මිනිස් ජාවාරම්කරුවනට අසුවී කැනඩාවට හොරෙන් යන්නට ගොස් බටහිර අප්‍රිකාවේ ටෝගෝ නුවර දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 203 දෙනාගෙන් 28 දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ අද ශ්‍රී ලංකාවට යළි ආහ. ඔවුහු යාපනය, මඩකලපුව, කොළඹ සහ මීගමුවේ පදිංචිකරුවෝය. කහ උණ හැදී සිටි අය ද ඒ අතර වූහ. ඉන්දියාව හා ඉතියෝපියාව ඔස්සේ ටෝගෝ නුවරට ඔවුන් රැගෙන ගිය ජාවාරම්කරු ඔවුන් එහි අතරමංකැර අතුරුදහන්වී ඇත. අන්තර් ජාතික සංක්‍රමණික සංවිධානය, කැනඩාව හා ශ්‍රී ලංකා රජය ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගත්තේය.
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටෝගෝ ගිහින් කහ උණත් අරන් එති
ප්‍රදීප් - italy Monday, 06 February 2012 07:57 PM
පව් අහිංසකයෝ
සමන් Monday, 06 February 2012 12:23 PM
මෙපමණ ලස්සන රටක් තියෙද්දි මොන එහෙකට අප්‍රිකාවට යනවද..?
කසුන් Monday, 06 February 2012 12:31 PM
මේවා තමයි හොඳ පාඩම්.
sltk2004 Monday, 06 February 2012 12:50 PM
@සමන් රටේ ලස්සන තිබ්බට මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙනවද?
අයේශා Monday, 06 February 2012 01:03 PM
මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්ඩ බැරි අයත් ඉන්නවනේ..