(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවේ රුපියල් මිලියන 200 ක වියදමකින් ගිනි නිවීමේ ජල බවුසර් රථ දෙකක් මිලට ගැනීම සඳහා පවරන ලද ටෙන්ඩරයකට කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අදාල සමාගමෙන් අය කරන ලද රුපියල් මිලියන 135 ක මුදලක් ආපසු ලබා දීමේ සුදානමක් පවතින බව එම නගර සභා ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා දැනටමත් මුදල් කාරක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.
2017 වසරේ පවරන ලද අදාල ටෙන්ඩරයට අනුව මාස 3 ක් ඇතුළත පිට කරන බවට ගිවිසුමට බැදී සිටියද වසර දෙකහමාරකින් එය ඉටු නොකිරීම නිසා අදාළ සමාගම අසාදු ලේඛනගත කර ඇතැයිද දැනගන්නට තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (25) දහවල් ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
මාතර ඇතුළු ප්‍රදේශ ගණනාවකට පැවැති වැසි සහිත කාලගුණයත් සමග ගංවතුරු පැවැති ප්‍රදේශවල සිට උසස් පෙළ විභාගයට යන දරුවන්ට අවශ්‍ය පහසුකම්සැලසීමට නාවික හමුද
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටෙන්ඩර් කොන්දේසි කඩකළාට මිලියන 135 ක් ආපසු ගෙවන්න යයි
සතයපාල Thursday, 24 May 2018 11:57 AM
මුදල් කාරක සභාවට මේ යෝජනාව ගෙනෙන අය සහ අනුමත කරන සියල්ලන්ම මේ සමාගමෙන් අල්ලස් අරගෙන මේ වැඩ කරන බව ඉතාම පැහැදිලියි. දැන් අල්ලස් කොමිසමට තියෙන්නේ කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ සාමාජිකයන් හා මෙම සමාගමේ ඉහල නිළධාරින් අත් අඩංගුවට ගැනිමය.