IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


“ටක් “ ගාලා වාහනේ ගන්න ක්‍රමයක් එයි

තම පරිහරණයට  ගෙන්වන  වාහන වරායට   පැමිණි දිනයේම සියලු   දේ   සම්පුර්ණ  කරගෙන වාහනය  ගෙදර   ගෙන යාමට  හැකි  බව  ප්‍රවාහන  ඇමැති   කියයි.

බදු  ගෙවා   මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්   ලබාගත යුතු   සියලු   සේවා  ලබා ගෙන  අංකයත්  සමඟ  වාහනය  නිදහස්   කරගෙන  යාමට  හැකි   ක්‍රියාදාමයක්  ළඟදීම ආරම්භ කිරිමට   නියමිතය.

මේ  සඳහා   මෝටර්  රථ ප්‍රවාහන  දෙපාර්තුමේන්තුවේ   කවුන්ටරයක්  වරාය    පරිශ්‍රයේ  පිහිටුවිමට ක්‍රියාකරගෙන  යන බව මෝටර් රථ ප්‍රවාහන  කොමසාරිස්   ජනරාල්   ජගත්  චන්ද්‍රසිරි   මහතා පැවසිය. මහජනතාවගේ පහසුව වෙනුවෙන් මෙවන් වැඩපිළිවෙළක්  ක්‍රියාවට   නංවන  ලෙස ප්‍රවාහන  ඇමැති   මද්දුම බණ්ඩාර  මහතා   ලබාදුන්  උපදෙස්  මත නව  වැඩපිළිවෙළ හදුන්වා   දෙයි.

වාහන ආනයනයකරුවන්  හරහා  තම  ප්‍රයෝජනයට  ගෙන්වන  වාහනය සඳහාත්   මෙම  ක්‍රමවේදය  ක්‍රියාත්මක  කිරිමට   හැකි   වැඩපිළිවෙළක්  මේ  යටතේ  සැකසෙයි.

ආනයනය කරන සෑම  වාහනයකට ම අදාළ සියළුම තොරතුරු  රේගුව මගින්   මෝටර්   රථ  ප්‍රවාහන  දෙපාර්තුමේන්තුවට  ලබා ගැනෙයි.

වාහන  ආනයනයකරුවන් මගින් වාහන  ආනයනයේ දී  ඉල්ලුම්  කළ වාහනයට වඩා  හාත්පසින් වෙනස්  වාහනයක්  ලබාගැනීමට   සිදුවන අවස්ථාවන්  ගැනද වාර්තා වි ඇත. එවන්   වංචනික  ක්‍රියාවන්ට   වැට බැඳිමටත්  සිදුවෙයි. ආනයනය කළ සෑම  වාහනයකටම ඡායාරුප කිහිපයක්   ඇතුළු  වාහනයට අදාළ  සෑම  තොරතුරක්ම මෝටර්  රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ලබා ගනි.



අදහස් (0)

“ටක් “ ගාලා වාහනේ ගන්න ක්‍රමයක් එයි

රුවන් Wednesday, 22 April 2015 08:45 AM

අනේ තව දවස් කියද ඔය ඇමති කම් තියෙන්නේ.කරන දෙයක් ඉක්මනට. (ස)

:       0       0

ධම්ම Wednesday, 22 April 2015 08:53 AM

ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ ඇනවුම් කල වාහනය මේ මාසේ තිස් වෙනිදා මට ලබා දිය හැකි බව අදාළ වාහන සමාගම(ඒජන්ත) මට දන්වා එවා තියෙනවා. මේ ප්‍රමාදයට ඔවුන් නොයෙකුත් හේතු දක්වනවා. දැන්වත් මේවා මගහැරිලා යාවියැයි සිතනවා. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 22 April 2015 09:31 AM

අපොයි ඔය ක්‍රමය ගිය ආණ්ඩුව කාලෙත් තිබුනනේ. ඔය කියන විධියට බදු, ගාස්තු මොනවත් නැහැ. ගිය. ගත්ත , ආවා.(ම)

:       0       0

කමල් Wednesday, 22 April 2015 09:42 AM

ටක් ගාලා ගන්න වෙනත් ක්‍රම හොයන්න ඕනෑ නැද්ද මින් පස්සේ එහෙනම් (ම)

:       0       0

අමිත Wednesday, 22 April 2015 10:38 AM

ප්‍රවාහන ඇමැති වෙලා නිකං “ටක් “ “ටක් “ ගාන්නේ නැතුව අර ගිය ආණ්ඩුවෙන් ගෙන්නපු බස් ටික ඉක්මනට ඩිපෝ වලට බෙදල දාන්න. අපිට අඩුගානේ වෙලාවට වැඩට යන්නවත් පුලුවන්වෙන්න .(ම)

:       0       0

විකී Wednesday, 22 April 2015 12:37 PM

ස්තූතියි හො‍ඳේ. අතේ පිච්චිය නැතත් මාත් එකක් ගේනවා (නි)

:       0       0

සිරිමල් Wednesday, 22 April 2015 01:16 PM

ධම්ම කියන දේ ඇත්තක් නම් බොහොම කණගාටුයි. බොරුවක් නම් ලොකු පාපයක් කරගන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 418 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 449 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 741 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 566 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 397 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 733 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site