IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ටෙන්ඩර් පටිපාටිය කඩලා

ටෙන්ඩර් පටිපාටියකින් තොරව මහියංගන නගරයේ වෙළදසල් ඉදිකිරීම සහ බෙදා දීමෙන් රුපියල් කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන සංවිධායක සහ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාට එරෙහිව සිදුකළ පැමිණිලි ගැන උෟව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරතනගෙන් අද (4) දෙපැයක් පුරාවට ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය කියයි.

මහියංගන නගරයේ රජයට අයත් ඉඩම් දේශපාලන බලය මත පවරාගෙන ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කඩ ඉදිකිරීම සහ ඒවා ඥාතීන් හා හිතවතුන් වෙත ලබාදීම,ඉදිකර තිබූ පැරණි වෙළදසැල් කඩා ඉවත් කොට එම වෙළදසැල් හිමිකරුවන්ගෙන් මුදලක් ලබාගෙන නැවත ඉදිකිරීම, ඇතුලු වංචා - දූෂණ පැමිණිලි, සමන්ත විද්‍යාරතන මහතා ඉකුත් ජූනි මස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.

samantha-vidyaratne-fcid-2015-sep-4



අදහස් (0)

ටෙන්ඩර් පටිපාටිය කඩලා

ප්‍රසන්න Saturday, 05 September 2015 04:22 AM

තවම කඩේ ගිහිල්ලා ඉවර නැද්ද? ජනතාව ලබන වර බින්දුවට බස්සනවා නියතයි. (නි)

:       0       0

හසිත Friday, 04 September 2015 01:31 PM

අලියට බැඳුනොත් ලබන පාර පාර්ලිමේන්තු ගිය හැකි. (අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 05 September 2015 06:22 AM

පක්ෂ පාට භේද නොබලා දුෂිතයන්ට දඬුවම් ලබාදිය යුතුයි. මහජන මුදල්, දේශපාලකයින්ට හෝ වෙන කාටවත් සොරකම් කිරීමට ඉඩදිය නොහැකියි. දුෂිතයින් සහ දුෂණය තුරන් කළයුතුය. (නි)

:       0       0

චන්න බුවනක Friday, 04 September 2015 04:57 PM

සමන්ත වැදගත් උතුම් මිනිසෙක්. (නි)

:       0       0

රණසිංහ Saturday, 05 September 2015 10:29 AM

උගත් මිනිහාට තැනක් නැහැ (නි)

:       0       0

රොහාන් Saturday, 05 September 2015 02:52 PM

කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 08 September 2015 09:43 AM

ජ. වී. පෙ සහෝදරවරු නැත්නම් රට නවතින්නේ කොතනද කියල හිතන්නවත් බැහැ. බල්ල කාන්සියට උඩුබුරනවා කන්පට ගහනවා තමයි. සමන්ත ඇතුළු සහෝදරයන්ට අපේ ශක්තිය .සුබ ගමන් (අ)

:       0       0

මුණසිංහ Saturday, 05 September 2015 02:16 AM

දැන් ඉතින් පෙත්සම් ගහ ගහ ඉන්න පුළුවන් කට්ටියට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 518 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 538 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 119 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 770 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 177 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1027 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14556 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site