IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ටෝනි බ්ලෙයාර් ලංකාවට

බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් අද (03) රාත්‍රී 7.30 ට විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය.

ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ පිරිසක් හා රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ගුවන්තොටට ගොස් සිටියහ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ඔහු ලංකාවට පැමිණි බව වාර්තා වේ.



අදහස් (0)

ටෝනි බ්ලෙයාර් ලංකාවට

චාමර Monday, 04 January 2016 08:04 AM

මනෝ ඔය හිතන් ඉන්නේ හැමදාම තෙල් වලින් දුවන්නද? අනික නුවන්ට පුලුවන්ද තනියම තෙල් හිදින්න. අපේ පැත්තේ නම් හුලන් තියනවා, එක විකල්ප බලශක්ති ප්‍රබවයක්නේ. අවොත් දෙන්නම් ඕනෑතරම්. (ර)

:       0       0

සේන Monday, 04 January 2016 08:10 AM

ලංකාව නැවත බ්‍රිතාන්‍යට යටත් රටක් වෙනවා .එයට සිංහල දෙමළ හැමෝම කැමති වේවි .අපේ සුබ පැතුම් (ම)

:       0       0

තාරාව Sunday, 03 January 2016 09:01 PM

ලංකාවේ තෙල් නිධි සොයාගත්තේ කවදද 1970 ආණ්ඩුව කලෙත් කිව්වා පේසලෙන් තෙල් අව කියල ඊට පස්සේ මෑතකදී තෙල් නෙමෙයි ගෑස් හම්බවුණා කිව්වා අද වෙන තුර ඒවා ගොඩ ගත්තේ නැහැ .නිකන් බොරු බයිලා හල්ලෝ .. (අ)

:       0       0

කුමාර් Sunday, 03 January 2016 09:23 PM

යුද අපරාධ සම්බන්දව මෙයාට විශාල පරීක්ෂණයක් කළා බ්‍රිතාන්‍යයෙන්ම .ඔය එන්නේ සිංහලයා බිලි ගන්නට (අ)

:       0       0

ඉන්දු Sunday, 03 January 2016 11:35 PM

මොකද මෙයා මෙච්චර ලංකාවට එන්නේ ?(අ)

:       0       0

සමන් කුමාර Monday, 04 January 2016 12:00 AM

ෆාරා සැහෙන දැනුමක් තිබෙන ඉතාම බුද්ධිමත් කෙනෙක් වගේ. කොහෙන්ද දන්නේ නෑ ඔච්චර දැනුම් සම්භාරයක් ලබාගත්තේ. (අ)

:       0       0

මහින්ද සෞදි Monday, 04 January 2016 08:45 AM

නියම සිංහල නායකයෙක් කවදා බිහිවෙයිද? (ම)

:       0       0

යශෝද් Monday, 04 January 2016 01:33 AM

මෙහෙම අය එන එක හොඳයි (නි)

:       0       0

නිමල් Monday, 04 January 2016 01:50 AM

වැඩියෙන් රටට නායකයෝ එන එක හොඳයි (නි)

:       0       0

නාමල් නිව්යෝක් Monday, 04 January 2016 01:47 AM

ෆාරා, දන්නා දෙයක් කතා කරන්න. ලංකාවේ කවදාවත්ම තෙල් නිධි ලැබිලා නැහැ. (නි)

:       0       0

නිධන් ලක්ෂ්මන් Monday, 04 January 2016 03:09 AM

මෙයා මෙයාගේ යටත් විජිතයක් බලන්න එනවද ? (ස)

:       0       0

නුවන් Monday, 04 January 2016 03:30 AM

මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ලංකාවට අයිති සිමාවෙ තෙල් සහ ගෑස් නිධි ඇති බව තහවුරු වෙලා තියෙනවා. පසුගිය කාලේ කළ පරීක්ෂණ වලින් ඔයාල නොදන්නවට ලෝකේ බලවත් රටවල් මේව හොඳට දන්නවා. කොහොම වුනත් මේ අය වැඩිපුර සම්බන්ධ වුන රටවලට නම් හොඳක් වෙලා නෑ. (ස)

:       0       0

ලලිත් Monday, 04 January 2016 04:34 AM

සිංගප්පුරුව අද ආසියාවේ ලබා ඇති ස්ථානයට මුලින්ම උරුමකම් කියුවේ ශ්‍රී ලංකාවයි. එදා මෙවැනිම ආර්ථික සමුළුවක් කොළඹ ක්‍රමය නමින් පවත්වා අපේ රට සංවර්ධනයට සැරසුණත් කලාපයේ බලවත් රටවල් එයට එකඟ නොවීම නිසා අසාර්ථක වුණා.(ම)

:       0       0

සන්ධ්‍යා තෙවරප්පෙරුම Monday, 04 January 2016 06:07 AM

අපි සතුටුයි (බ)

:       0       0

අමල් Monday, 04 January 2016 06:32 AM

උණුසුම් සුබ පැතුම්.! (ර)

:       0       0

මනෝ Monday, 04 January 2016 06:49 AM

දැනුවත් නුවන් සහ ඒවගේම දැනුවත් රටවල් එකතුවෙලා ඉතින් අපිට තෙල් ටිකක් අරන් පෙන්වන්නකෝ. නුවන් තනියම උනත් කමක් නෑ. (ර)

:       0       0

නාමල් Monday, 04 January 2016 07:02 AM

ලෝකේ දියුණු වුනු කුඩා රටවල් බහුතරය දියුණු වෙලා තිබෙන්නේ බටහිර රටවල් නිසා. මැලේසියාව, තායිවානය, සිංගප්පුරුව වගේ රටවල් සියල්ල බටහිර හිතවාදී රටවල්. (ර)

:       0       0

ෆාරා Sunday, 03 January 2016 03:46 PM

මෙයාල තෙල් නිධි තියන රටවලට ඇහැ දානවා වැඩියි, මෙහෙ තව සුළු කාලයයි ගොඩක් විදේශිකයෝ අයින් කරනවා මැයි මස අපි 300 න් 90 ක් අයින් කරනවා. මාද ලබන සතියේ අයින් කරනවා, ලංකාවට විශේෂයෙන් ඇහැ ගහන රටවල ඒවාය බුද්ධිමත් ව කටයුතු කරනවානම් හොදයි , එන්නේ දෙමල මානව හිමිකම් කියාගෙන අරමුණ අරකයි, රටනම් විනාස කරගන්න එපා (බ)

:       0       0

ඉන්දික Monday, 04 January 2016 07:30 AM

ලෝක යුද්ධ දෙකක්ම සිදු කලෙත් ඔය බටහිර රටවල්ම තමා. දැනටත් මහා පරිමානව ආයුධ වෙළදාම කරමින් ලෝකය විනාසය කරා ගෙනයන්නෙත් ඔවුන්ම තමා. ගෝලීය උණුසුම, පරිසර විනාසය සියල්ල ඔවුන් ගේ ක්‍රියාකාරකම් නිසයි. ලෝකයේ වැඩිම මානව සංහාර කරලා තියෙන්නේ ඔබ කියන අයම තමා. (ස)

:       0       0

අයි. ඕ. සිරිසේන Sunday, 03 January 2016 05:08 PM

ආර්ථික සමුළුව කෙසේ වෙතත් ඊලමක් පිහිටුවන්න අඩිතාලම දාල යාවි. (අ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 03 January 2016 05:40 PM

විදේශ නායකයෙක් පැමිණීම වරදක් නොවේ නමුත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කල යුත්තේ ශ්‍රී ලාංකික මහජන කැමැත්ත අනුව පමණි. එනම් පුරවැසියන් වැඩිදෙනා කැමති පරිදි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයයි. අ

:       0       0

සෞදි මහින්ද Sunday, 03 January 2016 05:41 PM

අප ඉපදුන මේ රට ඉරාකය නොවේවා.! (අ)

:       0       0

දිල් Monday, 04 January 2016 07:52 AM

ඉන්දික ඔබ කියන දේ ඇත්ත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 728 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 261 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 730 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1983 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 249 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2172 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35505 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site