(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට ගත් එම සැකකරු හිටපු ගුවන් හමුදා සෙබළෙක් බව පොලිසිය සඳහන් කරයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ කොළඹ 12 කෙසෙල් වත්ත සොන්ඩර් පෙදෙස පදිංචිව සිටි ඉන්ද්‍රාණි මල්කාන්ති නමැති 32 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය ඉකුත් 7 වෙනිදින පිටකොටුව මිහිඳු මාවත අසල මධ්‍යම රාත්‍රී රැඳී සිටියදී මධ්‍යම රාත්‍රී දොළහට පමණ සැකකාර ගුවන් හමුදා සෙබලා සමඟ තීරෝද රථයකින් ටෙක්නිකල් හන්දිය නවාතැන්පොලක් වෙත පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණීය ඇත.ෙ
එහිදී දෙදෙනා අතර නවාතැන්පොලේදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බහින් බස් වීමක් සිදුවී ඇති අතර කාන්තාව ඔහු ප්‍රතික්ෂේප කර නවාතැන් පොලින් පිටතට පැමිණ මගහැරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.
එහිදී එම පුද්ගලයා විසින් ඔහු ලබා දුන් මුදල් ඉල්ලමින් එම කාන්තාවක පසුපස පැමිණ ඇති බවත් එහිදී දෙදෙනා අතර ගැටුමක් ඇතිවී ඇති අතර එම පුද්ගලයා පිටුපස කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ කුඩා පීහියක් රැගෙන කාන්තාවගේ මූහුන හා ගෙල ප්‍රදේශයේ අවස්ථා කීපයකදී කපා ඇතැයි පොලිසිය කියයි.
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
minoli Tuesday, 08 October 2024 07:11 PM
දෙදෙනාටම ලැබිය යුතු දේ ඔවුන්ට ලැබුණි.