IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ටින් මාළු 40,000කට හොර ලේබල්

පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාරේ පිහිටි ගබඩාවක ආනයන මාළු ටින් 40,000ක ලේබල ගලවා වෙනත් ලේබල අලවද්දී සේවකයන් 8කට ආසන්න පිරිසක් සමග ටින් මාළු තොගය අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් මත අදාළ ස්ථානය පරික්ෂාවට පැමිණි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

IMG_3909 IMG_3914 IMG_3919 IMG_3924 IMG_3927 IMG_3934

 

 



අදහස් (0)

ටින් මාළු 40,000කට හොර ලේබල්

චන්දි Friday, 22 May 2015 07:25 AM

කවුද මේක කළේ? සමාගම් නම් කියන්න ඒක අපේ අයිතිය දැනගැනීම (බ)

:       0       0

නන්දලාල් Friday, 22 May 2015 08:50 AM

කුණු ගඳ ගහන වැඩක් මේක. මේ වගේ පහත් වැඩ කරලා සල්ලි හොයලා, අසරණ මහජනතාව රෝගී කරන අයට උපරිම දඬුවම් දිය යුතු වෙනවා, අනිත් හොරුන්ටත් අාදර්ශයක් වීම සඳහා.(හේ)

:       0       0

ආකෝන් Friday, 22 May 2015 09:47 AM

කුනුවෙච්ච මැකරල් මාළු ටින්කරලා කරන්නේ සක්කිලි වැඩක්, (ස)

:       0       0

නිමල් ලාලිත Saturday, 23 May 2015 06:48 AM

පානදුර ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු බලධාරින් මර නින්දේද/? (බ)

:       0       0

විජිත Friday, 22 May 2015 06:53 AM

මේවා වෙළඳපොළට යැව්වා නම්? (නි)

:       0       0

nimallalitha Friday, 22 May 2015 07:07 AM

රජයේ නිලදරින්ට බොරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැනේ.අඩුම වසයෙන් අලෙවිව ඇත්තේ කිනම් නමකින් ඇති ලේබල්ද කියාවත් මහා ජනතාවට හෙළි කල් යුතුනේ.මෙය පුරුදුවීමට කල දෙයක් නොවන බැවින් දැනටමත් වෙළඳ පොලට මෙම බදු බෙදා හැර තිබිය හැක.(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 375 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 843 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 538 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 873 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1366 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 570 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site