IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ටිකට් පරීක්ෂකට පහරදුන් පෙදරේරුවා මගීන්ගෙන් ගුටි කයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරන නිලධාරියකුට පහරදුන් බව කියන පෙදරේරුවකු කාන්තාවන් ඇතුළු මගීන් පිරිසක ගේ පහර කෑමකට ලක්ව සුළු තුවාල ලබා සිටියදී   අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ බව කියන ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියා ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියාට පහර දෙනවා දුටු දුම්රිය ස්ථානයේ රැඳී සිටි කාන්තාවන් සහ මගීන් පිරිසක් දුම්රිය වර්ජන ඇති කරන්න හදන්න එපා යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇති බව පැවසේ.

 



අදහස් (3)

ටිකට් පරීක්ෂකට පහරදුන් පෙදරේරුවා මගීන්ගෙන් ගුටි කයි

කිරිපතා Saturday, 07 October 2023 10:43 PM

ආම වාතයටත් වැඩවරණ නිසා මගීන් බයෙන් ඉන්නේ...!

:       0       13

pakeer Sunday, 08 October 2023 01:06 AM

ඒ කියන්නේ ඔවුන්ගේ වර්ජනේ සාර්ථකයි. මරු ලංකාවක් තමයි.

:       1       12

Kumar Sunday, 08 October 2023 11:02 PM

ප්‍රතිචාර දක්වන අය කියන්නේ ප්‍රවේශ පත්‍ර නැතිව ගමන් කරන එක හරි කියලද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1382 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කළුතර හතක් ප්‍රතික්ෂේපයි
2024 ඔක්තෝබර් මස 11 12 0

පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 35 ක් නාම යෝජනා පත්‍ර භාර දුන් බවත් ඉන් 07 ක් ප්‍රතික්ෂ


මහ මැතිවරණයට කණ්ඩායම් 690ක්
2024 ඔක්තෝබර් මස 11 26 0

නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන මහ මැතිවරණයට දිවයිනපුරා කණ්ඩායම් 690ක් නාම යෝජනා බාරදී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.


ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්
2024 ඔක්තෝබර් මස 11 232 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ග


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 453 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 1262 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39948 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25925 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1291 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site