IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


ටෝනි රණසිංහ අවසන් ගමන් යයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ සිට සවස් වන තුරු කොළඹ හත ජාතික කලා භවනේ තැන්පත් කර තිබිණි.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සංස්කෘතික කටයුතු ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, නියෝජ්‍ය ඇමැති තිලංග සුමතිපාල ඇතුළු දේශපානඥයෝ ද, කලාකරුවෝ රැසක් ද අද පැමිණ අවසන් ගෞරව දැක්වූහ.

ඉන් අනතුරුව දේහය මහබාගේ මත්තුමංගල ශ්‍රී හෘදය දේවස්ථානය වෙත දේව මෙහෙය පැවැත්වීම සඳහා රැගෙන යනු ලැබිණි.

IMG_4939 IMG_4944 IMG_4956 IMG_4972 IMG_4986 IMG_5004 IMG_5046 IMG_5052 IMG_5092 IMG_5119 IMG_5129 IMG_5149 IMG_5182 IMG_5188 IMG_5203 IMG_5227 IMG_5233 IMG_5262 IMG_5297



අදහස් (0)

ටෝනි රණසිංහ අවසන් ගමන් යයි

ශ්‍රිමාල් Friday, 26 June 2015 09:59 AM

ඔබට නිවන්සුව.(හේ)

:       0       0

දීපාල් Monday, 22 June 2015 10:16 AM

ඔබට නිවන් සුව.! (ර)

:       0       0

අනෝමා Wednesday, 01 July 2015 07:45 AM

දයාබර ටෝනි ඔබ සදා අමරණීයයි (නදී)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 21 June 2015 02:18 AM

ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ රංගන ශිල්පියෙක්. වේදිකාවේ මෙන්ම පුළුල් තිරයේත් ඔබ පෙන්වුයේ ඔබේ ඒ හැකියාවයි.ඔබ අද අපෙන් සමුගත්තත් කලාව කිසිදාක ඔබෙන් සමුගන්නේ නැහැ. අප අතරම යළි ඉපදී කලා ලොව නැවත නැවතත් එළිය කරන්න (නි)

:       0       0

අනුර Saturday, 20 June 2015 07:00 AM

උසස් නළුවෙක්. ගුණගරුක මහත්මයෙක්. (නි)

:       0       0

ඉන්ද්‍රා Saturday, 20 June 2015 07:40 AM

ඔබට නිවන්සුව (බ)

:       0       0

තුෂාර Saturday, 15 August 2015 06:26 AM

ඔහු සදා අමරණීය නළුවෙක්.මගේ සිතේ හැමදාම ඉන්නා කලාකරුවෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිතුරාගේ උදලු පහරින් මිතුරා මරුට
2024 නොවැම්බර් මස 12 11 0

අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධ


විදුහල්පතිගේ සමුදිමේ පාටියට කොල්ලෝ කසිප්පු ගෙනල්ලා
2024 නොවැම්බර් මස 12 102 0

ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත


“පුත්තලමේ ජන්ද රාජකාරි වලට නිළධාරීන් 9,229 ක්
2024 නොවැම්බර් මස 12 19 0

මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිම සදහා 9,229 ක රජයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් යෙදවිමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේ


මැතිවරණයේ විපරමට විදෙස් නිරීක්ෂකයෝ 22 ක්
2024 නොවැම්බර් මස 12 54 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා රුසියාව තායිලන්තය ඇතුළු රටවල් රැසකින් විදෙස් නිරීක්ෂකයෝ 22 දෙනෙක් පැමිණ සිටිති.


ඉන්දීය ධිවරයෝ 12ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 12 76 0

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයෝ 12 දෙනකුයාත්‍රාවක් ද සමග නාවික හමුදාව විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබූහ.


විල්පත්තු කැලේ ඉස්සන් වගාවේ තහංචිය තව කල් දමයි
2024 නොවැම්බර් මස 12 265 0

විල්පත්තුව වෙඩිතලතීව් රක්ෂිත වනාන්තරයෙන් අක්කර 168 ක් ඉස්සන් ගොවිපලක් නිර්මාණය කිරීම සඳහා මුදා හැරීමට නියම කරමින් වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ ගැසට්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 160 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 504 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1569 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site