෙන ගම්මන්පිල මොඩලයේ පේ‍්‍රත, කුම්භාණ්ඩ, පිසාචයන්ගේ දිව බොජුනක් බවටද පත්ව තිබේ. ‘මහින්ද ශෝකයෙන්’ පීඩිතව බෙරිහන් දෙන අතළොස්සක් වූ ඒකාබද්ධ පාපතරයන්ගේ මෙම ක‍්‍රියා කලාපය ගැන අපට නම් කිසිදු දෝමනස්සයක් නැත්තේය. (අ)

:       0       0

සුනිල් Wednesday, 27 January 2016 06:38 PM

ඔය ලෙඩේ ඉතින් හෝමාගම උසාවියේදීවත් උත්සන්න නොවුණ එක නොවැ පුදුමේ කියන්නේ! (නි)

:       0       0

ලංකා Wednesday, 27 January 2016 06:50 PM

මම නම් හිතුවා අසනීප වෙයි කියලා (නි)

:       0       0

රවී Wednesday, 27 January 2016 12:26 PM

මෙයත් රෝහලේද ? (අ)

:       0       0

චන්ද්‍රා Wednesday, 27 January 2016 07:00 PM

අපිට හරිම කණගාටුයි (නි)

:       0       0

කපිල Wednesday, 27 January 2016 07:08 PM

හිමියනි, ඔබට ඉක්මන් සුවයත්, සියලු රැකවරණයත් පතමු. ඔබ වහන්සේ කතාකළේ සහ හිරබත් කන්නේ එදා සිටි වීරෝධාර සඟරුවන වගේ රට ජාතිය වෙනුවෙන් කතාකරන්න ගොසිනි. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 27 January 2016 12:30 PM

සෝම හාමුදුරුවන්ව මතක් වෙනවා.(අ)

:       0       0

ජනක Thursday, 28 January 2016 05:54 AM

එළියේ ඉන්නකම් හොද සනීපෙන්. අත් අඩංගුවට ගත් මොහොතේ ඉදන් ලෙඩ. අර ෆොන්සේකා මහත්තය වගේ. රිමාන්ඩ් එකේ ඉන්නකම් රෝහලට ගියා. දැන් හොද සනීපෙන් වගෙයි (බ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 27 January 2016 07:31 PM

මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1818 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1157 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2069 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 518 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2963 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site