මහරගම ප්‍රදේශයේ ළමා නිවසක සහකරුවකු බව කියන පුද්ගලයකු කුඩා දරුන් තිදෙනකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ටීක් බෝල දෙන බව කියා ඔවුන් රවටා මේ ක්‍රියාව කැර ඇතැයි ද පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටීක් බෝල පෙන්නලා අතවර කරලා
ධම්ම Saturday, 01 March 2014 04:25 PM
මාධ්‍ය දියුණුවත් සමග මෙවන් ප්‍රවෘත්ති ක්ෂණිකව ජනතාව අතරට ගලා යනවා. (දිල්)
දම් Saturday, 01 March 2014 08:12 PM
මේ වගේ දේවල් වලක්වන්න පුළුවන් එංගලන්තයේ ක්‍රමයට පැටිකිරිය බලල රැකියාව ට ගන්නවා නම්. (නදී)
ශිවන්ති තක්ෂිලා නාත්තන්ඩිය Saturday, 01 March 2014 08:13 PM
මෙවැනි අපරාද කරුවන්ට උපරිම දඩුවම් දීම නීතියේ වගකීමක්. මේවා රටේ එන්න එන්නම වැඩි වෙනවා. (නදී)
සමන් Saturday, 01 March 2014 10:13 PM
දැඩි දඩුවම් දෙමු.(නදී)
ලේක්කෝ ගලබඩ Saturday, 01 March 2014 11:03 PM
ළමයි හදන්න හොඳ නැතිම රට ලංකාව ලෙස තවත් වාර්තාවක් තියයි ළඟදීම. (නදී)
සත්‍යයා Sunday, 02 March 2014 07:34 AM
අපි කොච්චර පව් කරලා ඇද්ද මේවගේ කතා දවස ගානේ අහන්න. "ටීක් බෝල" පෙන්නලා තමයි ජනතාවගේ ඡන්දෙ හොරා ගෙන ජනතාවටම වින කරන්නේ. (නදී)
හේවාවිතරණ Sunday, 02 March 2014 08:38 PM
මේ මිනිසාට වොලී බෝලයක් හම්බ වුනා නම් තව මොන මොන වගේ වැඩ කරයිද? (නදී)