IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ටිපරය හා ගැටි අයෙක් මරුට

බණ්ඩාරගම ගල්තුඩේදි  ටිපරයක් හා කුඩා  ලොරියක් ගැටි ලොරි සහයකයා මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය කියයි

A B C D E F G H



අදහස් (0)

ටිපරය හා ගැටි අයෙක් මරුට

කුමාරි Monday, 11 August 2014 04:54 AM

අනේ මන්ද මේ ටිපර් නිසා කොපමණ ජිවිත සංක්‍යාවක් නැති වුනාද දැන්. වගකිව යුත්තන් මේ ගැන අනිවාර්යෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 11 August 2014 05:04 AM

ටිපර් එකේ ටයර් එක දැක්කම පේනවා අනතුරට හේතුව. (නදී)

:       0       0

චමින්ද Monday, 11 August 2014 11:49 AM

අපි මෙවැනි අනතුරු වලට හේතු වශයෙන්, ගෙවීගිය ටයර්,අධික වේගය, වර්ෂාව,අපරික්ෂාකාරී ධාවනය යනාදී කරුණු දක්වනවා. ඒ වගේම මෙවැනි අනතුරුවල වගකීමෙන් භාගයක් කිසිම ප්‍රමිතියකට නැතුව, මේ පාරවල් හදපු කොන්ත්‍රාත්කාරයොත් බාර ගත යුතුයි. (නදී)

:       0       0

සිරි Monday, 11 August 2014 05:32 AM

ටිපර් ගමනාගමන ඇමතිවරයෙක් පත්කරන්න සුසුසුම කාලය ඇවිල්ලද? (නදී)

:       0       0

ඇසළ Monday, 11 August 2014 06:23 AM

ටිපර් එකේ ටයර් එකක් හරියට අද ඊයේ තට්ටේ ගාපු ඔලුවක් වගේ. වැස්ස වෙලාවේ ලිස්සන එක අහන්නත් දෙයක්ද. (දී)

:       0       0

ඉසුරන්දි Monday, 11 August 2014 06:22 AM

වැසි කාලෙදිවත් මේ බර වාහන හෙමින් පදවන සිරිතක් නැද්ද, (දී)

:       0       0

චමත් Tuesday, 12 August 2014 04:57 AM

මියගිය පුද්ගලයා ගැන දුකයි (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 11 August 2014 07:03 AM

අද කාලයේ ටිපර් යනු අළුගෝසුවන්ගේ වාහනය වී ඇති හැඩයි. (නදී)

:       0       0

පියරත්න රූපසිංහ Monday, 11 August 2014 07:37 AM

පසුගිය සතියේ දී සිදුවූ ටිපර් අනතුරේ දී මා විසින් සදහන් කළා ඒ තුන්වන අනතුර ලෙස. මෙන්න හතර වැන්න. අද දින ටිපර් යනු පුද්ගලික ප්‍රවාහන සේවයේ ඇති ලේලන්ඩ් බස් අනතුරු ගොන්නට එකතුවූ අලුත්ම මාරක වාහනයයි. (නදී)

:       0       0

කරන්දෙණියේ අපි Monday, 20 July 2015 09:41 AM

ඔබ උපදින හැම බවයම අප අතරම උපදිවා. සොයුර ඔබට නිවන් සුව...........!(ම)

:       0       0

දයා අලහාකොන් Monday, 11 August 2014 08:27 AM

වැස්සට පාර ලෙස්සන සුළුයි පරිස්සමෙන් නොයන එකයි වරද (දී)

:       0       0

මධුෂාන් Monday, 11 August 2014 08:44 AM

දැන්වත් මේ ටිපර් රියදුරන් විමසිල්ලෙන් රිය දාවනය කලොත් නරකද ඉගිල්ලෙන්නේ නැතුව. අපි ඔක්කොම මිනිස්සු කියල ටිකක් හිතල පාරේ යන්න (නදී)

:       0       0

ධනංජය Wednesday, 13 August 2014 11:31 AM

මේ අනතුරෙන් සදහටම ජීවිතෙන් සමුගත්තේ මගේ හොඳම යාලුවා. මම කියන්නේ මේ වගේ රිය අනතුරු නොවීමට අදාල පුද්ගලයින් දැනුවත් කරන ලෙසයි සොයුර, ඔබට නිවන් සුව.........!!! (නි)

:       0       0

සුමිත් Saturday, 06 September 2014 07:31 AM

ඔබට උපනුපන් ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා.. ඔබට නිවන් සුව අත්වේවා...!!! සහ අනතුරට පත් අයට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා ...සහ සියලු දෙවිපිහිට ලැබේවා...!!!. (දිල්)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 07:20 PM

මේ හැම අනතුරක් පිටුපසම හොල්මන් කරන්නේ කුමක්ද කියා අපිට පැහැදිලියි. මෙහෙම ගියොත් රටෙන් අඩක්ම මියැදේවි (නි)

:       0       0

මිලානො ජයන්ත Monday, 11 August 2014 09:42 AM

පිටුපස ටයර් එකවගෙ කට්ටනොමති විවිද වර්ගයෙ ටයර් හතරක් දාලතියෙන්නෙ නීතිවිරොදියි .පොලිසිය ටිපර් රියදුරන් ගැන මීටවඩා සැලකිලිමත් වියයුතුයි (දී)

:       0       0

චමින්ද Monday, 11 August 2014 08:43 PM

කතාකරලා වැඩක් නැහැ මේවා ගැන ඇත්තටම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 4 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1804 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2207 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2916 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1286 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site